තාමත් fb post රුපියල් 300ට ඩිසයින් කරගන්න හදන උන් ඉන්නවනේ අම්මපා.. 😣😣😣

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,280
    4,750
    113
    Mind Palace
    ගොඩක්ම ග්‍රැෆික් ඩිසයින් කියල දාලා තියෙන ජොබ් වේකන්සි වල තියෙන්නෙ ආෆ්ටර් ඉෆෙක්ට්ස්, ප්‍රිමියර් ප්‍රෝ පුලුවන් වෙන්නත් ඕන කියලනෙ. 😖
    ------ Post added on Nov 16, 2022 at 4:48 PM
    ඒවත් graphic තමා
     

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,199
    366
    83
    In my studio
    Uba me siri lankawe unta graphic design karana eka nawattapan…lankawe creativity kiyana eka ballata dala thiyenne….ube design oya design vikunnna puluwan hema marketplace ekakatama dapan…dala ewa pinterest,insta,twitter dapan…dala ube profile ekata traffic ganin…consistent weyan…lesi ne patta amarui..awruddak 2k yai goda enna… designs tikak pack ekak wage hadala download karaganna deela email ekathu karaganin…eeta passe email marketing karapan…uba contacts 1000kata approach karoth 1k hari ganiy ube design…
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,545
    10,801
    113
    36
    Anuradhapura
    lktips.com
    මම හොදට කරන එකෙක් හෙව්වා 500 ට , 500 ට උන්ට කරගන්න බෑ උන්ට වඩා හොදට මට හදා ගන්න පුළුවන් පට්ට චා විදියට ඔය අඩුවට කරන එවුන් කරන්නේ මම එකෙකුට ෆේස් බුක් පොස්ට් හදන්න දුන්නා ඌ කැතට හදලා එව්වේ මම කිව්වා මේක හරි යන්නේ නැහැ කියලා ඌ අය එව්වේ එහෙමයි තෙරුන් කරලා බෑ 500 දීලා නිකන් හිටියා. මට ඔහොම එවුන් තව දෙන්නෙක් සෙට් උණා උන්ට වැඩ බෑ මම දැන් තෙරුන් ගත්තා අඩුවට කරන එවුන්ට වැඩ බෑ කියලා මම දැන් හොයන්නේ වැඩ පුළුවන් එකෙක්. උබෙන් අඩුවට කරගන්න ආපු එවුන් මම වගේ තෙරුන් ගත්ත දවසක උබෙන් අය කරගන්න එවි.

    ඔය ගොඩක් Sub කරන එවුන් ඉන්නවා මම දන්න එකෙක් ඉන්නවා හැම රෙද්දම අරන් කරනවා මෙලෝ දෙයක් බෑ ඌට ඌ හැමදේම Web Design , graphic design , ඇතුළු හැම දේම පුලුව්න් කියලා බාර අරගෙන වෙන එවුන්ට දීලා කරවනවා හැමෝම කියන්නේ ඌ වැඩ්ඩා කියලා දියණු උණා කියල කාර් අරගෙන ෂෝ දානවා නමුත් ඌට මෙලෝ දෙයක් බෑ උගේ ඔකොම කරන්නේ වෙන එවුන් අඩුවට උබට සෙට් වෙනවා ඇත්තේ ඔය වගේ යක්කු ඔය වගේ එවුන්ට අඩුවට කරන්නේ නැති එකම හොදයි.
     

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,511
    1,413
    113
    ලංකාව වගේ රටවල් වල නිර්මාණාත්මක හැකියාවට ඉඩක් නැ .. අඩුවට , කුණු කොල්ලෙට මහන්සිය අර ගන්නයි බලන්නේ .. උන් බලන්නේ අන්තිමේ උන්ගේ පොකට් එකට ඉතුරුවෙන ගාන වැඩි කරගන්න graphic design නෙවෙයි මිනි එම්බාම් කරන්න ගියත් හැමෝම අබලන්නේ කුණු කොල්ලෙට වැඩේ කරගන්න පුලුවන්ද කියලා ...
     
    • Like
    Reactions: vectorizer