මේ වගේ ඩොකියුමන්ට්‍රි 1ක් ලංකාවේ කලානම්

Aug 17, 2018
75
5
0
මේ වගේ ඩොකියුමන්ට්‍රි 1ක් ලංකාවේ කලානම්

මේ වගේ ඩොකියුමන්ට්‍රි එකක් ලංකාවේ කලානම් චැනල් එක වහන්න කියලා යකා නටයි දේශද්‍රෝහියෝ කියලා. මේ තියෙන්නේ බිබිසි එකෙන් 1848දී දුලිප් සින්ග් කියන ඉන්දියානු මහරාජා කෙනෙක්ගේ කින්ඩම් එක අල්ලගත්තු විදිය. එතැනදී බ්‍රිතාන්‍ය රාජකියන්ගේ අණ පරිදි බ්‍රිතාන්‍ය හමුදාව කරපු කුරිරුකම් මේ ඩොකියුමන්ට්‍රි එකේ පෙන්නනවා. ඩේටා තියන කට්ටිය බලන්න. ටොරන්ට් එකකුත් තියනවා. තව පොඩි ෆයිල් සයිස් ස්ට්‍රීම් ලින්ක් එහෙමත් ඇති.

p06gtk8w.jpg

https://www.bbc.co.uk/programmes/b0bfnldw

Torrent: magnet:?xt=urn:btih:46482bdb26d1b07...tr=udp://tracker.opentrackr.org:1337/announce
 
  • Like
Reactions: KingCM
Aug 17, 2018
75
5
0
මේකේ මම දැකපු හොදම දේ, අදටත් සික් මිනිස්සු මේ මහරාජව අගය කරනවා. එත් ඒ කොල්ලට වද දුන්නු සුද්දන්ට වයිර කරන්නේ නැ.. ඉතිහාසය කියන්නේ අපි වයිර කරන්න ඕනා තැනක් නෙමෙයි..
 
Aug 17, 2018
75
5
0
porage hena ahinsaka look ekak thinne
උබ බැලුවද? අවුරුදු 11ක පොඩි කොල්ලෙක්.. මම හිතන්නේ කොයිනුර් දියමන්තියටත් මෙතන මොකක් හරි හුටපටයක් තියනවා.
 
M-M-S

Member
Aug 5, 2018
176
20
0
හිරේ
"මේ වගේ ඩොකියුමන්ට්‍රි එකක් ලංකාවේ කලානම් චැනල් එක වහන්න කියලා යකා නටයි දේශද්‍රෝහියෝ කියලා." Quote

දැන් උඹට මොනවද වෙන්ඩ ඕනෙ කියපන්කො. ලංකාවෙ හමුදාව යුධ අපරාධ කළා, ස්ත්‍රී දූෂණ කළා කියලා ඩොකියුමන්ට්‍රි එකක් හදන්ඩද ඕනෙ? :angry::angry::angry:
ඇත්තටම කියපන්කො උඹ ඔහොම කියලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ?
 
Last edited:
Aug 17, 2018
75
5
0
දැන් උඹට මොනවද වෙන්ඩ ඕනෙ කියපන්කො. හමුදාව යුධ අපරාධ කළා, ස්ත්‍රී දූෂණ කළා කියලා ඩොකියුමන්ට්‍රි එකක් හදන්ඩද ඕනෙ? :angry::angry::angry:
ඇත්තටම කියපන්කො උඹ ඔහොම කියලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ?
උබට මොලේ අමරුවක්ද? උබ දන්නා ඉතිහාසය ඉතින් 30 වසරක යුද්දය විතරනේ.. ඊට එහා ඉතිහාසයක් තියනවා බ්‍රිටිෂ් - ලංකා ක්ලාෂ් වලට. පුලුවන්නම් මෙහෙම එකක් හදලා ජාතික රුපවහිනේ දාපන් දොන් ජුවන් දර්මපාල ගැන. දාපන් තල්දුවේ සෝමාරාම හිමි ගැන. දාපන් නුවර රජ්ජුරුවෝ ජුසේවාස් උන්නැහේ ඉස්සරහා දනගහලා ඔයාලගේ දෙයියන්ගේ ඉල්ලලා දෙන්න කියපු වරම ගැන.. මෙව්වා දැම්මොත් ලංකාවේ ටීවී එකක, එදාට ඉර පායන්න රටක් ඉතුරු වෙයිද?
 
