මේ වගේ ගිය තව කීයක් ඇද්ද?

youtube

Member
Feb 22, 2012
478
115
0
වියලීගිය දෙතනේ....

f85d991b26ed0c948a51a211217694e3-full.png


වියළී ගිය දෙතනේ - ගුණදාස කපුගේ
Viyalee Giya Dethane - Gunadasa Kapuge

අපේ රටේ දරුවන් සිවු දෙනෙකුට ස්වීඩනයේ මවුපිය ස්නේහය ලැබීමේ වාසනාව උදා වී තිබේ.
–පුවත්පත් වාර්තාවක් –

පි: වියළී ගිය දෙතනේ නැත
කිරි බිදුවක් එරුණේ
වැහැරී ගිය උකුළේ නැත
සුව යහනක් සැදුණේ
කප පවතින තුරු නොනිමෙන
සුසුමෙනි සමුගැනුණේ
හිරු ගිලිහෙන මොහොතක නුඹ
මග අයිනක රැදුණේ...​

ගැ: උපන් බිමට නුඹ වැඩිවා මිසක දුවේ
වැදූ මවට නුඹ වැඩියක් වී ද දුවේ
දුක උහුලා ඉන්නට මට හැකිය දුවේ
නැව් නැගිලා දුරු රටකට යන්න දුවේ​

ගැ:පෙර කළ මහා පින් මහිමෙනි
මේ දෙස උපදින්නේ
ඉපදෙනු මිස රැඳෙනා පින
ඇයි නුඹ සතු නොවුණේ
දරුවන් ඇස කඳුළින් ළය
උණු වන මිනිසුන්නේ
සරණින් ලොව කොතැනක වුව
සැනහෙන් දියණියනේ...​

පි: මතු යම් දිනක සිතිවිල්ලෙන් සිටින සඳ
දෑතක පහස සිහිනෙක මෙන් දැනේවි ද
සිතියම් පොතින් ලොව විමසා බලන සඳ
කඳුලක හැඩය මහ සයුරේ දකීවි ද​

ගායනය: ගුණදාස කපුගේ
ගී පද: දයාසේන ගුණසිංහ (නොවඳිමි සිදුහත් - 1982 කාව්‍ය සංග්‍රහයේ ඇතුළත් කවියකි)
සංගීතය: ගුණදාස කපුගේ

https://cdn1.imggmi.com/uploads/2018/9/27/f85d991b26ed0c948a51a211217694e3-full.png
 
Last edited:
  • Like
Reactions: HKavinda and jhnnwp

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    f85d991b26ed0c948a51a211217694e3-full.png


    වියළී ගිය දෙතනේ - ගුණදාස කපුගේ
    Viyalee Giya Dethane - Gunadasa Kapuge

    අපේ රටේ දරුවන් සිවු දෙනෙකුට ස්වීඩනයේ මවුපිය ස්නේහය ලැබීමේ වාසනාව උදා වී තිබේ.
    –පුවත්පත් වාර්තාවක් –

    පි: වියළී ගිය දෙතනේ නැත
    කිරි බිදුවක් එරුණේ
    වැහැරී ගිය උකුළේ නැත
    සුව යහනක් සැදුණේ
    කප පවතින තුරු නොනිමෙන
    සුසුමෙනි සමුගැනුණේ
    හිරු ගිලිහෙන මොහොතක නුඹ
    මග අයිනක රැදුණේ...​

    ගැ: උපන් බිමට නුඹ වැඩිවා මිසක දුවේ
    වැදූ මවට නුඹ වැඩියක් වී ද දුවේ
    දුක උහුලා ඉන්නට මට හැකිය දුවේ
    නැව් නැගිලා දුරු රටකට යන්න දුවේ​

    ගැ:පෙර කළ මහා පින් මහිමෙනි
    මේ දෙස උපදින්නේ
    ඉපදෙනු මිස රැඳෙනා පින
    ඇයි නුඹ සතු නොවුණේ
    දරුවන් ඇස කඳුළින් ළය
    උණු වන මිනිසුන්නේ
    සරණින් ලොව කොතැනක වුව
    සැනහෙන් දියණියනේ...​

    පි: මතු යම් දිනක සිතිවිල්ලෙන් සිටින සඳ
    දෑතක පහස සිහිනෙක මෙන් දැනේවි ද
    සිතියම් පොතින් ලොව විමසා බලන සඳ
    කඳුලක හැඩය මහ සයුරේ දකීවි ද​

    ගායනය: ගුණදාස කපුගේ
    ගී පද: දයාසේන ගුණසිංහ (නොවඳිමි සිදුහත් - 1982 කාව්‍ය සංග්‍රහයේ ඇතුළත් කවියකි)
    සංගීතය: ගුණදාස කපුගේ

    https://cdn1.imggmi.com/uploads/2018/9/27/f85d991b26ed0c948a51a211217694e3-full.png

    :yes: