ඉතිං දැන් ඔයාට මේක දැකල අමුතු ආතල් එකක් ඇති උනාද? බයියො විඳවන හැටි දැකල

උඹේ වකුගඩු විතරද ඇඹරුනේ...අර පිටිපස්සේ බෆර් එක කඩන වැටුනොත් යට වෙන්නේ පිටිපස්සෙන් එන වාහනේට. ඔහොම නම් ගිහින් නෑ. හැබැයි වකුගඩු ඇඹරිලා යන තරමට තද වෙලා ෆුට්බෝඩ් එකේ ගිහින් තියෙනවා.