මේ වගේ ගිහින් තියෙන අය කව්ද

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,295
    1
    101,127
    113
    34
    Kalutara
    අර පිටිපස්සේ බෆර් එක කඩන වැටුනොත් යට වෙන්නේ පිටිපස්සෙන් එන වාහනේට. ඔහොම නම් ගිහින් නෑ. හැබැයි වකුගඩු ඇඹරිලා යන තරමට තද වෙලා ෆුට්බෝඩ් එකේ ගිහින් තියෙනවා.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,811
    21,137
    113
    adala nene
    බපර් එකේ නම් ගිහින් නෑ පුට් බෝඩ් එකේ තනි අතින් එල්ලිලා වවුලා වගේ අනන්ත ගිහින් තියේ
     
    • Wow
    Reactions: Xi Jinping

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Oh My God Wow GIF by MOODMAN

    පැතූ වෙනස උදාවේ
    සව්බාගෙ සව්බාගෙ සව්බාගේ බාගේ බාගේ....
     
    • Haha
    Reactions: Xi Jinping

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,064
    8,366
    113
    ඉතිං දැන් ඔයාට මේක දැකල අමුතු ආතල් එකක් ඇති උනාද? බයියො විඳවන හැටි දැකල
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඉතිං දැන් ඔයාට මේක දැකල අමුතු ආතල් එකක් ඇති උනාද? බයියො විඳවන හැටි දැකල

    මේ වගේ ත්‍රාසය දනවන අත්දැකීම් ගන්න අපේම පොහොට්ටු ආණ්ඩුවක් එන්න ඕන :yes:
     
    • Haha
    Reactions: shenat

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    අර පිටිපස්සේ බෆර් එක කඩන වැටුනොත් යට වෙන්නේ පිටිපස්සෙන් එන වාහනේට. ඔහොම නම් ගිහින් නෑ. හැබැයි වකුගඩු ඇඹරිලා යන තරමට තද වෙලා ෆුට්බෝඩ් එකේ ගිහින් තියෙනවා.
    උඹේ වකුගඩු විතරද ඇඹරුනේ...
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    වේස දන්දිනා හු**ගෙ කොලුවා
    පුටුවෙන් බහින්නෙ නෑ ගොන් බල්ලා
    නන්දෙ තමා බයියොන්ගේ කැ*යා
    මුළු රටටම එකපාරට ඇරියා
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලැට් එක පුරා විහිදි ගියා මයියගෙ පඩ රාවේ.
    උන් වෙනුවෙන් උන් ගහනා අන්තිම මැච් එක මේ.
    හොරහිත දිනූ මහින්ද නම් හුකුම් පකා ඇසුරේ
    කැරිකම් පිරූ ඇටදෙක හැලූ ගෝඨාභය නාමේ

    වැල අදින ගමේ කැරියා
    මව්මිබට අපේ ඇරියා
    පක වැටුනු එකෙක් වේ නම්

    ඒ උබයි ගමේ කැරියා.
     
    • Haha
    Reactions: Xi Jinping