මේ වගේ අයව ගෙදර යවලා මොකක්ද බලාපොරොත්තු උනේ.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,589
    10,421
    113
    44
    Living in an Atom
    513543354-1038948051708780-4039586743286473102-n.jpg
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,696
    13,475
    113
    සිංහලු ( ශ්‍රී ලන්කන් - දෙමල , මුස්ලිම් ඇතුළු ලංකාව තුලෙ ජිවතෙන සියලුම ජාතින් ) කියන්නේ ලෝ IQ එකක් තියෙන පිරිසක් . කොහොමත් ඉස්සරහට ලෝකෙත් එක්ක අපිට update වෙන්න බැරි වෙනවා තිත්ත උනත් ඇත්ත තමයි ලනක්වේ උන් ඔක්කොම වද වෙන්න ඕනේ
     
    • Like
    Reactions: CohenLenstra

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,803
    17,030
    113

    මේ වගේ අයව ගෙදර යවලා මොකක්ද බලාපොරොත්තු උනේ?

    Indrajith Gamage kiyana ekata renna lat ekak hadala denna

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    අපිට පටි තදකරගන්න කියල වැල්පාලමේ යවල සීය පිටරටවල ආතල් අරන් ගුපියනේ.
    ගියපු ගමන් වලින් බහුතරය පොටෝෂූට් විතරලු, රාජ්‍යතාන්ත්‍රික නිලදාරියො මීට් වෙලත් නැතිලු.
    බොරු බිල් දාලලු, නියමිත ගනන්වලටත් වැඩිය වැඩි ගානන් ගෙවලලු.
    සීයගෙන් ඒවට හේතු , විස්තර එවන්න කීවම. රට වැටුන වෙලේ විදේශ මැදිහත්වීම් ඕන උනා කියල කියල පොදු ප්‍රකාශයක් එවල
    මට දුක කිරියෙ වහල්ලු ගැන. නොකා නොබී රයක් දවාලක් නැතිව මේකෙ ත්රේඩ් දාගෙන වැලපෙයි ඕකුන්

    කිසියම් කෙනෙකු කොතරම් ජේෂ්ඨ හෝ පලපුරුදු ඌවත් නීතියට ඉහලින් නොසිටිනු ඇත. රජයේ මුදල් අනිසිලෙස භාවිතාකර ඇත්නම් වන්දි ගෙවීමට සිදුවනු ඇත.

    ලොලු සීයගෙ බිලියන ගානක නාස්තිකාර වියදම් නැතිකිරීම
    රාජපක්ෂලා ඇතුලු අවුරුදු ගනනාවක් රටේ සල්ලි හොරකම් කරපු දේශපාලුවන්ට දඩුවම් දීම. උන්ග වත්කම් රජයට පවරා ගැනීම.

    සීය නඩු දැම්ම කීවට ඒ එකක්වත් උසාවියට ගියෙ නෑ. ගුපියො ඇන්දවීම
    සීයනම් කීවෙ "මං හැමෝගෙම දේශපාලන අනාගතය සුරක්ෂිත කොරනවා " කියල.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,723
    87,115
    113
    ආශ්චර්යමත් රටක
    අවුරුදු 50ක් පාර්ලිමේන්තු ඉඳලා එක බිංදුවක දියුණුවත් නැතුව අන්තිමට රට බංකොළෙිත් කරලා හොරුත් රැකපු එකෙක් ගෙදර යැවුවෙ මොකද කියලද වේස බයියො අහන්නෙ? 😆
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,111
    22,201
    113
    ගම මහනුවරයි
    අවුරුදු 50ක් පාර්ලිමේන්තු ඉඳලා එක බිංදුවක දියුණුවත් නැතුව අන්තිමට රට බංකොළෙිත් කරලා හොරුත් රැකපු එකෙක් ගෙදර යැවුවෙ මොකද කියලද වේස බයියො අහන්නෙ? 😆
    ubalawa yawanna one karaththa wala thamai..awurudu 50ta kochchara dewal karala thiyenawada.. ethakota thamai mole padenne... oya mattamata hari rata ge awata thagi denna one ubala wage modayo ralak rate thiyagena...

    anura 20yr withara mokada kare bn? u karapu wada 5k kiyapan..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,723
    87,115
    113
    ආශ්චර්යමත් රටක
    ubalawa yawanna one karaththa wala thamai..awurudu 50ta kochchara dewal karala thiyenawada.. ethakota thamai mole padenne... oya mattamata hari rata ge awata thagi denna one ubala wage modayo ralak rate thiyagena...

    anura 20yr withara mokada kare bn? u karapu wada 5k kiyapan..

