ඔව් අනික මිනිස්සු කැමති නෑලු ඇප් යූස් කරාම ඡන්දෙ දැම්ම ෆීලින්ග් එක එන්නෙ නෑ කියලා.
------ Post added on Jul 27, 2024 at 11:58 AM
මිනිස්සු කැමති උනත්, මිනිස්සුන්ට තාක්ෂණ අවබෝධය තිබුනත් ඇප් වගේ දේවල් වලදි තමන්ගෙ චන්දයේ රහසිගතභාවයවත් රැකුන කියල සහතික කරගන්නෙ කොහොමද. කොලේ ගහල දාද්දි අපි දන්නව අපි වටෙන් වහගෙන චන්දෙ ලකුණු කරේ සහ දෙකට නමල පේන්නෙ නැති වෙන්න පෙට්ටිය ඇතුලට දැම්මෙ කියල. පෙට්ටිය ඇතුලට දැම්මම ආයෙ සක්කරයටවත් තමන්ගෙ චන්දෙ දැම්මෙ කාටද දැම්මෙ කියල හොයන්න බැරි බව අපිට ෂුවර්. මොකෙක්ට හරි අපිව blackmail කරල චන්දෙ ගන්න තියෙන අවස්තාව වැලකෙනව ඒකෙන්. ඇප් එකකදි අපි දන්නෙ කොහොමද අපි දුන්න චන්දෙ අපේ නමත් එක්ක කොහේවත් record උනේ නෑ කියල.
ඔය මොකුත් ඕන නෑ බන් voting system එක digitalize කරා නම්. චන්දෙ online ඒ වෙලාවේම චන්ද පොලට ගිහින් online දාන්න තියෙන්නෙ.
එහෙම සරල නෑ බන් online voting කියන දේ. ලෝකෙ digitized voting කියල ඇත්තටම කතා කරන්නෙත් polling machine ගැන. ඒවා නිකන් අතින් චන්දෙ ලකුණු කරනව වෙනුවට ප්රින්ටරේකට දුන්න වගේ වැඩක් විතරයි.
ලෝකෙ බොහොම සීමිතව online voting කියන දේ උත්සාහ කරල තියෙනව. Wikipeda page එකේ ඒ ගැන තියෙන්නෙ ඔන්න ඔච්චරයි.
Internet voting
iVote is a remote electronic voting system in New South Wales that allows eligible voters a chance to vote over the Internet. However, during the New South Wales state election in 2015, there were several reports that over 66,000 electronic votes could have been compromised. Although the iVote website is secure, security specialist believe that a third party website was able to attack the system. This was the first time a major vulnerability was discovered in the middle of an ongoing poll.
[20]
In 2007 Australian Defence Force and Defence civilian personnel deployed on operations in Iraq, Afghanistan, Timor Leste and the Solomon Islands had the opportunity to vote via the Defence Restricted Network with an Australian Electoral Commission and Defence Department joint pilot project.
[21] After votes were recorded, they were encrypted and transmitted from a
Citrix server to the REV database A total of 2012 personnel registered for and 1511 votes were successfully cast in the pilot,
[22] costing an estimated $521 per vote.
[23] Electronically submitted votes were printed following polling day, and dispatched to the relevant Divisions for counting.
[23]
------
Post added on Jul 27, 2024 at 7:35 PM