මේක මේ නිකන් ඉන්න බැරුවට කොටන ත්‍රෙඩ් එකක්. මෙව්වා කිව්වා කියලා වෙනස් වෙන්නෙ නෑ.
ජනාධිපතිවරණෙට මාගලක් වගේ ඡන්ද පත්‍රිකාවක් හදන්නෙ නැතුව අංක ටිකක් දීලා එකෙකුට කතිරෙ ගහන්නයි දෙවන තුන්වෙනි මනාපෙ අතින් ලියන්න දුන්නා නම් ඉවරයිනෙ.
0 = NOTA
අඩි එක හමාරක දෙකක ලබ්බක් හදලා කඩදාසි තීන්ත විතරක් නෙමෙයි එව්වා එහා මෙහා කරන්න යන කාලෙ, ප්‍රවාහන වියදම් පවා වැඩි වෙනවා. කාලෙ වැඩි වෙනවා කියන්නෙ තව තව සම්පත් නාස්ති වෙනවා.
මීට වඩා දේවල් ඉතින් නාස්ති වෙනවා