මේ වගේ එකක් හදාගන්න කීයක් විතර යයිද

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    ඕක ගානට මිම්මට හදන්න ඕන. දශමයක් හරි වැරදුනොත් පිටිපස්ස උඩ යනවා ඉස්සරහ එල්ලෙද්දී..
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,880
    10,067
    113
    ඕක ගානට මිම්මට හදන්න ඕන. දශමයක් හරි වැරදුනොත් පිටිපස්ස උඩ යනවා ඉස්සරහ එල්ලෙද්දී..
    හදල තියනවද කලින්?
    @PHBhagya භාග්‍යා මිස් දන්නවද දන්නෙ නෑ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,532
    75,330
    113

    බේස් එක ටිකක් එළියට හිටින්න හැදුවනං එහෙම වෙන්නෙ නෑ...
    යකඩ වලටනම් 10ක් විතර යයි. GI බටේ ලොකු කෑල්ල වගේ තනි බටෙන් බටේ ගූ කරගන්නෙ නතුව නවන්න පුලුවන් උන් නම් නැති වෙයි. ඒ නිසා හොඳට welding කරන පොරක් හොයාගන්නත් වෙයි.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    යකඩ වලටනම් 10ක් විතර යයි. GI බටේ ලොකු කෑල්ල වගේ තනි බටෙන් බටේ ගූ කරගන්නෙ නතුව නවන්න පුලුවන් උන් නම් නැති වෙයි. ඒ නිසා හොඳට welding කරන පොරක් හොයාගන්නත් වෙයි.
    බෙන්ඩර් එකක් තියෙන තැනක් අල්ලගත්තනං ලස්සනට නමාගන්න පුලුවන්...
     
    • Like
    Reactions: KSPathirana

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,546
    167,042
    113
    එකමත් එක රටක
    ඕක හදන්න එච්චර යන්නේ නෑ .
    ඕව කරන්න ගිහින් ඕකෙන් වැටිලා කොන්ද බෙල්ල කඩෙන ඒවා හදාගන්න නම් සෑහෙන ගානක් යනවා .
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,880
    10,067
    113
    ඕක හදන්න එච්චර යන්නේ නෑ .
    ඕව කරන්න ගිහින් ඕකෙන් වැටිලා කොන්ද බෙල්ල කඩෙන ඒවා හදාගන්න නම් සෑහෙන ගානක් යනවා .
    අඩෝ නෑ බන්. Pullups, Dips කියන්නෙ Compound exercise දෙකක්. Big 7 වලින් දෙකක්. ඇඟට සුපිරි.

    St.pierre නේද :P

    10 k වගේ යයි .
    නේද කිව්වෙ?
    ------ Post added on Jan 30, 2025 at 10:57 PM

    ado matath ekak oni.
    හදාගන්න ඕනෙ හරියට වැඩක් කරන කෙනෙක් අල්ලගෙන.
    ------ Post added on Jan 30, 2025 at 10:57 PM
     
    • Like
    Reactions: dilann