මේ වගේ ගාණක් brute force විදයට හදන එක තේරුමක් නැද්ද?

AnuradhaRa

Well-known member
  • මම ඊයෙ ඉදල ඔට්ටු වෙලා අද අහම්බෙන් උත්තරේ ගත්ත.
    එක එක විදියට ලියල ලියල උත්තරේ එන විදියක් හොයාගත්ත අන්තිමට

    වැඩ කාරයින්ට නම් එක පාර ඔලුවට එනව ඇති නේද උත්තරේට යන ක්‍රමේ
    :unsure:

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,495
    100,635
    113
    Chatgpt use කරපං. දැන් හොදට සපෝර්ට් කරනවා maths වලට. මම idea එක දීල අලුතෙන්ම equations එහෙමත් පොරට කියලා හදාගන්නවා. දැන් පොරගෙන් LaTeX වලින් එහෙම හොදට වැඩ ගන්න පුළුවන්.
     
    • Wow
    Reactions: Yin And Yang

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,753
    167,424
    113
    එකමත් එක රටක
    ඕක ඉතින් එක ආදේශයක් දාපු ගමන් උත්තර එනව නේ බන් 🥱

    මූ පිස්සෙක් නේ . :rofl:
    නිකන්ම ආදේශ දාන්න පුලුවන් තැනට ආයිත් රටාවට යනවා .
    ------ Post added on Aug 11, 2025 at 12:54 PM
     

    AnuradhaRa

    Well-known member
  • ඕක ඉතින් එක ආදේශයක් දාපු ගමන් උත්තර එනව නේ බන් 🥱

    මූ පිස්සෙක් නේ . :rofl:
    නිකන්ම ආදේශ දාන්න පුලුවන් තැනට ආයිත් රටාවට යනවා .
    ------ Post added on Aug 11, 2025 at 12:54 PM
    හැමෝම ඉතිං උඹල වගේ වැඩ කාරයො නෙමේනෙ :(


    උඹ ඔහොම කිව්වම මම තව විදියකට හැදුව
    C/A =2
    A/B = 3/2
    B/C= 1/3

    මම කලින් හැදුවෙ හෙන වටයක් ගිහින්
    (AB-BC)^2 = 100
    (AB)^2 + (BC)^2 - 2ACB^2 = 100 කියල අරන්
    B^2 හොයනව

    ඒ විදියට අනිත් දෙකත් හොයනව
     
    Last edited: