Dolphin ලට විතරක් නෙමෙයි මරන වේදනාව දැනෙන්නෙ.mora podida?![]()

api kana podi maalu wage nemei ban dolphin la hena intelligent... unnwa maranakota unta enneth minihekwa maranakota ee minihata ena bhaya wage ekak wenna athi![]()
Dolphin ලට විතරක් නෙමෙයි මරන වේදනාව දැනෙන්නෙ.
BTW, කිරි මෝරු පොඩී.![]()
මිල්ක් මෝරු පොඩි උනාට වසයි ආ
බුද්ධිමත් කතාව නෙවෙයි හපුවෝ මෙතන තියන අවුල ..... කොස්සහපොල් කියන්න වගේ මරන වේදනාව මොකාට උනත් එකයි.

වසයි කියල උන්ව මරන එක සාධාරණ වෙන්නෙ නෑනෙ ?මිල්ක් මෝරු පොඩි උනාට වසයි ආ
වසයි කියල උන්ව මරන එක සාධාරණ වෙන්නෙ නෑනෙ ?
අයියෝ මම ඒක කිව්වෙ ජෝක් එකට දිව පොඩ්ඩක් එලියට දාන්න බැරි උනා 
බුද්ධිමත් කතාව නෙවෙයි හපුවෝ මෙතන තියන අවුල ..... කොස්සහපොල් කියන්න වගේ මරන වේදනාව මොකාට උනත් එකයි.
marana wedanawa kohomai macho eka wenne... intelligence kiyala mama kiwwe concession gena (intelligence kiyala demme lesiyata ,mechchara dura yai kiyala hithuwe nehe). .... marana wedanawa denenne concession eka hinda.. concession wedi jeeweenta marana wedanawa wedi...
![]()