මේ වගේ ඡන්ද පත්‍රිකාවක් හදන්න බැරිද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මේක මේ නිකන් ඉන්න බැරුවට කොටන ත්‍රෙඩ් එකක්. මෙව්වා කිව්වා කියලා වෙනස් වෙන්නෙ නෑ.

    ජනාධිපතිවරණෙට මාගලක් වගේ ඡන්ද පත්‍රිකාවක් හදන්නෙ නැතුව අංක ටිකක් දීලා එකෙකුට කතිරෙ ගහන්නයි දෙවන තුන්වෙනි මනාපෙ අතින් ලියන්න දුන්නා නම් ඉවරයිනෙ.

    Screenshot-2024-07-26-230021.png

    0 = NOTA

    අඩි එක හමාරක දෙකක ලබ්බක් හදලා කඩදාසි තීන්ත විතරක් නෙමෙයි එව්වා එහා මෙහා කරන්න යන කාලෙ, ප්‍රවාහන වියදම් පවා වැඩි වෙනවා. කාලෙ වැඩි වෙනවා කියන්නෙ තව තව සම්පත් නාස්ති වෙනවා.

    මීට වඩා දේවල් ඉතින් නාස්ති වෙනවා :lol: :lol:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    පුලුවන් නමුත් ලංකාවේ බූරුවො වැඩි නිසා අමාරුයි
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623

    සලකුන තියෙන්න ඕනේ. අන්ක මතක ඉන්නේ නෑ 😀
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,229
    113
    37
    @ katubedda
    ම‌ොන මගුලකටද බන් ක‌ොල. ඇප් ඒකක් හදලා ලස්සනට touch screen ඒකක් තියලා කරන්ඩ පුලුවන් වැඩක්න‌ෙ බිලියන ගානක් වියදම් කරග‌ෙන නටන්නේ.
     
    • Like
    Reactions: sahan50 and NRTG

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,854
    934
    113
    ම‌ොන මගුලකටද බන් ක‌ොල. ඇප් ඒකක් හදලා ලස්සනට touch screen ඒකක් තියලා කරන්ඩ පුලුවන් වැඩක්න‌ෙ බිලියන ගානක් වියදම් කරග‌ෙන නටන්නේ.
    පැරදුන එකා හැක් කරා කිය කිය නඩු කියයි. කළබල කරයි.

    මේක මේ නිකන් ඉන්න බැරුවට කොටන ත්‍රෙඩ් එකක්. මෙව්වා කිව්වා කියලා වෙනස් වෙන්නෙ නෑ.

    ජනාධිපතිවරණෙට මාගලක් වගේ ඡන්ද පත්‍රිකාවක් හදන්නෙ නැතුව අංක ටිකක් දීලා එකෙකුට කතිරෙ ගහන්නයි දෙවන තුන්වෙනි මනාපෙ අතින් ලියන්න දුන්නා නම් ඉවරයිනෙ.

    Screenshot-2024-07-26-230021.png

    0 = NOTA

    අඩි එක හමාරක දෙකක ලබ්බක් හදලා කඩදාසි තීන්ත විතරක් නෙමෙයි එව්වා එහා මෙහා කරන්න යන කාලෙ, ප්‍රවාහන වියදම් පවා වැඩි වෙනවා. කාලෙ වැඩි වෙනවා කියන්නෙ තව තව සම්පත් නාස්ති වෙනවා.

    මීට වඩා දේවල් ඉතින් නාස්ති වෙනවා :lol: :lol:
    අංක මතක හිටින්නැහැනේ. දැන් මාලිමා කාරයෝ, පොහොට්ටු කාරයෝ මාලිමාව පොහොට්ටුව නේ මාකට් කරන්නේ
    ------ Post added on Jul 27, 2024 at 6:07 AM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    ම‌ොන මගුලකටද බන් ක‌ොල. ඇප් ඒකක් හදලා ලස්සනට touch screen ඒකක් තියලා කරන්ඩ පුලුවන් වැඩක්න‌ෙ බිලියන ගානක් වියදම් කරග‌ෙන නටන්නේ.
    Integrity & transparency maintain karanne kohomada? Even USA uses paper ballots.

    App wage dewal walata yana eke prashna iwarayak natuwa thiyenw.
     
    • Like
    Reactions: NRTG and xVOLDYx

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පුලුවන් නමුත් ලංකාවේ බූරුවො වැඩි නිසා අමාරුයි
    ප්‍රශ්නෙ තියෙන්නෙ එහෙම එකක්වත් තෝරබේරගන්න බැරි එවුන්ගෙන් මනාපෙන් මිනිස්සු පත්වෙන එක. :(

    සලකුන තියෙන්න ඕනේ. අන්ක මතක ඉන්නේ නෑ 😀

    අංක මතක හිටින්නැහැනේ. දැන් මාලිමා කාරයෝ, පොහොට්ටු කාරයෝ මාලිමාව පොහොට්ටුව නේ මාකට් කරන්නේ
    ඒත් බන් දැනටමත් අනික් මැතිවරණ හැම එකේම මනාප ක්‍රමය පාවිච්චි වෙනවනෙ.
    ------ Post added on Jul 27, 2024 at 11:52 AM

    Obvious reasons neh machan
    තේරුනේ නෑ
    ------ Post added on Jul 27, 2024 at 11:52 AM
     
    • Like
    Reactions: iworld and NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ම‌ොන මගුලකටද බන් ක‌ොල. ඇප් ඒකක් හදලා ලස්සනට touch screen ඒකක් තියලා කරන්ඩ පුලුවන් වැඩක්න‌ෙ බිලියන ගානක් වියදම් කරග‌ෙන නටන්නේ.
    ඒක ඇත්ත. ඒත් ප්‍රැක්ටිකල් ප්‍රශ්න තියෙනවා බන්. ඒ ටී එම් එකකට ගිහින් සල්ලි ගන්න තේරෙන්නෙ නැති එවුන් ගොඩක් ඉන්නවා ලංකාවේ. ඊටපස්සෙ සමහර එවුන් හොරකරා කියයි. තව එවුන් කියයි මැශින් කැඩිලා කියයි. ඊටපස්සෙ එව්වා හදන්නයි ප්‍රශ්න විසඳන්නයි වියදම් ගොඩයි.

    මැශින් යූස් කරන ඉන්දියාවෙත් කොළයක් ප්‍රින්ට් කරනවා.

    Aththtma ai bn
    NOTA ekak danne naththe :)
    මිනිස්සුන්ගේ විරෝධතාව එළිපිට පේන් නිසා. ඡන්ද අවලංගු උනාම හොයාගන්න බෑනෙ විරුද්ධාව හින්දද හරියට වෝට් කරගන්න බැරි හින්දද කියලා.
    ------ Post added on Jul 27, 2024 at 11:57 AM

    Integrity & transparency maintain karanne kohomada? Even USA uses paper ballots.

    App wage dewal walata yana eke prashna iwarayak natuwa thiyenw.
    ඔව් අනික මිනිස්සු කැමති නෑලු ඇප් යූස් කරාම ඡන්දෙ දැම්ම ෆීලින්ග් එක එන්නෙ නෑ කියලා.
    ------ Post added on Jul 27, 2024 at 11:58 AM
     
    • Like
    Reactions: NRTG

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඕක හොදයි, ඒ උනාට ගොඩක් මිනිස්සුන්ට හරියට තේරෙන එකක් නැහැ. ඒකනේ ප්‍රයෝගික තත්වේ.
     
    • Like
    Reactions: NRTG

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    පැරදුන එකා හැක් කරා කිය කිය නඩු කියයි. කළබල කරයි.

    අංක මතක හිටින්නැහැනේ. දැන් මාලිමා කාරයෝ, පොහොට්ටු කාරයෝ මාලිමාව පොහොට්ටුව නේ මාකට් කරන්නේ
    ------ Post added on Jul 27, 2024 at 6:07 AM

    touch screen ekai ink base printer ekai thiyenawa. touch karala gahapu vote eka print unada kiyala verify karala paper eka box ekata danana puluwan voters lata. e paper ekatama mcq test eke vage computer validate karanna puluwan widiyata hadanawa. mulin auto count karanawa. passe manual count karanawa.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,868
    113
    පිස්සුද යකෝ. හරි නම් චන්දෙ දාන එක තව අමාරු කරවන්න ඕනේ. මේක ලේසි වෙන්න ලේසි වෙන්න චන්දයක් වත් දාන්න තරම් දැනුමක් නැති දාර තැරි වල් වේස ගං කබර බයියො මයිනලට පෝලිමට කතිර කෙලල යාවි. බැලට් පේපරේ යට රැන්ඩම්ලි ජෙනරේට් කරපු ඉතාම සුළු ගණිත ගැටළුවක් වගේ දෙයක් දාලා ඒකට හරියට උත්තරේ දෙන අයගෙ චන්දෙ විතරයි වලංගු වගේ සිස්ටම් එකක් හැදෙන්න ඕනේ.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,581
    1
    3,602
    113
    Earth
    එහෙම කරාම කොහෙද බොල ආතල් එකක්. අනික ඕවා අපේ සල්ලි නේ. අවුල්ක් නෑ 🤣🤣🤣. ඇප් එකක් නොහදන එක නම් හොදයි. අපේ අයියලා කෝටි ගාන වියදම් කරලා ඕක හදලා අන්තිමටම එක්කො පාවිචි කරන එකක් නෑ. නැත්නම් කට්ටිය පිස්සු කෙලීවි (කොහොමද වැරදිලා හරි හැක් කරොත්, පේනවානේ Gov websites).

    මගේ පවුද්ගලික මතය තමයි, Vote කරන එක දැනට digitalize නොකර ඉන්න එක හොදයි. නැත්නම් Fully Offline Device එකක් Specifically ඔය වැඩේටම විතරක් හදපු එකක් පාවිච්චි කරන එක අවුල්ක් නෑ. අපි පොඩි රටක් නිසා ඔය කඩදාසියේ කොටු Cross කරන එක අවුලක් නෑ (Digitalize කරන්නම ඕනනම් රටේ ඔයිටවඩා දැවෙන, ඉදිනෙදා තියෙන ප්‍රශ්න තියෙනවා). හැබැයි උඩ තියෙනවා වගේ පොඩ්ඩක් ස්මාර්ට් විදියට ඔය චන්ද ප්‍රත්‍රිකාව හද්නවනම් හරි. මොකද ඒක කරන්න බැරි කමක් නෑ විෂේෂයෙන් ජනාධිපතිවරනයකදි වගේ වත්.