මේ වගේ අයට මොකද කරන්නෙ?

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    Facebook එකේ ඉන්න නෑදෑ වෙන කෙනෙක්, මම සෑහෙන්න මානසිකව වැටිල ඉන්න වෙලාවක share කරන quote වලට හිනා වෙනව..

    හැබැයි අනික් නෑදෑයො, යාලුවො එහෙම නැහැ..

    අයින් කරන්නත් බැහැ ලඟම නෑයෙක් නිසා.. මට හිත රිදුනෙ මට පුළුවන් කාලෙ මම ඒ අයට උපරිම උදව් කරලත් ඇයි බැරි උනාම එහෙම මානසිකව රිද්දන්නෙ කියල

    PS:

    හිනාවෙන එකා හතර වටේට ණය වෙලා Crib එකටත් නම ගිහින් හොඳ එකෙන්ම කෙලවගෙන නට්ටන් වෙලා ඉන්න එකෙක්.

    පොර මටත් ගෙවපු නැති ණය තියෙනව.

    මම නම්කා ටවත් ණය නම් නැහැ
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මානසික වෛද්‍යවරයෙක් හම්බවෙයන්
    ඌට නෙමෙයි උබටයි අවුල තියෙන්නේ
    ගොබ්බ සිංහලු හිතන්නේ social media කියන්නේ ඇත්ත ජීවිතේ කියලා:rofl:

    මාක් අයියාගේ ගොන් මොලේ නිසා දැම්ම reaction එකක් නිසා මිනිස්සු තරහ වෙනවා; LOL
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    පොදුවෙ කියන්න හැකියාවත් තියෙන දේවලුයි, තමන්ට සමීපතම, විශ්වාසවන්තම අයත් එක්ක විතරක් කතා කරන්න පුළුවන් දේයි කියලා දෙකක් තියෙනවා කියලා මතක තියාගන්න. සෝෂල් මීඩියාවල තමන්ගෙ පෞද්ගලික දේවල් ඔක්කොම කියන්න යන එකෙන් හානියක් වෙන්නෙ තමන්ටමයි. ඒ හින්දා ඔය දෙකෙන් ඔයාට තියෙන ප්‍රශ්ණෙ අයිති වෙන්නෙ මොන කාණ්ඩෙට ද කියලා තෝරගන්න පුළුවන් නම් ඔය වගේ දේවල් ඉදිරියට වෙන එකක්. තමන්ගෙ ජීවිතේට toxic වෙන කෙනෙක් ඉන්නවා නම් එයා තමන්ට කොච්චර සමීප කෙනෙක්වුණත් ඈත් කරලා දාන්න. පුළුවන් නම් සෝෂල් මීඩියාවලින් ඈත් වෙලම ඉන්න පුළුවන් නම් මානසික සෞඛ්‍යයටත් ගොඩක් හොදයි. විශේෂෙන් මේ කාලෙ.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,574
    10,771
    113
    Nugegoda, Sri Lanka
    මානසික වෛද්‍යවරයෙක් හම්බවෙයන්
    ඌට නෙමෙයි උබටයි අවුල තියෙන්නේ
    ගොබ්බ සිංහලු හිතන්නේ social media කියන්නේ ඇත්ත ජීවිතේ කියලා:rofl:

    මාක් අයියාගේ ගොන් මොලේ නිසා දැම්ම reaction එකක් නිසා මිනිස්සු තරහ වෙනවා; LOL
    This ^ Therenne naa ai minissu ochchara owa serious ganne kiyala.. owata wada kochchara useful / interesting dewal tiyenawada. Account eka delete karala balanna wenasa therey..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මොන මගුලටද හැම එකම fb දාන්නෙ, බලන එවුන් සේරම හිතනවා ඇති අපෝ අරූ නං ගෑනි වගේ පොඩ්ඩ ඇත්තං මේකෙ දාගෙන වැලපෙනවා කියලා

    ඔය කියපු එකා උඹට එලිපිට හහා දානවා උනාට
    ඕවට උඹගෙ හිත හැදෙන්න රිප්ලයි දාපු එවුන් උඹට හිනා වෙනවද කියලා කවුද දන්නෙ
     

    moveon

    Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    default settings walata oya privacy eka set karannada ahana tick eka dapan

    pluwan nam owa deactivate hari delete karala satiyak idala balapan loku sanaseemak danei hitata
    ------ Post added on Jan 16, 2023 at 9:33 AM
    Thanks machan prashne hariyatama therum gattata..

    Ape hith yakaden hadila nane machan.. manussayone.. uda samahara aya mata banala thibuna.. ea aya mata wada hodata me wage prashna handle karanna dannawa wenna puluwan..

    Mage weak point ekak wennath puluwan..
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,298
    26,808
    113
    Kandy
    මාත් ඔය වගේ දේවල් වලට මුහුන දෙනවා.අනික මට ඩිප්‍රෙශන් .ප්ලුවන් නම් ඔවා සතියකට හමාරකට වහලා දාලා බලන්න ඔයාට ලොකු නිදහසක් දැනෙයි .වැඩ කර ගන්න ලොකු කාලෙකුත් ඉතිරි වෙයි
     

    moveon

    Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    මාත් ඔය වගේ දේවල් වලට මුහුන දෙනවා.අනික මට ඩිප්‍රෙශන් .ප්ලුවන් නම් ඔවා සතියකට හමාරකට වහලා දාලා බලන්න ඔයාට ලොකු නිදහසක් දැනෙයි .වැඩ කර ගන්න ලොකු කාලෙකුත් ඉතිරි වෙයි
    අනිවාර්යෙන්ම මම අද account එක Deactivate කරනවා සති දෙකකට!!

    ස්තූතියි මචං!
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ෆේස්බුක් දැන් පාවිච්චි කරන්නෙ බාගයක් මානසික ලෙඩ්ඩු. ඕකෙන් අයින් වෙන්න. ඕනිනම් ෆේස්බුක් මැසෙන්ජර් එක විතරක් තියාගන්න. නැත්නම් නිකාං කාලෙකකා stress වෙනවා වැඩක් නැති දේවල් වලට
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,298
    26,808
    113
    Kandy
    ෆේස්බුක් දැන් පාවිච්චි කරන්නෙ බාගයක් මානසික ලෙඩ්ඩු. ඕකෙන් අයින් වෙන්න. ඕනිනම් ෆේස්බුක් මැසෙන්ජර් එක විතරක් තියාගන්න. නැත්නම් නිකාං කාලෙකකා stress වෙනවා වැඩක් නැති දේවල් වලට
    ඔව් මේ ලගදි 80 උපන් අයගේ සන්සදේද මොකක්ද එකකට ඔලුව දාලා බැලුවා ඒකේ පිස්සෝ ඉන්නෙ එක එකාගෙන් ඇටෙන්ශන් ගන්න ලෙඩ්ඩුන්ගේ පින්තූර දාල සුව වෙන්න පතන්න යාලුවනේ කියලා දාලා.මම සටස් ගාලා ලීව් උනා