මට තේරෙනව ඔයාලට මළ වදයක් කියල. මම පොඩි අවුලක හිරවෙලා ඉන්නේ. ඒකයි. සොරි වෙන්න ඕන. මේ ත්රෙඩ් එකෙන් ඉඩම් සම්බනධ ත්රෙඩ් ඉවරයි.
කියන්න අමතක උනා මේව ඔක්කොම රජයේ ඉඩම්.
යාලු මේ ප්ලෑන බලන්න.
මේකෙ මේ ඊතල වලින් පෙන්වල තියෙන්නේ පාරවල්. මේ පාරවල් වලට අඩි කීයක් අතඅරින්න ඕනෙද? එහෙම නීතියක්, සම්මතයක් තියෙද? නැත්නම් තමං කැමති ප්රමාණයක් පුළුවන්ද?
ස්තුතියි.

Last edited: