මේ වගේ ගෑනු රටේ ඉන්න තාරුණ්‍යට වැරදි ආදර්ශයක් දෙන්නේ

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    අපේ සංස්කෘතිය පදනම් වෙලා තියෙන්නේ පෙරදිග ධර්ශනයේ ඒ පෙරදිග දර්ශනයේ පෞද්ගලිකත්වයක් නැහැ සාමූහිකත්වයක් තියෙන්නේ
    සංස්කෘතික ගස්ලබ්බෙක් නෙ බං උඹ... ලොකු වෙයං යකෝ. මිනිස්සුන්ට පෞද්ගලිකත්වයක් තියෙනවා. ඒකට ඔය පෙරදිගද , අරකද මේකද කියලා නෑ. රටේ සම්මත නීතියට අනුව වලංගු නං හිටපු මිනිහටවත් නැති අමාරුවක් උඹට නිල්මිනී ගැන තියෙන්නෙ ඇයි.. :lol:
     

    Sen-lu

    Well-known member
  • අදාළ මතේ තහවුරු කරන්න ඒකට විරුද්ධ ත්‍රෙඩ් දාන එක හෙන ඉෆෙක්ටිව් නේද බං smiler ත්‍රෙඩ් දැක්කම එහෙම හිතුනෙ. උඹට ඕන මතේ කට්ටිය ගානට සෙට් කරල දෙනව නේද?.
     
    • Love
    • Like
    Reactions: Boole and dilann

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අපේ සංස්කෘතිය පදනම් වෙලා තියෙන්නේ පෙරදිග ධර්ශනයේ ඒ පෙරදිග දර්ශනයේ පෞද්ගලිකත්වයක් නැහැ සාමූහිකත්වයක් තියෙන්නේ
    පෙරදිග දර්ශණය කියන්නෙ මොකද්ද? සංස්කෘතිය කියන්නෙ මොකද්ද?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අපේ සංස්කෘතිය පදනම් වෙලා තියෙන්නේ පෙරදිග ධර්ශනයේ ඒ පෙරදිග දර්ශනයේ පෞද්ගලිකත්වයක් නැහැ සාමූහිකත්වයක් තියෙන්නේ
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    නෑ ගොඩක් තරහ යන හිංසා කාරී ළමයිට හිංසා කරන පාර්ට්න්ර්ස් ලා ඉන්න කොට දික්කසාද වෙන එක තමා හොද හැබැයි මේ වගේ තමන්ට හිතුන විදියට විවාහ වෙන්නයි දික්කසාද වෙන්නයි හොද නැහැ ඒ වගේ ආදර්ශ දෙන්න හොද නැහැ


    එක අපේ පෙරදිග දර්ශනයට හොද නැහැ
    ------ Post added on Oct 16, 2021 at 10:06 PM
    නැත්තන් තොට ඕනේ විදිහට දික් කසාද වෙන්නද .. පලයන් යකෝ යන්න :ROFLMAO: :LOL: :LOL: :LOL:
    කැමති කැමති විදිහට කසාද දින්නත් පුළුවන් දික්කසාද වෙන්නත් පුලුවන් ...

    බම්බු දර්ශනේ
     
    • Love
    Reactions: Boole

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මම මෙහෙම කිවුවොත්,

    නළු නිලියන්, නිරුපිකාවන්, ඔය show business අරුන් මෙවුන් වැඩි හරියක් අධෝ මාර්ග මුදලට පුජ කරලා හම්බ කරන ගණිකාවෝ රැලක්.

    ඔයා කියන තරුණයෝ තරුණියෝ උන් ආදර්ශෙට ගන්න තරං ගොන් ඇයි? උනුත් ඒ ලෙවල් එකේම නෙවේ නං?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඔව් ඔව් ඔය ලිබරල්වාදය තමයි මේ ලෝකේ තියන ලොකුම වසංගතය ඒක ලංකවේ විතරක් නෙමේ යුරෝපෙත් චාටර් මුළු යුරෝපෙම කෑවා ඔය ලිබරල්වාදය කියන එක

    🥴



    බ්‍රහ්,

    මන් කියනවට මෙක ගහල බලන්න.
    ශුපිරි ආ

    1. බොන්න පුලුවන්
    2. වදිනවා
    3. ඔලුවෙ කැක්කුම නෑ


    2300යි.

    ගෙවන මුදලට ඉතාම අගනේය.
     
    • Haha
    • Sad
    Reactions: NRTG and redux

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    මිනිස්සුන්ට ආදරය ඕන, ඒක නීත්‍යනුකූලව කසාදයෙන් ලැබෙන්නේ නැත්තන් වෙන තැන වලින් හරි හොයාන යනවා... මේකේ comment දාන උඹලයි අපියි ඔක්කොම ඕක තමා කරන්නේ. මම නම් කියන්නේ කාටවත් කරදරයක් නැතුව ජීවිතේ විදිනවනම් එකේ කිසි වරදක් නැ.

    සංස්කෘතිය කියාගෙන බොරුවට කොටු වෙලා ඉන්න මිනිස්සුන්ට නම් කව්රු හරි ඒ බැමි බිදගෙන යද්දී පොඩ්ඩක් ට්‍රිගර් වෙනවා ඇති :ROFLMAO:
     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    උඹ දිගටම ඉස්කෝලේ ගියානම් ඔය වගේ ප්‍රශ්න එන්නේ නෑ බන්
    නිකන් ඉන්න එකේ ඉස්කෝලේ යන එවුන්ගේ zoom ලින්ක් ටිකක් හරි ඉල්ලන් බලපං
     
    • Like
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ලංකාවෙ උන් සාර්ථකත්වය කියන්නෙ ගුටි කාගෙන ගූ නාගෙන හරි විවාහෙ රැක ගෙන ඉන්න එක.😅😅😅
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    921
    912
    93
    Homagama
    මොකද්ද මේ ජෝක්ස්? අපේ රටේ අපේ සිංහල බෞද්ධ හා පෙරදිග පදනමේ වැදගත්ම දෙය තමා පවුල කියලා කියන්නේ ඒත් මේ කලාකරුවෝ මොනවද කරන්නේ? ඇගේ තියන මයිල් ගානට දික්කසාද වෙනවා හා විවාහ වෙනවා ළමයිත් තියාගෙන මොන ජෝක්ස් ද මේ? තමන් ට ළමයෙක් ඉන්නවනම් ඔයා දෙමාපියෙක් වැඩිහිටියෙක්, නැතුව පොඩි ළමයෙක් නෙමේ කසාද බැදලා ළමයි හැදුවනම් ඒ ළමයි හදාගෙන පාඩුවේ ඉන්න ඕනි පවුල් ප්‍රශ්න විසදගෙන දික්කසාද උනත් පාඩුවේ ළමයි හදාගෙන ඉන්න ඕනි මෙතන පොඩි ළමයෙක් වෙන්නේ නැතුව මේ කාරණය හින්දා තමයි ඇමෙරිකාවේ crime rate එක වැඩි drug addiction rate එක වැඩි
    මේ පෙරදිග තියන වටිනාම දේ තමයි පවුල කියන්නේ පෙරදිග මිනිහෙක්ට වැදගත්ම දේ තමා තමන්ගේ ළමයි හා දෙමාපියන් පෞද්ගලිකත්වය කියන්නේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි දෙයක් ඒක පෙරදිගට නෙමේ අපේ පෙරදිග පදනම අපි ආරක්ෂා කරන්න ඕනි ඔය දැන් මේකට පොස්ට් එකට බනියි කට්ටිය හැබැයි උන් බටහිර යුදෙව් ක්‍රිස්තියානි පදනමට කඩේ යන උන්
    මේ පොස්ට් එක අදාල වෙන්නේ මම මේ දාලා තියන කලකාරනියට විතරක් නෙමේ ලංකාවේ බොහෝ කලාකරුවන්ටය
    View attachment 148014

    සමාවෙන්න මම ඔබගේ හිත රිදෙව්වනම් හැබැයි අපේ තරුණයන්ට මේ වගේ ආදර්ශ දෙන එක හොද නැහැ
    මචං මං දන්නැති හන්ද අහන්නෙ... නිල්මිණි තෙන්නකෝන් බැඳලා හිටියෙ උඹවද බං??? :confused:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    ලංකාවෙ උන් සාර්ථකත්වය කියන්නෙ ගුටි කාගෙන ගූ නාගෙන හරි විවාහෙ රැක ගෙන ඉන්න එක.😅😅😅

    Aeka thamai viya yuththe. Nathuva challenges enakota baye duvana eka nevei. Barinam nobanda inna puluvan.
    "For better, for worse, for richer, for poorer, in sickness and in health, to love and to cherish, till death do us part..." kiyanne nikanda? :-)

    Lokenma Lankava Divorce rate aduma rata hatiyata thiyana eka hoda deyak. :yes:
     
    Last edited: