මේ වගේ අය එක්ක ඩීල් කරන්නෙ කොහොමද?

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    මේක මට උනේ වයිෆ්ගෙ මහ ගෙදරදි.

    රෑ කෑමකට එන්න කියල තිබුන නිසා අපි එහේ ගියා. වයිෆ්ගෙ අයියගෙ යාලුවෙකුත් ඇවිත් හිටිය.

    මගෙන් කොහේද ගම, පදින්චිය වගේ කොමන් ප්‍රශ්න ටිකක් අර අයියගෙ යාලුවා ඇහුව, මාත් ඉතින් කිව්ව.

    මාත් මුගෙන් ඒවම ඇහුව, බලනකොට මූත් මගේ වයසෙමයි.

    මූ කියන කියන එකට හෙන සීන් එකෙන් ඌගෙ ලොකු කතාවක් කියනව.

    උදා:
    මගෙන් ඇහුවම මම කිව්ව මම ගාල්ලෙ ඉපදුනෙ, ගාල්ලෙ ඉස්කෝලෙ ගියේ කියල. අරූ (උගේ උපන් ගම ගාල්ලට 20km එහා එකක්, ඉස්කෝලෙ ගිහින් තියෙන්නෙත් එහේ) කියනව උගෙ අයියගෙ ගෙදරත් ගාල්ලෙ (බැඳපු ගෑනිගෙ ගෙදර), මම ගියපු ඉස්කෝලෙ ලග ගෙදර තියෙන්නෙ, අහවල් මුදලාලිගෙ ගෙදර තියෙන්නෙත් ඒ ගෙදර ළඟ කියල මූ හෙනම ගේමට කියන්නෙ. මට වැඩේ හෙනම අමුතුයි, මොකද මම මූව කලින් දන්නෙත් නෑ අනික මූට වගේ ගාල්ලෙ ටවුන් එක මට මැජික් එකකුත් නෙමෙයි (දැන් මම ඉන්නෙ කොළඹ).

    මම ගියේ ගාල්ලෙ ප්‍රධාන පාසලකට, මූ මගේ ජොබ් එක අහල ටික වෙලාවකින් මට උගේ ෆෝන් එකෙන් පෙන්නනව මම ගියපු ඉස්කෝලෙට ගියපු ඌ අඳුරන අය, යාලුවො (මූ ගිහින් තියෙන්නෙ උගෙ ගමේ ඉස්කෝලෙ), පෙන්න පෙන්න හෙන සීන් එකෙන් කියනව උන්ගෙ ජොබ් ගැන (මම ගියපු ඉස්කෝලෙ නිසා මට ඒවයි අමුත්තක් නැහැ).

    මට පස්සෙ තේරුනා වයිෆ්ගෙ අයියට ඕනත් මුගේ පැත්ත අරන් මට කපන්න කියල (වයිෆ්ගෙ අයියත් පුප කසාගන්න නිය නැති අනුන්ගෙ ඇද හොය හොය කුස්සි මුල්ලවල් වල රෙදි හෝදන, ලෝකෙ දැකල නැති ගොබ්බ ඩයල් එකක්, මගෙන් පට්ට ගානක් ණය අරන් ආපහු දීලත් නැහැ).

    ඇත්තටම එතන මම කතා කරේ නැති තරම්, මම අහන දේවල් වලට උත්තර දීල පාඩුවෙ අහගෙන හිටිය.

    මට දවස් කීපයකට පස්සෙ හිතුන අරූට නොකවුට් වෙන්නම මාත් මගේ පවුලෙ විස්තර, නෑදෑයො ගැන යාළුවො ගැන කිව්වනම් හිතේ අමාරුවක් නෑනෙ කියල.

    මේ වගේ ලිං කබ්බොන්ට, හිතන්න මොළයක් නැති සමාජයක් දැකල නැති උන්ට උත්තර දෙන එකේ තේරුමක් තියෙනවද, නැත්නම් මොකක්ද ඒ වෙලාවට කරන්න ඕන?
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,632
    113
    ඉතින් දැන් උ ඔය පෙන්නපු කියපු ඒවගෙන් තොට මොකද උනේ . ,එකේ thread දදා අහන්න තරම් . ලංකාවේ පක්කු වැඩක් නැති ලබ්බවල් ගැන තමා හොයනේ බලන්නේ ..

    ගාල්ලේ හරි ගාල්ලෙන් 20 එහා හරි තොපි දෙන්නම එකයි .. දකුණේ පොන්න්යන්ට තමා ඔහොම අමාරු තියෙන්නේ කොහොමත් වැඩක් නැති දේවල් ගැන ... පේනවනේ දකුණේ පොන්න පව්ලක් කරපු දෙයක්
     

    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    answer karana eka therumak naha

    mata oya wage set unot mama porath ekka ammo supirine elane, eka hodaine kiyala porawa thawa uda yawanawa :lol:
    passe gedara awit wife ekka oka kiya kiya hina wenawa

    api kawuda kiyala apita close aya danagattama athi
    Thanks machan. Umbe Answer eka watinawa, api unge thathweta watenna honda neha.

    Ube personality eka awul.ekai un agata enne.hoda vibe ekak tibbanan oya ekekwath kiyawan enne ne.
    Ow ehema awulakuth athi machan mama neha kiyanne neha. Eth mata ara wage baala mattamata watila uuroth ekka pora badanna hitha denne neha.
    ------ Post added on May 18, 2022 at 11:48 AM
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    5,105
    5,278
    113
    Tropical Island Of Sri Lanka
    හැමෝම ගානට තියාගනින්. මම නම් වයිෆ්ගේ අම්මයි තාත්තයි මගේම අම්මයි තාත්තයි විදියට සලකන්නේ. දෙගොල්ලොම එකම වයස. අහිංසක මිනිස්සු. හැබැයි වයිෆ්ගේ අක්කා , මිනිහ එහෙම වැඩි ගානකට ගන්නේ නැ. ගියොත් සාමාන්‍යයෙන් කතා බහ කරනවා එච්චරයි. මේක හැබැයි සමහර පවුල් වල වෙනස්වෙනවා. සුපිරි නෑනලා මස්සිනා සෙට් වෙන වෙලාවල් තියෙනවා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    60,381
    49,638
    113
    Thanks machan. Umbe Answer eka watinawa, api unge thathweta watenna honda neha.


    Ow ehema awulakuth athi machan mama neha kiyanne neha. Eth mata ara wage baala mattamata watila uuroth ekka pora badanna hitha denne neha.
    ------ Post added on May 18, 2022 at 11:48 AM
    Pora badina eka newe personality eka.wachanayak kiyanne nethuwa silent karanna puluwan body languages vibe tiyenawa.oya ceo la gawa ehema tiyenne.anna ewa igenaganin
     
    • Like
    Reactions: bokachamara

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,044
    113
    කොළඹ
    සත පහකට ගනන් නොගෙන හිටියනං හරි
    මමනං ඔය පකවල් වලට යන්නෙත් නෑ උන්ට පුක දෙන්න යන්නෙත් නෑ
    ආවොත් උදව්වක් කරනව ඇරෙන්න දෙන්ඩනං යන්නෑ මලාට
     

    coder101

    Junior member
  • Jul 20, 2018
    36
    68
    18
    answer karana eka therumak naha

    mata oya wage set unot mama porath ekka ammo supirine elane, eka hodaine kiyala porawa thawa uda yawanawa :lol:
    passe gedara awit wife ekka oka kiya kiya hina wenawa

    api kawuda kiyala apita close aya danagattama athi
    math karanne mekama thamai 😂
    umba kata wahan hitapu eka hodai bn.

    oi wage unta api gana kiyanna hoda na mchn.
    epara oi wage un ape nama wikunala api danna unta fit wennai, ungen eka eka udaw gannai balanawa.
    api mukuth danne na wage hitiyama hri bn.

    ape assets, api kawda kiyala ape gedara ayai, bank ekai wage danagatthama athi bn mannam kiyanne 😄
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    1,810
    681
    113
    Mamath karanne sadda nathuwa ah attada kiyala kiyana eka thamai oya welawata. Mata man ganama kiyawala puruddak na.

    Hodama de kiyawanna yanne nathuwa wena dewal walin status eka pennapan.

    Ubata puluwan widihata hoda wahanayak, phone ekak, watch ekak, ehema use karala hodata andala decent hitapan kiyawanna yanne nathuwa. Moda wada kiyala hithenna puluwan. Eth ubata one status ne. Lankawe gobbayonta status kiyanne owa thamai.
     
    • Like
    Reactions: bokachamara

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    356
    63
    වටෙ උන්ව ඉම්ප්‍රෙස් කරන්න හදන්නෙ පොඩි උන් වගේ ඇටෙන්ශන් සීක'ල බං. මම උනා නම් සතපහකට ගනන් ගන්නෙත් නෑ. වචනෙන් දෙකෙන් කතාව ඉවරකරනවා.
     
    • Like
    Reactions: bokachamara

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    9,401
    17,335
    113
    Galle kiyanne kohomat gode dial inna patthak ban. Habai mehemai maget yaluwo innawa machan richmond ekata giyapu uge tattata prado dekak tiyanwa anika uta hardware ekak tiyanwa. Uge hodama yaluwat mage yaluwek unge gedra party ekakta gihin tamai matat set une porage tatta tamai galle wine stores tika run karanne. Apita bonna ehema dunne porage tatta. Dunnet ban double black walin . Anika unge gedra iddi thawa maru dial ekak set una… (see more)
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,976
    1
    29,690
    113
    මට දවස් කීපයකට පස්සෙ හිතුන අරූට නොකවුට් වෙන්නම මාත් මගේ පවුලෙ විස්තර, නෑදෑයො ගැන යාළුවො ගැන කිව්වනම් හිතේ අමාරුවක් නෑනෙ කියල.
    ඔතන ප්‍රශ්නෙ තියෙන්නේ උඹේ.. මොකක් හරි හේතුවක් නිසා උඹට උඹ ගැන low self esteem එකක් තියෙනවා... ඒක නැතිකරගන්න බලපං
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    7,365
    16,224
    113
    Miami
    ඔය එක එක අඩු කුලේ පග්ගු කියන ඒවට හිත රිද්දගන්න උඹට පිස්සුද යකෝ. ඒ වෙලාවට අහල ආ එහෙමද ඔව් හොඳයි කියල නිකං හිටපං.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    17,835
    20,669
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හම්බෙන පලවෙනි අවස්තාවෙන්ම ඇරල දාපං. වටේට ගිහිං කියයි ඌ මහ අමුතු එකෙක් කියල. නමුත් ඉතින් ඌනේ රිද්දගන්නේ.

    ලඟදිම වුනේ දුවගේ ඉස්කෝලේ පේරන්ට්ස් මීටින් එකට කලු ගෑනියෙක් ඇවිත් මම දොස්තර මගේ මහත්තයා දොස්තර කියල කයිවාරු ගහන්න ඇවිත් මම මේ ඉස්කෝලෙට ආවේ, උඹෙන් බෙහත් ගන්න ආවේ නෑ කිව්ව.
    මම හිතුවේ තරහ වෙයි කියල ඒත් තාමත් කතාකරල යනවා😂