මේ වගේ ඇමතිලා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    21317607_10155525189072435_8420513213877765652_n.jpg

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මොනවද ස්ටෙන්ස් කියන්නෙ ? :eek:

    හදවත් රොගින්ට දාන ඒකක් ඒක දාලා බ්ලොක් වෙච්ච නහරේ පලල් කරනවා වගේ සීන් ඒකක් තියෙන්නේ.

    මම කොළඹ හදවත් රෝගින්ගේ රෝහලේ තාත්තා ලග නතර වෙලා හිටියේ බයිපාස් කෙස් ඒකකට. හම්මේ බලන්න ඒපැයි මෙඩිකල් රෙප්ලා හිටිය තරම් ස්ටෙන්ස් විකුණන්න. දන්න තරමට දොස්තරලා බොරැවටත් ස්ටෙන්ස් දම්මනවා රෙප්ගෙන් කොමිස් ගන්න..

    මේවා ගුණාත්මක නම් කොච්චර පින් සිදුවෙනවද කියලා හිතාගන්න බැහැ. මම දන්න තරමට දැන් රෙප්ලට හොස්පිටල් වල ඒන්න දෙන්නෙත් නැහැ අැස් කාච මාෆියාවත් ඔය වගේමයි තිබුනේ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    :eek:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,534
    28,372
    113

    :rolleyes:

    Accordingly, the price of a bare-metal stent currently selling for Rs. 75,000 has been reduced to Rs. 24,000 from today. The price of a drug-eluting stent has been reduced from Rs. 350,000 to Rs. 100,000.

    This prices have been regulated in accordance with the National Drugs Regulatory Authority Act No. 05 of 2015.

    The Health Minister had previously taken measures to provide stents free of charge for cardiac patients seeking treatment from state hospitals.

    -
    Prices of stents for cardiac patients reduced from today
    Sat, Aug 5, 2017, 07:34 pm SL Time, ColomboPage News Desk, Sri Lanka.
    - http://www.colombopage.com/archive_17B/Aug05_1501941885CH.php
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,534
    28,372
    113
    හදවත් රොගින්ට දාන ඒකක් ඒක දාලා බ්ලොක් වෙච්ච නහරේ පලල් කරනවා වගේ සීන් ඒකක් තියෙන්නේ.

    මම කොළඹ හදවත් රෝගින්ගේ රෝහලේ තාත්තා ලග නතර වෙලා හිටියේ බයිපාස් කෙස් ඒකකට. හම්මේ බලන්න ඒපැයි මෙඩිකල් රෙප්ලා හිටිය තරම් ස්ටෙන්ස් විකුණන්න. දන්න තරමට දොස්තරලා බොරැවටත් ස්ටෙන්ස් දම්මනවා රෙප්ගෙන් කොමිස් ගන්න..

    මේවා ගුණාත්මක නම් කොච්චර පින් සිදුවෙනවද කියලා හිතාගන්න බැහැ. මම දන්න තරමට දැන් රෙප්ලට හොස්පිටල් වල ඒන්න දෙන්නෙත් නැහැ අැස් කාච මාෆියාවත් ඔය වගේමයි තිබුනේ.

    :yes:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    හදවත් රොගින්ට දාන ඒකක් ඒක දාලා බ්ලොක් වෙච්ච නහරේ පලල් කරනවා වගේ සීන් ඒකක් තියෙන්නේ.

    මම කොළඹ හදවත් රෝගින්ගේ රෝහලේ තාත්තා ලග නතර වෙලා හිටියේ බයිපාස් කෙස් ඒකකට. හම්මේ බලන්න ඒපැයි මෙඩිකල් රෙප්ලා හිටිය තරම් ස්ටෙන්ස් විකුණන්න. දන්න තරමට දොස්තරලා බොරැවටත් ස්ටෙන්ස් දම්මනවා රෙප්ගෙන් කොමිස් ගන්න..

    මේවා ගුණාත්මක නම් කොච්චර පින් සිදුවෙනවද කියලා හිතාගන්න බැහැ. මම දන්න තරමට දැන් රෙප්ලට හොස්පිටල් වල ඒන්න දෙන්නෙත් නැහැ අැස් කාච මාෆියාවත් ඔය වගේමයි තිබුනේ.

    Yes, I fthey maintained quality. Price has come down to one third of the previous price and its a good thing.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං බං ඇයි මෙච්චර දේවල් කල්ලත් මිනිස්සු ආණ්ඩුව හරි නෑ කියල බනින්නෙ ? :eek: මිනිස්සු කලිං ආණ්ඩුව කරපු මේ ආණ්ඩුව කරන එක නවත්තපු මොනවද ඉල්ලන්නෙ ? :eek: පුලුවන් කෙනෙක් එහෙම දේවල් 10ක විතර ලිස්ට් එකක් දෙන්නකො :)