Aug 17, 2018
75
5
0
එච්චර ඇතට අවුල් වගේ නම් මේ ලග ඉතිහාසෙන් අරගෙන දාපන්කෝ මාලදිවයිනේ ජනාදිපති මරන්න ලංකා ආණ්ඩුවේ අනු දැනුම ඇතිව ස්නයිපර් කෙනෙක් යැව්වා එක ගැන.

මේක ගැන හරියට දොකියුමන්ට්‍රි එකක් කලොත් සුදු වැන් නෙමෙයි සුදු කොඩි දාන්න වෙන්නේ ලංකාවේ උන්ට.
 
Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මේකේ මම දැකපු හොදම දේ, අදටත් සික් මිනිස්සු මේ මහරාජව අගය කරනවා. එත් ඒ කොල්ලට වද දුන්නු සුද්දන්ට වයිර කරන්නේ නැ.. ඉතිහාසය කියන්නේ අපි වයිර කරන්න ඕනා තැනක් නෙමෙයි..
    අවුරුදු 500ක් තිස්සෙ අපරටෙදෙ මෙවැනිම සංහාර විටින් විට වරින් වර සිදු උනි.
    එහෙත් එම අධිරාජ්‍යවාදීන්ගෙ සංස්කෘතික ලක්ෂන භාෂාව සහ ඔවුන්ගෙ නම් අප අදටත් භාවිත කරන අතර
    කිසිදිනක ලංකාවට ඇවිත් නැති ලංකාව තියෙනවාදයි නොදන්නා සිංහලයෙකුට හා බුද්ධාගමට කිසිත් හානියක් නොකල ඇඩොල්ෆ් හිට්ලර් දුෂ්ඨයකු ලෙස අප දකී,
    බ්‍රිතාන්‍ය වසර ගණනක් මංකොල්ල කා අපරටෙ සංස්කෘතිය විනාශ කලද සුද්දාට අප වචනයක් නොකියන අතර සුද්දාගෙ රටෙ මහ රැජින අත් මේස් ගලවා අතට අතදීම ගැන රටෙ පාලකයාද උදම් අනයි,
    අසූව දශකයෙ ඉන්දියාව හරහා එල් ටී ටි ඊ සංවිධානයට පුහුණුව දීමට කටයුතු කල රුසියාව අපෙ පරමාදර්ශයයි
    එහෙත් රැජින අගයන ,රුසියාව අගයන පාලකයා ඇතුලු ජනතාවගෙ බහුතරය ලංකාවෙ සම්පත් මංකොල්ලා නොකෑ, කොටින්ට යුධ පුහුණුව නොදුන් ඇමරිකාවට වෛර කරයි

    වෛර කරන්න ඔන උන්ට වන්දනා කරනවා
    වන්දනා කරන්න ඔන උන්ට වෛර කරනවා

    අපිට කොහෙ හරි වැරදුනා බන්

    සිරාවටම බන්. මටත් හිතාගන්න බැ ඇයි ලංකාවේ උන් ඇමෙරිකාව එක්ක ඇරගන්නේ කියලා. හරිනම් උන් එක්ක තමා සෙට් වෙන්න ඕනා අදිරාජ්‍යවදින්ට විරුද්දව
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,969
    28,894
    113
    මේකේ මම දැකපු හොදම දේ, අදටත් සික් මිනිස්සු මේ මහරාජව අගය කරනවා. එත් ඒ කොල්ලට වද දුන්නු සුද්දන්ට වයිර කරන්නේ නැ.. ඉතිහාසය කියන්නේ අපි වයිර කරන්න ඕනා තැනක් නෙමෙයි..

    ape un kawadada waira kere...danna da indan puka dene eke ne kare suddata..:lol::lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,969
    28,894
    113
    අවුරුදු 500ක් තිස්සෙ අපරටෙදෙ මෙවැනිම සංහාර විටින් විට වරින් වර සිදු උනි.
    එහෙත් එම අධිරාජ්‍යවාදීන්ගෙ සංස්කෘතික ලක්ෂන භාෂාව සහ ඔවුන්ගෙ නම් අප අදටත් භාවිත කරන අතර
    කිසිදිනක ලංකාවට ඇවිත් නැති ලංකාව තියෙනවාදයි නොදන්නා සිංහලයෙකුට හා බුද්ධාගමට කිසිත් හානියක් නොකල ඇඩොල්ෆ් හිට්ලර් දුෂ්ඨයකු ලෙස අප දකී,
    බ්‍රිතාන්‍ය වසර ගණනක් මංකොල්ල කා අපරටෙ සංස්කෘතිය විනාශ කලද සුද්දාට අප වචනයක් නොකියන අතර සුද්දාගෙ රටෙ මහ රැජින අත් මේස් ගලවා අතට අතදීම ගැන රටෙ පාලකයාද උදම් අනයි,
    අසූව දශකයෙ ඉන්දියාව හරහා එල් ටී ටි ඊ සංවිධානයට පුහුණුව දීමට කටයුතු කල රුසියාව අපෙ පරමාදර්ශයයි
    එහෙත් රැජින අගයන ,රුසියාව අගයන පාලකයා ඇතුලු ජනතාවගෙ බහුතරය ලංකාවෙ සම්පත් මංකොල්ලා නොකෑ, කොටින්ට යුධ පුහුණුව නොදුන් ඇමරිකාවට වෛර කරයි

    වෛර කරන්න ඔන උන්ට වන්දනා කරනවා
    වන්දනා කරන්න ඔන උන්ට වෛර කරනවා

    අපිට කොහෙ හරි වැරදුනා බන්

    Americans = British :(
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    සිරාවටම බන්. මටත් හිතාගන්න බැ ඇයි ලංකාවේ උන් ඇමෙරිකාව එක්ක ඇරගන්නේ කියලා. හරිනම් උන් එක්ක තමා සෙට් වෙන්න ඕනා අදිරාජ්‍යවදින්ට විරුද්දව

    ඇමරිකාවෙ අඩුපාඩු තියෙනවා. එත් උන්ගෙ ට්‍රයි එක ලෝක යුද්ධ ඇතිවෙන එක වළක්වන්න .ඒ ලොක යුද්ධ ඇතිවෙන්නෙ විෂෙශයෙන් අධිරාජ්‍යවාදි හො කෲර ඒකාධිපතින් නිසා.
    එත් උන්ගෙ ඇතැම් ක්‍රියා මන් අගයන්නෙ නැහ.
    අපට එරහි ඇමරිකාව උසිගන්වන්නෙ බ්‍රිතාන්‍ය සහ ඉන්දියාව ප්‍රධාන වශයෙන්ම,
    මොකද ඉන්දියාවට ඔනි කලාපෙ එක වෙන්න හැම අතින්ම
    බ්‍රිතාන්‍යට ඔනි උන්ගෙ වහල්ලු වගෙ අපිව නටවන්න, උන් නිසා නෙ මෙ දෙමළ ,සිංහල වලි ඇති උනෙ

    ඇමරිකාවට ඔනි දෙයක් දීලා උන්ව ෆිට් කරගත්තානම් අපිට යම් තැනකට එන්න තිබ්බ
    .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    එච්චර ඇතට අවුල් වගේ නම් මේ ලග ඉතිහාසෙන් අරගෙන දාපන්කෝ මාලදිවයිනේ ජනාදිපති මරන්න ලංකා ආණ්ඩුවේ අනු දැනුම ඇතිව ස්නයිපර් කෙනෙක් යැව්වා එක ගැන.

    මේක ගැන හරියට දොකියුමන්ට්‍රි එකක් කලොත් සුදු වැන් නෙමෙයි සුදු කොඩි දාන්න වෙන්නේ ලංකාවේ උන්ට.
    ඒ මොකද්ද බන් ඒ ස්නයිපර් කතාව :oo: කවුරු මරන්නද
     
    Aug 17, 2018
    75
    5
    0
    Americans = British :(
    පිස්සුද බන්. ලංකාව, ඉන්දියාව වගේ උන් පොන්නයෝ වගේ පුක දීගෙන ඉන්නකොට බ්‍රිටිෂ් උන්ට රෙවලුෂන් එක ගහලා රජ පවුලට කෙලෙව්වේ ඇමෙරිකන් උන්. මේ ස්ටොරිය බලපන්. මේකේ මේ කොල්ලට සල්ලි දීලා ගෙවල් දීලා බ්‍රිටිෂ් උන් මුව නවනවා. ආයේ ඉන්දියාව මතකත් නැ.. ඇමෙරිකන් උන් එදා බ්‍රිටිෂ් උන්ට කෙලෙව්වේ නැත්තම් උන්ගේ කින්ඩම් එක මලාට වැටෙන්නේ නැ. එහෙම උනානම් ඉන්දියාව ලංකාව වගේ රටවලට නිදහසත් නැ. ලෝක යුද්දෙන් පස්සේ මුන් බන්ක්‍රප්ට් උන නිසා තම නිදහස දුන්නේ. ඇමෙරිකන් උන් බ්‍රිටිෂ් උන්ව ඇදගෙන යුද්දෙට නොගියානම් ජර්මන් උන්ගේ පැත්තේ සමහරවිට අද ලංකාවේ බාගයක්.