මේ වගේ පාරවල් වලට අඩි කීයක් දෙන්න ඕනෙද?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මට තේරෙනව ඔයාලට මළ වදයක් කියල. මම පොඩි අවුලක හිරවෙලා ඉන්නේ. ඒකයි. සොරි වෙන්න ඕන. මේ ත්‍රෙඩ් එකෙන් ඉඩම් සම්බනධ ත්‍රෙඩ් ඉවරයි.

    කියන්න අමතක උනා මේව ඔක්කොම රජයේ ඉඩම්.

    යාලු මේ ප්ලෑන බලන්න.

    E5uWpAK.png

    මේකෙ මේ ඊතල වලින් පෙන්වල තියෙන්නේ පාරවල්. මේ පාරවල් වලට අඩි කීයක් අතඅරින්න ඕනෙද? එහෙම නීතියක්, සම්මතයක් තියෙද? නැත්නම් තමං කැමති ප්‍රමාණයක් පුළුවන්ද?

    ස්තුතියි.
     
    Last edited:

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    ඒක වෙනස් වෙනවා මචන් UDA regulation අනුව. අවම පළල අඩි 10 වෙන්න ඕනේ. ඉඩම් කට්ටි ගාන වැඩිනම් ඒ අනුව පළල වැඩි වෙනවා.
    full plan එක එවන්න. check කරලා බලන්න පුළුවන් පාරේ පළල.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මෙහෙමයි අදාළ ඉඩමෙ හැඩය, ප්‍රමාණය, පාරවල් මොනවද ඔය ඔක්කොම ප්ලෑන් එකෙයි ඔප්පුවෙයි තියෙන්න ඕනෙ.

    පාරක් මෙච්චරක් දෙන්න ඕනෙ කියලා එකක් නෑ. සමහර ඉඩම් තියෙන්නෙ පාරවල් නැතුවත්.

    ඔව්වා රජයේ ඉඩම් නම් ටක්කෙටම ඕවල ගල් ගලවලා අල්ලගෙන ඇති පාර ඉඩම් වලට.

    උඹ මුලින් හරියට උඹේ ප්‍රශ්නෙ කියපන්. උඹගේ හිතේ තියෙන ඒවට අපිට උත්තර දෙන්න බෑනෙ.
     
    මචං ප්ලෑනෙ පාරක් පෙන්නල තියෙනව මම ඊතල වලිනුත් පෙන්නල තියෙන්නේ. ඔප්පු වල පත්තිරුවල ඉඩමෙ අයිති කෙනයි, ප්‍රමාණයයි විතරයි සඳහන් කරල තියෙන්නේ පාර වල් වල සයිස් එක නෑ. හැබැයි පාරක් තියෙනව ප්ලෑනෙ. මට දැන ගන්න ඕන අඩි කීයක් අතඅරින්න ඕනද කියල ආරවුල් නෑ. ඒත් නොදන්න නිසයි අහන්නේ. ඒ ප්‍රමාණය ඇරල දාන්න.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    යාලු යාලු යාලු යාලු යාලු යාලු යාලු යාලු යාලු යාලු

    :lol::lol::lol:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,494
    113
    Nawalapitiya
    podima parawal walatath 12ft denna one.gam sabha parawal kiyala thiyenne ewada manda. idam katti karaddi unath ehemai. gewal ganana wadi weddi 20ft wage idan wadi wenawa. othana parawal dala thiyena widiha anuwa thamai. aduma 12ft denna one
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මචං ප්ලෑනෙ පාරක් පෙන්නල තියෙනව මම ඊතල වලිනුත් පෙන්නල තියෙන්නේ. ඔප්පු වල පත්තිරුවල ඉඩමෙ අයිති කෙනයි, ප්‍රමාණයයි විතරයි සඳහන් කරල තියෙන්නේ පාර වල් වල සයිස් එක නෑ. හැබැයි පාරක් තියෙනව ප්ලෑනෙ. මට දැන ගන්න ඕන අඩි කීයක් අතඅරින්න ඕනද කියල ආරවුල් නෑ. ඒත් නොදන්න නිසයි අහන්නේ. ඒ ප්‍රමාණය ඇරල දාන්න.
    උඹගෙ ඉඩම ඔය කලු පාට කෑල්ල කිව්වනෙ. ඒකෙ ප්‍රමාණය දන්නවනෙ. ඒක මැනලා තාප්පෙ දාගනින්. එතකොට ඉවරඉනෙ.

    උඹලට පාර තියෙන්නෙ මේන් කියන පැත්තෙන්ද?

    අනික මේකෙන් මූලික උපදෙස් ගත්තට කමක් නෑ. ඒත් හරියට කරන්න කලින් ලෝයර් කෙනෙක්ගෙන් මිනින්දෝරුවෙක්ගෙන් අහපන්.
    ------ Post added on Jun 29, 2021 at 11:47 AM
     
    • Like
    Reactions: tha123
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උඹගෙ ඉඩම ඔය කලු පාට කෑල්ල කිව්වනෙ. ඒකෙ ප්‍රමාණය දන්නවනෙ. ඒක මැනලා තාප්පෙ දාගනින්. එතකොට ඉවරඉනෙ.

    උඹලට පාර තියෙන්නෙ මේන් කියන පැත්තෙන්ද?
    මගේ මායිමට පහලින් තියෙන්නේ එකක් යාලු. අන්න ඒක.

    podima parawal walatath 12ft denna one.gam sabha parawal kiyala thiyenne ewada manda. idam katti karaddi unath ehemai. gewal ganana wadi weddi 20ft wage idan wadi wenawa. othana parawal dala thiyena widiha anuwa thamai. aduma 12ft denna one
    තෑන්ක්ස් යාලු. අඩි 12ක් වෙන් කරන්න ඕන එහෙමනම්.
    ------ Post added on Jun 29, 2021 at 11:48 AM
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උඹගෙ ඉඩම ඔය කලු පාට කෑල්ල කිව්වනෙ. ඒකෙ ප්‍රමාණය දන්නවනෙ. ඒක මැනලා තාප්පෙ දාගනින්. එතකොට ඉවරඉනෙ.

    උඹලට පාර තියෙන්නෙ මේන් කියන පැත්තෙන්ද?

    අනික මේකෙන් මූලික උපදෙස් ගත්තට කමක් නෑ. ඒත් හරියට කරන්න කලින් ලෝයර් කෙනෙක්ගෙන් මිනින්දෝරුවෙක්ගෙන් අහපන්.
    ------ Post added on Jun 29, 2021 at 11:47 AM
    ඔව් මගේ දනහිස කැඩිල තාම ටිකක් අසනීපෙන් ඉන්නේ. තව මාස කීපයකින් වැඩේ කරන්න ඕන. ආරවුල් නෑ මම කිසි දෙයක් නොදන්න නිසා බේසික් අයිඩියා එකක් දැනගන්න ඇහුවෙ.

    Aduma 10ft one neda
    10ද 12ද?
    ------ Post added on Jun 29, 2021 at 11:50 AM
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,960
    3,003
    113
    ප්‍රදේශයෙන් ප්‍රදේශයට පාරකට වෙන් කරන්න ඕන අවම අඩි ගණනක් තියෙනව. එක ඉඩම් කන්තෝරුවෙන් අහන්න වෙන්නේ. ඊට වඩා හොදයි ප්ලෑන් එක අරන් ගිහින් මිනින්දෝරුවෙක් හම්බවෙන එක.
     
    • Like
    Reactions: tha123
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ප්‍රදේශයෙන් ප්‍රදේශයට පාරකට වෙන් කරන්න ඕන අවම අඩි ගණනක් තියෙනව. එක ඉඩම් කන්තෝරුවෙන් අහන්න වෙන්නේ. ඊට වඩා හොදයි ප්ලෑන් එක අරන් ගිහින් මිනින්දෝරුවෙක් හම්බවෙන එක.
    thanks.
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,189
    746
    113
    Tiwi,NT
    ඔය plan එකේ scale එක ලියල ඇති .මැනලා බලපන් අඩි රුලක් අරගෙන
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඒක උඹට decide කරන්න බෑ. Plan එකේ බලන්න scale එක. ඊට පස්සේ calculate කරගන්න. ඒ කොහොම උනත් තමන්ට ඕනි තැනින් පාරට දෙන්න බෑ ඔය මායිම් ගල් තියෙන තැනම තමා හරි එක. ඔය පාරේ ප්‍රමාණය වෙන තැනකින් දෙන්න බෑ. Plan number එක මොකක්ද? දිස්ත්‍රික්කය මොකක්ද?