මේ වගේ එකක් කීයක් විතර වෙනවද බන්?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මේ වගේ එකක් කීයක් විතර වෙනවද බන්?

    ඊයෙ මේ වගේ එකක් දැකලා ගණන් ඇහුවා.

    අඩි 5ක් විතර දිග එක රු.7,500 ක් කිව්වා.

    ඒ ගාන සාධාරණද බන්?

    s-l1600.jpg
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ඔය වගේ රවුම් එකක් ගත්තා, එච්චර උනේ නෑ. 2500/-ක් වගේ උනේ මට මතක හැටියට.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,976
    113
    ලංකාවේ.. ලංකාවේ
    පාර අයිනේ ඒවා ගන්න එපා කල් පවතින්නේ නැ. රෙද්ද තුනී, අව්වට සවුතු වෙලා
    අඩි පහ විෂ්කම්බේ රු 5000 වගේ මතක , අඩි 2.5 -3 වගේ එකක් නම් sure එකටම තිබ්බ cool plannet කඩේ 3000 කට විතර

    inflator එකක් ගන්න වෙය් හුලන් ගහන්න. හොඳ එව්වගේ valve එක ලොකුය්
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    පාර අයිනේ ඒවා ගන්න එපා කල් පවතින්නේ නැ. රෙද්ද තුනී, අව්වට සවුතු වෙලා
    අඩි පහ විෂ්කම්බේ රු 5000 වගේ මතක , අඩි 2.5 -3 වගේ එකක් නම් sure එකටම තිබ්බ cool plannet කඩේ 3000 කට විතර

    inflator එකක් ගන්න වෙය් හුලන් ගහන්න. හොඳ එව්වගේ valve එක ලොකුය්

    2.5 -3.0 madi ban

    thanks