මේ වගේ ඇග හදාගන්නේ කොහොමද?

EvelynCarnahan

Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    1603204479025983-0.png


    මේ වගේ ඇග හදාගන්නේ කොහොමද? කොච්චර දවස් යයිද? මොනාද කරන්න ඕනේ එක්සර්සයිස්.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Training, diet, recovery.
    මාස කීපයක ඉඳලා අවුරුදු කීපයක් යයි
    Compound and isolation exercises කරන්න ඕන
     
    • Like
    Reactions: Spiderman.Ayya

    sanathj2008

    Active member
  • Mar 27, 2011
    357
    74
    28
    low carb diet akak ganin. nxt weights karapan, protein wadipura kamaganin chicken breast, beef, egg wage kama kapan