මේ වගේ ඩොකියුමන්ට්‍රි 1ක් ලංකාවේ කලානම්
මේ වගේ ඩොකියුමන්ට්‍රි එකක් ලංකාවේ කලානම් චැනල් එක වහන්න කියලා යකා නටයි දේශද්‍රෝහියෝ කියලා. මේ තියෙන්නේ බිබිසි එකෙන් 1848දී දුලිප් සින්ග් කියන ඉන්දියානු මහරාජා කෙනෙක්ගේ කින්ඩම් එක අල්ලගත්තු විදිය. එතැනදී බ්‍රිතාන්‍ය රාජකියන්ගේ අණ පරිදි බ්‍රිතාන්‍ය හමුදාව කරපු කුරිරුකම් මේ ඩොකියුමන්ට්‍රි එකේ පෙන්නනවා. ඩේටා තියන කට්ටිය බලන්න. ටොරන්ට් එකකුත් තියනවා. තව පොඩි ෆයිල් සයිස් ස්ට්‍රීම් ලින්ක් එහෙමත් ඇති.
https://www.bbc.co.uk/programmes/b0bfnldw
Torrent: magnet:?xt=urn:btih:46482bdb26d1b07...tr=udp://tracker.opentrackr.org:1337/announce

කවුරු මරන්නද