ඕක විව් ගන්න හදපු එකක්. මී පැණි තියෙන වද කඩලා මිරිකුවොත් තමයි පැණි එන්නේ. පිලව් මැරෙනවා එතකොට.
පෙට්ටි 3,500 ගොවිජන සේවා වල තියෙනවා
ඕකෙ පොඩි සීන් එකක් තියනවා
මී වදේ අයිනෙ දාරෙ පැත්තෙ තමයි උන් පිලවු/පැටවු හදන්නෙ. වදේ හයි වෙලා තියන පැත්ත සහ මැද හරියෙ පැනි තමයි තියෙන්නෙ
ඔය වැඩේ exploit කරලා පැනි විතරක් තියන වද හදන්න පොඩි trick එකක් කරලා තියෙන්නෙ උසින් අඩු පොඩි පෙට්ටියක් තියනවා පැනි හදන්න. එතකොට ඒ පