තාමත් fb post රුපියල් 300ට ඩිසයින් කරගන්න හදන උන් ඉන්නවනේ අම්මපා.. 😣😣😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    33,492
    1
    77,203
    113
    31
    Kalutara
    එකෙක් කියනවා ඩිසයින් මාසෙට 40ක් වගේ සෙට් වෙනවලු. මගෙන් එකකට ගාන ඇහුවා. මම කිව්වා එකක් 1000ක් කියල. වැඩියිලු. අන්තිමේ මගෙන් portfolio ඉල්ලුවම ඒකත් යැව්වා. ඒක බලලා ආයේ බෙස්ට්ම ප්‍රයිස් එක දෙන්න කිව්වා. ඒ ගමන මම කිව්වා 700ක් කියල. 300ටළු බලන්නේ. මම සොරි 300ට නම් බෑ කියල. අනේ මන්දා මුන් නම්. 😣😣😣

    ඒ ගමන තව පොට් එකක ජොබක් උන් ෆුල් ටයිම් ගන්නවලු. මාසේ පඩිය 35000ලු. ටාගට් කවර් කරනවට 25000 දෙනවලු. සේරම 60ක් ගතහකිලු. ඕටි කරනවා නම් පැයකට 350ලු. එකත් එෆ්බි පොස්ට් හදන්නලු තියෙන්නේ. දවසට 30-40ක් සෙට් වෙයිලු. එතකොට ඒක ගාන හදලා බැලුවම එකකට වැටෙන්නේ රුපියල් 90යි. ඒකත් දවසට 30ක් සෙට් වුනොත්. අනික සෙනසුරාද හාෆ්ඩේ ලු. සතියේ දවස් වල දවසට පැය 8ක් වැඩලු. රිමෝට් ජොබ් එක කරන්න පුළුවන්ලු. රුපියල් 90ට එෆ්බි පොස්ට් හදපන්කෝ. 😣😣😣

    නෙදකින් නෙදකින් ෆීල්ඩ් එකකට ගිය කලක්. මුන්ට ග්‍රැෆික් ඩිසයින් කරන උන් දිහා බලන්නේ හෙන අඩුම කුලෙන් වෙන්න ඇති නේද බන්. 😣
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    33,492
    1
    77,203
    113
    31
    Kalutara
    ara online club eke thibila mam forward kare ekada meh?
    නෑ නෑ, උන්ගෙන් සද්ද නෑ portfolio ඉල්ලනවා විතරයි, එතනින් එහාට සද්ද නෑ. සමහර විට උන්ට මගේ ඩිසයින් ලොකු වැඩි ඇති. 🤣

    ane manda banz
    ෆුල් ටයිම් ekata wath palayan, weli weli inne nathuwa , masa 6 wath karahan
    ඒකට තමා මේ හොයන්නේ බන් රිමෝට් කරන්න. නැත්තන් ඉතින් ජොබකට ගිහින් තුන්වේල කඩෙන් කාලා බස් ගාස්තුත් එක්ක පඩියත් මදි වෙයි.
    ------ Post added on Nov 16, 2022 at 1:09 AM
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    18,834
    12,867
    113
    Auckland
    නිකමට හිතල බලපන් Quality of content on facebook

    ලංකාවෙ සිංහල පේජ් හෝ පෝස්ට් වල ගුනාත්මකභාවයක් කියල එකක් තියෙද කියල. උදේම නැගිටලා ෆේස්බුක් ඇරපු ගමන් ලංකාවෙ පේජ් එකක් නම් දකින්නෙ උබේ ඔලුව වයර් වෙන්නෙ නෙගටිව් විදියට.

    ඉතින් ඇයි උබ ඔය වගේ දේකට දායක වෙන්නෙ ? උබත් හදා ගනින් උබේ boundary එකක්. ඇහුවොත් කියපන් ඒවා නම් මම කරන්නෙ නෑ නමුත් මෙන්න මගේ ගාන. එච්චරයි.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    18,834
    12,867
    113
    Auckland
    නෑ නෑ, උන්ගෙන් සද්ද නෑ portfolio ඉල්ලනවා විතරයි, එතනින් එහාට සද්ද නෑ. සමහර විට උන්ට මගේ ඩිසයින් ලොකු වැඩි ඇති. 🤣


    ඒකට තමා මේ හොයන්නේ බන් රිමෝට් කරන්න. නැත්තන් ඉතින් ජොබකට ගිහින් තුන්වේල කඩෙන් කාලා බස් ගාස්තුත් එක්ක පඩියත් මදි වෙයි.
    ------ Post added on Nov 16, 2022 at 1:09 AM

    උන් උබෙ රෙද්දවල් ඉල්ලනකම් ඉන්න එපා. උබ හදා ගනින් උබේ procedure එකක්. මොකෙක් හරි උබෙන් inquire කරපු ගමන් මෙන්න මගෙ වැඩ බලාගනින් බලල වරෙන්. උබ මිල ගනන් structure එකක් හදා ගනින්. උබේ වටිනාකම. රුපියල් 50ට පුක දෙන්න එන උන්ව එනකොටම කැන්සල් කරල දාපන්.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,360
    4,069
    113
    එකෙක් කියනවා ඩිසයින් මාසෙට 40ක් වගේ සෙට් වෙනවලු. මගෙන් එකකට ගාන ඇහුවා. මම කිව්වා එකක් 1000ක් කියල. වැඩියිලු. අන්තිමේ මගෙන් portfolio ඉල්ලුවම ඒකත් යැව්වා. ඒක බලලා ආයේ බෙස්ට්ම ප්‍රයිස් එක දෙන්න කිව්වා. ඒ ගමන මම කිව්වා 700ක් කියල. 300ටළු බලන්නේ. මම සොරි 300ට නම් බෑ කියල. අනේ මන්දා මුන් නම්. 😣😣😣

    ඒ ගමන තව පොට් එකක ජොබක් උන් ෆුල් ටයිම් ගන්නවලු. මාසේ පඩිය 35000ලු. ටාගට් කවර් කරනවට 25000 දෙනවලු. සේරම 60ක් ගතහකිලු. ඕටි කරනවා නම් පැයකට 350ලු. එකත් එෆ්බි පොස්ට් හදන්නලු තියෙන්නේ. දවසට 30-40ක් සෙට් වෙයිලු. එතකොට ඒක ගාන හදලා බැලුවම එකකට වැටෙන්නේ රුපියල් 90යි. ඒකත් දවසට 30ක් සෙට් වුනොත්. අනික සෙනසුරාද හාෆ්ඩේ ලු. සතියේ දවස් වල දවසට පැය 8ක් වැඩලු. රිමෝට් ජොබ් එක කරන්න පුළුවන්ලු. රුපියල් 90ට එෆ්බි පොස්ට් හදපන්කෝ. 😣😣😣

    නෙදකින් නෙදකින් ෆීල්ඩ් එකකට ගිය කලක්. මුන්ට ග්‍රැෆික් ඩිසයින් කරන උන් දිහා බලන්නේ හෙන අඩුම කුලෙන් වෙන්න ඇති නේද බන්. 😣
    උබ උබව market කරන ක්‍රමයේ වැරද්දක් තියෙන්නේ .උබ්ගේ auditions එකේ අව්ලක් තියෙන්නේ නැතුව graphic design වල වත් 90 ට පොස්ට් හදන උන්ගේවත් නෙවෙයි
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    21,950
    16,415
    113
    අදාල නෑනේ
    ග්‍රුෆික් කාරයො වැහි වැහැලා

    අනිත් එක ඔය ෆ්බී පෝස්ට් හදන්නෙ කොහෙන් හරි උස්සපු ටෙම්ප්ලේට් පාවිච්චි කරලනෙ
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    8,581
    9,183
    113
    tracing Geo-location.. ... ...
    උබ උබව market කරන ක්‍රමයේ වැරද්දක් තියෙන්නේ .උබ්ගේ auditions එකේ අව්ලක් තියෙන්නේ නැතුව graphic design වල වත් 90 ට පොස්ට් හදන උන්ගේවත් නෙවෙයි

    math okama kiwa tika dawasakata kalin.
     

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    373
    489
    63
    ග්‍රැපික් කාරයො වැහි වැහැල වුනාට හරියට වැඩක් කරගන්න experience එකක් තියන එවුන් ලංකාවෙ දැන් නැත්තට නැති තරම්. හරියට guideline එකකට rectangle එකක් ඇදල color fill එකක් කරගන්න බෑ ගොඩක් ඔය දගලන එවුන්ට.
    කරන දේ ආසාවෙන් කරන එකෙක් ගේ වැඩක් දැකපු ගමන් කියන්න පුලුවන්.
    ගොඩක් අය හිතන් ඉන්නවා graphic design කියන්නෙ මෙහෙන් ඌරා දැම්මම අනික් පැත්තෙන් sausage එක එන මැෂින් එක වගේ වැඩක් කියල. නමුත් මේක ඊට එහා ගිය කලාවක්. දෙන මුදලත් එක්ක ලංකාවෙ හැමදේම තිරණය වෙන නිසා මේ ගැන කතා කරල වැඩක් නෑ.
    Heshan කියල තියන දේ ඇත්ත. තුට්ටු දෙකට වැඩ කරන එවුන් නිසා හැමෝම දිහා බලන්නේ ඒ විදියට. නමුත් ඔයා හරියට වැඩේ කරනවනම් ඔයාගේ standard එකට වඩා ගාන අඩු කරන්න එපා. තවත් අඩු කරන්න ඇහුවොත් නිකම් කරල දෙන්නම් කියන්න සල්ලි නැත්නම්. හරි design එකක් කරගන්න පුලුවන් හැමෝම තමන්ගේ හැකියාවට සාධාරන ගානක් අය කලා නම් ඔය තරම් අඩුවට design කරන්න බෑ. Software, equipment වලට යන වියදම බැලුවම.
    කොහෙන් හරි ලැප්ටොප් එකක් අටවන් templates download කරන් තුට්ටු දෙකට කරන design වලට orders දෙන්නෙත් හරිහැටි payment එකක් කරන්නෙ නැති එවුන්ම තමයි
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    1,610
    1,832
    113
    මේකේ පැති 2ක් තියෙනවා. ඔයා කරන්නෙත් template එකක් download කරලා හරි canva එකෙන් හරි නම් 300 වගේ තමයි දෙන්න ඕනි. හැබැයි extra effort එකක් දාල කරනවානම් 1000 නෙවෙයි 5000 උනත් දෙනවා. ගොඩක් වෙලාවට agency වලින් template දාගෙන උන්ගේ එකක් වගේ එද්දී මම Shutterstock , Envato වල download කරගත්ත තැන පෙන්වනවා උන්ට :D