මම හිතන්නෙ නෑ ඔය ගොඩක් දේවල් ඔප්පු කරන්න පුලුවන් කියලා, බීලා කෙලගෙන ගිහින් හැප්පුවත් ගොඩක් උන් "නින්ද ගියා" කියලා දානව බන්. බැලුම පිම්භුවෙ නැත්තන් ඔප්පු කරන්න් බෑ. ඕනකමින් මරපු නැති නිසා කොහොමත් රථවාහන අනතුරු විදියට තමා යන්නෙ ඕවා.
Reckless Driving කියල තමයි ඕක බොහෝදුරට ඉදිරිපත් වෙන්නේ.
pitarata wage child seat aniwarya karanna one. ehema nokaloth strict punishment denna one. e arenna wena widiyak nam therenne na
salli malli katha bari karanna one bn. dan balapan child seat nathi nisa ekek maruna ne.![]()
කළු මිට්ටන්ට කොහෙ සල්ලි ද?
හැබැයි හයිවේ එකට හරි අනිවාර්ය කරොත් හොඳයි.
child-seat compulsory law ekak na neda lankawe?ඩ්‍රයිවර් වැරදියි
මම දන්න විදියට අවුරුදු 12ට(12 හරි 14 හරි) අඩු ලමයි කාර් එකේ ඉස්සරහ පැසෙන්ජර් සීට් එකේ ගෙනියන්න බැහැ.
පිටිපස්සෙ child සීට් එකක ගෙනියන්න ඕන පොඩි නම්.
child seat එක අනිවර්යද කියන එක ශුවර් නැහැsalli malli katha bari karanna one bn. dan balapan child seat nathi nisa ekek maruna ne.
seat belt ganath ohomane kattiya e dawas wala kiwwe, seat belt thiyena wahana ganna salli na kiyala.
anith eka owa import karana trend eka hadunama unit cost eka adu wei. owa aniwarya karanna one bn, lankawe unwa baba ukkun karala ba.
child-seat compulsory law ekak na neda lankawe?
------ Post added on Jun 18, 2025 at 5:51 PM
වැරැද්ද Driver ගේ පොඩි ළමයි ඉස්සරහ පුටුවේ වාඩි කරගෙන යන්න බැහැ
news article eke dala thiyenne podi ekkena pitipasse seat eke idala driver seat ekata panna kiyala. driver ta ehe paththe neme.හැබැයි පොඩි ලමයි පැසෙන්ජර් සීට් එකේ ගෙනියන්න බැහැ කියන එක නං ශුවර්, වයස 12ට හෝ 14ට අඩු නං
ඒක තමයි මමත් බැලුවේ. එතනම වරදක් කරලා ඉවරයිවැරැද්ද Driver ගේ පොඩි ළමයි ඉස්සරහ පුටුවේ වාඩි කරගෙන යන්න බැහැ
pitarata wage child seat aniwarya karanna one. ehema nokaloth strict punishment denna one. e arenna wena widiyak nam therenne na
ado doctors la mama dakala thiyenawa podi ayawa issara thiyagena yanawa dashboard eka uda kakul thiyagena. happila air bag paththu unoth kakul kate hirawela marenne.මෙන්න මේක තමයි කරන්න ඕන. පුදුම අවුල් ලංකාවෙ වාහන වල ළමයි ගෙනියන විදිය දැක්කම.
කාලකණ්ණි මූසලයො දශක ගණන් ආණ්ඩු කරාට ඔය නීතිවත් හදාගන්න බැරි තරං ෆේල් පොන්නයොනෙ හිටියෙ. නොදකින්![]()
ado doctors la mama dakala thiyenawa podi ayawa issara thiyagena yanawa dashboard eka uda kakul thiyagena. happila air bag paththu unoth kakul kate hirawela marenne.
thawa samahara aya issara seat deka madde podi ekawa hitagena thiyagena car eke yanawa, accident unoth podi pagaya kelinma windscreen kadagena eliye.
ape doctors, engineers latawath ewage practice dewal oluwata enne na, common sense na. they are only good in their fields, no common sense.