මේ වගේ උන්ට ගහන්න ඕන මඩු වලිගෙන්.. 😣😣😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,065
    113
    34
    Kalutara
    අඩෝ එව්ව නම් පට්ටම අසාධාරණ වැඩ නේද. 😕 සමහර මිනිස්සු පට්ටම නරකයි නේද.
    වැඩක් නෑ කතා කරලා. අනිත් උන් ගැන ගානක්වත් නෑ. කවදාවත් ෆොටෝෂොප් ඉලස්ට්‍රේටර් අල්ලලාවත් නැති උන් තමා ඔහොම ගණන් කියන්නේ.
     
    • Sad
    Reactions: Avishka Indula

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,074
    113
    යකෝ ඩිසයින් එක්කට ඩොලර් එකක්වත් නෑනෙ එතකොට ? අෆ්ෆට හිකෙයි දාල. ඔය ගානට කරන උනුත් ඇතිද බං ? මම නං හිතන්නෑ
     
    • Sad
    Reactions: Heshan Daminda