මේ වගේ ඒවත් ගලවනවද?

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,136
    6,570
    113
    East Blue (Goa Kingdom)
    වෙන රට වල තියෙන්නේ වාහනේ එන එක හරි කියල මෝඩ නීතියක් නෙමේ .
    company එකෙන් එන විදිහද අදාල නැහැ .

    රටේ වෙනම safety standards ටිකක් තියෙන්නේ ,

    පල් මෝඩයෝ design කරපු Lanka Ashok Leyland ජරාවල් වල එන ජනේලේ අරින කොක්ක accident එකක් වෙන්න ඕන නැහැ හයියෙන් break ගහල හැපුනත් අනතුරු වෙන්න පුළුවන් .

    ලංකාවේ නීති හදන්න පුක දීල ජොබ් ගත්තේ නැති උන් පාර්ලිමේන්තුවෙන් පත් කරපු දවසට මේවා වෙනස් කරන්න පුළුවන් .

    පාර්ලිමේන්තුවෙ ඉන්න උන් දන්නෙත් නැහැ උන්ගේ ජොබ් එක .

    කරන්න පුළුවන් 15ක් නෙමේ ලිමිට් එකක් හදන්න ඕන නීතියෙන් .
    safety requirements නීතියේ තියෙන්න ඕන modify එකකදී හෝ අලුත් වහනෙක උනත් .

    මුන් මොන්ටිසෝරි පොඩි උන් ටිකකට නීති හදන්න දුන්න වගේ නීති හදන්නේ ,

    අනිත් ලොකුම දේ , modify කරන්න සල්ලි ගෙවන්නත් ඕන රජයට .

    ලංකාවේ කවද හරි එක කාසියේ දෙපැත්ත මාරු වේවි ඉන්න උන් ටික අවුරුදු 70+ කාලයක් අයින් වෙලා , මොලයක් තියෙන ඇත්තට රටට වැඩ කරන්න උවමනාවක් තියන උන් ආපු දවසට මාරු ලංකාවේ නීති හරියට හැදේවි .


    දැන් ඉන්නෙත් එකම කාසියේ උන් තමයි මේ වෙනකන් කාසියේ දෙපැත්තේ උන් මාරුවෙන් මාරුවට හිටියේ,
    දැන් කාසියේ වටේ දාරේ හිටපු උන් බලේ ඉන්නේ .
    එකම කාසිය දැන් තියෙන්නෙත්
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඕක ගලවන්නෙ නෑ
    ඕකලුනෙ ප්රමිථියකට මොඩිපයි කරපු එකම බශ් එක
     
    • Wow
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    පිටිපස්සෙ යටින් බැලුවම ඉස්සරහ පාර මාරුවෙන එකාගෙ මූන පේනකම් ඔක්කොම ගලවනවා :lol: :lol: :lol: :lol:
    පිටි පස්සෙන් ටිවී එකක් එල්ලලා ඉස්සරහට වෙබ් කැමරාවක් දාන්නත් පුළුවන්
     
    • Like
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    වරදක් නෑ. ඒත් මේවා නැතුව බස් එක දුවන්නෙ නැද්ද? රු 9ට තිබ්බ ටිකට් එකනෙ දැන් 30ක් ගන්නෙ. තෙල් අඩු උනාට ස්පෙයා පාර්ට්ස් අඩු වෙලා නෑ කියලා කරන වැඩ තමයි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    ඒකෙ නං වරදක් පේන්නෙ නෑ.
    ට්‍රිප් යන්න වගේ ගන්න එකක් නං කොහොමත් කමක් නෑ. සාමාන්‍ය විදියට මගී ප්‍රවාහනය කරනව නං රෑට ඔය ලයිට් නොදා තියන්න ඕන.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,844
    17,870
    113
    ඔව් ගලවන්න ඕනෙ.

    ඔය වගේ material පොඩි ගින්නකින් උනත් ඉක්මනට ගිනි ගන්නව

    seat තුනේ ඒවත් අයින් කරන්න ඕනේ. emergency එකකදී මිනිස්සුන්ට එලියට පැනගන්න අමාරුයි

    යකඩ පොලු ගලවන්න ඕනේ. accident එකකදී වෙන damage එක වැඩි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,771
    113
    Mother Earth
    ඇතුල මරු :love2: ඔය වගේ මොඩිෆයි කරපු එකක් එළවන්න තියෙනව නම් මරු. හයියෙන් සින්දුවක් දාගෙන ගැම්මට යන්න පුල්වන්