මේ වගේ ඡන්ද පත්‍රිකාවක් හදන්න බැරිද?

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    touch screen ekai ink base printer ekai thiyenawa. touch karala gahapu vote eka print unada kiyala verify karala paper eka box ekata danana puluwan voters lata. e paper ekatama mcq test eke vage computer validate karanna puluwan widiyata hadanawa. mulin auto count karanawa. passe manual count karanawa.
    ආච්චීස් ඇන්ඩ් සීයාස් ආ කන්ෆියුස්ඩ්. මයින්ද මාත්තියාට ඡන්දෙ ගහල printout එක box එකට නොදා අරන් ගෙදර ඇවිත් බුදු පහන ලගින් තියෙනවා ශුවර් 😝
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඕක තමයි කරන්න ඕන
    මේ ඉලව් රටෙ හැම දේම නාස්තියක්

    අන්ක 3ක් මතක තියාගන්න බැරි එවුන්ට චන්ද අයිතිය ද්න්න හොද නැ :oo:
    හා නැද්ද
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,599
    113
    Mother Earth
    ඔය මොකුත් ඕන නෑ බන් voting system එක digitalize කරා නම්. චන්දෙ online ඒ වෙලාවේම චන්ද පොලට ගිහින් online දාන්න තියෙන්නෙ. 🤷🏻‍♂️
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    එහෙම කරාම කොහෙද බොල ආතල් එකක්. අනික ඕවා අපේ සල්ලි නේ. අවුල්ක් නෑ 🤣🤣🤣. ඇප් එකක් නොහදන එක නම් හොදයි. අපේ අයියලා කෝටි ගාන වියදම් කරලා ඕක හදලා අන්තිමටම එක්කො පාවිචි කරන එකක් නෑ. නැත්නම් කට්ටිය පිස්සු කෙලීවි (කොහොමද වැරදිලා හරි හැක් කරොත්, පේනවානේ Gov websites).


    මගේ පවුද්ගලික මතය තමයි, Vote කරන එක දැනට digitalize නොකර ඉන්න එක හොදයි. නැත්නම් Fully Offline Device එකක් Specifically ඔය වැඩේටම විතරක් හදපු එකක් පාවිච්චි කරන එක අවුල්ක් නෑ. අපි පොඩි රටක් නිසා ඔය කඩදාසියේ කොටු Cross කරන එක අවුලක් නෑ (Digitalize කරන්නම ඕනනම් රටේ ඔයිටවඩා දැවෙන, ඉදිනෙදා තියෙන ප්‍රශ්න තියෙනවා). හැබැයි උඩ තියෙනවා වගේ පොඩ්ඩක් ස්මාර්ට් විදියට ඔය චන්ද ප්‍රත්‍රිකාව හද්නවනම් හරි. මොකද ඒක කරන්න බැරි කමක් නෑ විෂේෂයෙන් ජනාධිපතිවරනයකදි වගේ වත්.
    හොර කරන්න නම් ඕනේ දෙයක් අපැහැදිලි, අමාරු,..... වෙන්න ඕනේ
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    පිස්සුද යකෝ. හරි නම් චන්දෙ දාන එක තව අමාරු කරවන්න ඕනේ. මේක ලේසි වෙන්න ලේසි වෙන්න චන්දයක් වත් දාන්න තරම් දැනුමක් නැති දාර තැරි වල් වේස ගං කබර බයියො මයිනලට පෝලිමට කතිර කෙලල යාවි. බැලට් පේපරේ යට රැන්ඩම්ලි ජෙනරේට් කරපු ඉතාම සුළු ගණිත ගැටළුවක් වගේ දෙයක් දාලා ඒකට හරියට උත්තරේ දෙන අයගෙ චන්දෙ විතරයි වලංගු වගේ සිස්ටම් එකක් හැදෙන්න ඕනේ.
    TELEMMGLPICT000244687902_trans_NvBQzQNjv4BqSZCfQn3UNBPwFTCNOaG4Id2-jbwZxVZZoXJ1WwZY6Xk.jpeg


    එහෙම ක්‍රමයක් ආවොත් වැඩිපුරම Reject වෙන්නේ UNP ඡන්ද ටික තමා🤣
     
    • Haha
    Reactions: wqe123 and NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    ඔව් අනික මිනිස්සු කැමති නෑලු ඇප් යූස් කරාම ඡන්දෙ දැම්ම ෆීලින්ග් එක එන්නෙ නෑ කියලා.
    ------ Post added on Jul 27, 2024 at 11:58 AM
    මිනිස්සු කැමති උනත්, මිනිස්සුන්ට තාක්ෂණ අවබෝධය තිබුනත් ඇප් වගේ දේවල් වලදි තමන්ගෙ චන්දයේ රහසිගතභාවයවත් රැකුන කියල සහතික කරගන්නෙ කොහොමද. කොලේ ගහල දාද්දි අපි දන්නව අපි වටෙන් වහගෙන චන්දෙ ලකුණු කරේ සහ දෙකට නමල පේන්නෙ නැති වෙන්න පෙට්ටිය ඇතුලට දැම්මෙ කියල. පෙට්ටිය ඇතුලට දැම්මම ආයෙ සක්කරයටවත් තමන්ගෙ චන්දෙ දැම්මෙ කාටද දැම්මෙ කියල හොයන්න බැරි බව අපිට ෂුවර්. මොකෙක්ට හරි අපිව blackmail කරල චන්දෙ ගන්න තියෙන අවස්තාව වැලකෙනව ඒකෙන්. ඇප් එකකදි අපි දන්නෙ කොහොමද අපි දුන්න චන්දෙ අපේ නමත් එක්ක කොහේවත් record උනේ නෑ කියල.

    ඔය මොකුත් ඕන නෑ බන් voting system එක digitalize කරා නම්. චන්දෙ online ඒ වෙලාවේම චන්ද පොලට ගිහින් online දාන්න තියෙන්නෙ. 🤷🏻‍♂️
    එහෙම සරල නෑ බන් online voting කියන දේ. ලෝකෙ digitized voting කියල ඇත්තටම කතා කරන්නෙත් polling machine ගැන. ඒවා නිකන් අතින් චන්දෙ ලකුණු කරනව වෙනුවට ප්‍රින්ටරේකට දුන්න වගේ වැඩක් විතරයි.
    ලෝකෙ බොහොම සීමිතව online voting කියන දේ උත්සාහ කරල තියෙනව. Wikipeda page එකේ ඒ ගැන තියෙන්නෙ ඔන්න ඔච්චරයි.

    Internet voting​

    iVote is a remote electronic voting system in New South Wales that allows eligible voters a chance to vote over the Internet. However, during the New South Wales state election in 2015, there were several reports that over 66,000 electronic votes could have been compromised. Although the iVote website is secure, security specialist believe that a third party website was able to attack the system. This was the first time a major vulnerability was discovered in the middle of an ongoing poll.[20]

    In 2007 Australian Defence Force and Defence civilian personnel deployed on operations in Iraq, Afghanistan, Timor Leste and the Solomon Islands had the opportunity to vote via the Defence Restricted Network with an Australian Electoral Commission and Defence Department joint pilot project.[21] After votes were recorded, they were encrypted and transmitted from a Citrix server to the REV database A total of 2012 personnel registered for and 1511 votes were successfully cast in the pilot,[22] costing an estimated $521 per vote.[23] Electronically submitted votes were printed following polling day, and dispatched to the relevant Divisions for counting.[23]
    ------ Post added on Jul 27, 2024 at 7:35 PM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අංක කියවන්න පරණවිතාන ගේන්න වෙයි.
    e moko?

    එතකොට කොහොමද ආච්චිලා මයින්ද මාත්තියාව හොයාගන්නෙ
    මම අහගෙන කවුද එකෙක් කියනවා ප්‍රාදේශීය සභා ඡන්දෙකද කොහෙද ඇස් පේන්නෙ නැති වයසක ඩයල් එකක් ඇවිත් මහින්දට කතිරේ ගහලා දෙන්න කියනවලු එතන මැතිවරන රාජකාරි කරන මනුස්සයෙකුට.
    ------ Post added on Jul 27, 2024 at 8:54 PM

    බැලට් පේපරේ යට රැන්ඩම්ලි ජෙනරේට් කරපු ඉතාම සුළු ගණිත ගැටළුවක් වගේ දෙයක් දාලා ඒකට හරියට උත්තරේ දෙන අයගෙ චන්දෙ විතරයි වලංගු වගේ සිස්ටම් එකක් හැදෙන්න ඕනේ.
    :lol: ගණිත ගැටලු විසඳනවා තියා තමුන් ඡන්දය දාන්න ඕනෙ මොන පෝලිමේද කියලා හොයාගන්න බැරි උන් ඉන්නවා ඕනෙ තරම් ඡන්ද පෝලිමට ගියාම.

    ------ Post added on Jul 27, 2024 at 8:56 PM

    මිනිස්සුන්ගෙන් 40% විතර සාමාන්‍ය දැනීම වත් නැහැ. විශේෂයෙන් ගම් වල ඉන්න අයට. ගොඩක් අය සලකුණ බලලා තමයි චන්දෙ ලකුණු කරන්නේ
    ehema un thorana niyojithayo gana ahanna deyak na.
    ------ Post added on Jul 27, 2024 at 8:58 PM
     
    • Like
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,868
    113
    :lol: ගණිත ගැටලු විසඳනවා තියා තමුන් ඡන්දය දාන්න ඕනෙ මොන පෝලිමේද කියලා හොයාගන්න බැරි උන් ඉන්නවා ඕනෙ තරම් ඡන්ද පෝලිමට ගියාම.
    මම නම් කැමතියි අපේ රටේ චන්ද ලක්ශ 5-10ක් අතර ගානකට ලිමිට් වෙනවට. උපරිම 50ක්.
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,097
    113
    මේක මේ නිකන් ඉන්න බැරුවට කොටන ත්‍රෙඩ් එකක්. මෙව්වා කිව්වා කියලා වෙනස් වෙන්නෙ නෑ.

    ජනාධිපතිවරණෙට මාගලක් වගේ ඡන්ද පත්‍රිකාවක් හදන්නෙ නැතුව අංක ටිකක් දීලා එකෙකුට කතිරෙ ගහන්නයි දෙවන තුන්වෙනි මනාපෙ අතින් ලියන්න දුන්නා නම් ඉවරයිනෙ.

    Screenshot-2024-07-26-230021.png


    0 = NOTA

    අඩි එක හමාරක දෙකක ලබ්බක් හදලා කඩදාසි තීන්ත විතරක් නෙමෙයි එව්වා එහා මෙහා කරන්න යන කාලෙ, ප්‍රවාහන වියදම් පවා වැඩි වෙනවා. කාලෙ වැඩි වෙනවා කියන්නෙ තව තව සම්පත් නාස්ති වෙනවා.

    මීට වඩා දේවල් ඉතින් නාස්ති වෙනවා :lol: :lol:
    sampath nasthi kare naththan dushithayanta madikamak wage athi, ithin pirimasun dayaka krama unta penne kiyakwath gahaganna bari, nayata andukola wage...
     
    • Like
    Reactions: NRTG

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    ගිය පාරද කොහෙද ආරියවංශ කියලා ඩයල් එකක් උකුස්සෙන්ගෙන් දාලා තිබුනෙ හංසයගෙ චන්ද කඩන්න. පොරටත් චන්ද ලක්ෂ 4ක් වගේ තිබුනා මතක විදිහට.
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,097
    113
    ගිය පාරද කොහෙද ආරියවංශ කියලා ඩයල් එකක් උකුස්සෙන්ගෙන් දාලා තිබුනෙ හංසයගෙ චන්ද කඩන්න. පොරටත් චන්ද ලක්ෂ 4ක් වගේ තිබුනා මතක විදිහට.
    miniha parliment illuwan nam athule neda lol
     
    • Like
    Reactions: NRTG

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    පිස්සුද යකෝ. හරි නම් චන්දෙ දාන එක තව අමාරු කරවන්න ඕනේ. මේක ලේසි වෙන්න ලේසි වෙන්න චන්දයක් වත් දාන්න තරම් දැනුමක් නැති දාර තැරි වල් වේස ගං කබර බයියො මයිනලට පෝලිමට කතිර කෙලල යාවි. බැලට් පේපරේ යට රැන්ඩම්ලි ජෙනරේට් කරපු ඉතාම සුළු ගණිත ගැටළුවක් වගේ දෙයක් දාලා ඒකට හරියට උත්තරේ දෙන අයගෙ චන්දෙ විතරයි වලංගු වගේ සිස්ටම් එකක් හැදෙන්න ඕනේ.
    images (3).jpeg

    මේ වගේ ගැටලුවක් දැම්මොත් නරකද,,
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ගිය පාරද කොහෙද ආරියවංශ කියලා ඩයල් එකක් උකුස්සෙන්ගෙන් දාලා තිබුනෙ හංසයගෙ චන්ද කඩන්න. පොරටත් චන්ද ලක්ෂ 4ක් වගේ තිබුනා මතක විදිහට.
    Ariyawansa DissanayakeDemocratic United National Front34,537

     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • මිනිස්සුන්ගෙන් 40% විතර සාමාන්‍ය දැනීම වත් නැහැ. විශේෂයෙන් ගම් වල ඉන්න අයට. ගොඩක් අය සලකුණ බලලා තමයි චන්දෙ ලකුණු කරන්නේ
    මම පොඩි කාලෙ ආස අලිය දිනනවට :love:
     
    • Love
    Reactions: NRTG

    Wansakkara

    Junior member
  • Jul 28, 2024
    87
    25
    8
    මිනිස්සුන්ගෙන් 40% විතර සාමාන්‍ය දැනීම වත් නැහැ. විශේෂයෙන් ගම් වල ඉන්න අයට. ගොඩක් අය සලකුණ බලලා තමයි චන්දෙ ලකුණු කරන්නේ
    ohoma minissuta garahanda epa. oyla hitan inna oylata witari mole tinne kilada? minissu teeranaya karla iwarai katda chade denne kila. tawa tika dawasai jepponge natilla
     

    Sabfomet

    Junior member
  • Aug 21, 2024
    80
    34
    18
    Aththtma ai bn
    NOTA ekak danne naththe :)
    මැකෝ පොන්නයට ටොක්කක් ඇනලා කියන්න ඕනේ. මේ පාරත් ලක්ෂ 10 විතර ප්‍රතික්ෂේප උනාම තමයි ඕක ගේන්නේ.
     
    • Sad
    Reactions: LZP1992