    කොරල තියෙනව රට බංකොළොත් කරපු එක 😆

    අවුරුදු 50ක් රට කාපු පොන්නප්පුවෙක්ට unconditionally පුක දීපු තැරි මෝඩ බයියො අපෙන් අහනවා එක අවුරුද්දක් තාම බලේ තිබුණ නැති උන් කරේ මොනවද කියලා

    මෝඩ සිලි බයි පක්කු ඔක්කොටම කියන්නෙ තොපේ ෆෙිල් පොන්නයො කරපුවට වඩා දහගුණයක් දේවල් දැනටම කරල තියෙන්නෙ. 😍

    වැල් පාලමෙන් පැනල මැරියල්ලා 😆😆
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,111
    22,201
    113
    ගම මහනුවරයි
    කොරල තියෙනව රට බංකොළොත් කරපු එක 😆

    අවුරුදු 50ක් රට කාපු පොන්නප්පුවෙක්ට unconditionally පුක දීපු තැරි මෝඩ බයියො අපෙන් අහනවා එක අවුරුද්දක් තාම බලේ තිබුණ නැති උන් කරේ මොනවද කියලා

    මෝඩ සිලි බයි පක්කු ඔක්කොටම කියන්නෙ තොපේ ෆෙිල් පොන්නයො කරපුවට වඩා දහගුණයක් දේවල් දැනටම කරල තියෙන්නෙ. 😍

    වැල් පාලමෙන් පැනල මැරියල්ලා 😆😆
    awurudu 20k anura kale monawada ahuwama meek na 😂 oka rata kala winasa karala thamai yanne...

    aduma wada 5k kiyaganna bane ban ubata 😂
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    awurudu 20k anura kale monawada ahuwama meek na 😂 oka rata kala winasa karala thamai yanne...

    aduma wada 5k kiyaganna bane ban ubata
    😂
    👇🏻👇🏻:yes::yes:

    රනිල් තමයි තාමත් මේ ගේම ගහන්නේ. රනිල් ගහපු ගේම නිසා තමා මේ රට අද මෙහෙම හරි ඉතිරි වෙල තියෙන්නෙ.. රනිල් තමන්ගේ මුළු ජීවිතේ කැප කරේ මේ රටේ දේශපාලනේ රටේ මිනිස්සු වෙනුවෙන්, මිනිහා හෙට උනත් මේ රට බාර ගන්න කැමතියි මිනිස්සු මොන බලු කතා කීවත්. රනිල් කියන්නේ මේ ලෝකෙම පිළිගත්ත ලෝක නායකයෙක්. රනිල් කියන්නේ ආගමක්. හරිනං මේ රටේ ඉන්න කාල කන්නි උදේ හවස මල් තියලා වදින්න ඕනේ මෙහෙම හරි කාලා ඇදලා ඉන්න පුළුවන් තත්වෙකට මේ රට ගෙනපු එකට. රනිල් කියන්නේ සුපිරි වීරයෙක් කියලා කවදා හරි ඉතිහාස ගත වෙන එක නවත්තන්න මේ රටේ ඉන්න ගුණ මකුවන්ට කොහොමවත්ම බෑ. :lol: :lol: මෝඩ මූසල වැඩ බැරි ජෙප්පොන් ගේ නොහැකියාව වහගන්න. මේ රටේ වැඩක් කරපු මිනිස්සුන්ට එක දිගට මඩ ගහන එක තමා කරේ...​

    • Like
    Reactions: Hamu mahaththaya1

    shenat

    Well-known member
  • May 13, 2007
    58,723
    87,115
    113
    ආශ්චර්යමත් රටක
    awurudu 20k anura kale monawada ahuwama meek na 😂 oka rata kala winasa karala thamai yanne...

    aduma wada 5k kiyaganna bane ban ubata 😂

    අවුරුදු 20ක් අනුරට ආණ්ඩු බලේ තිබුණද?
    අවුරුදු 50න් අවුරුදු 40ක් විතර බංකොළොත් නාකියො ටිකට ආණ්ඩු බලේ තිබුණා.

    වැඩ 5 වල් හැම වෙලේම කිය කිය යන්න බෑ.
    වැඩ සීයක් උනත් කියන්න තියෙනවා. පරණ දාපු ත්‍රෙඩ් වලින් හොයන් බලපන්. බයියන්ට ඒව පිළිගන්න අමාරුයි වගෙි නං දිගටම අඬන්නයි තියෙන්නෙ.

    ආයෙ වැඩ ලිස්ට් හදාගෙන මං නං එන්නෙ ඊළඟ චන්දෙ කාලෙට. 😆
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,111
    22,201
    113
    ගම මහනුවරයි
    අවුරුදු 20ක් අනුරට ආණ්ඩු බලේ තිබුණද?
    අවුරුදු 50න් අවුරුදු 40ක් විතර බංකොළොත් නාකියො ටිකට ආණ්ඩු බලේ තිබුණා.
    50n ranilta hariyata bale tibbe keeyada?

    anurath dan bale innawane bn..7,8 mnths... hariyata karapu rka wadak thiyenawada? jeppo wage udgoshana kalada? kawuruth kakulen addada? eth wada ba ne 😂

    ranil 2yr walata bankoloth rata $6b+ kala ....

    ubalata nam owa mathaka na... minissu polim wala maruna ewa ehema... ...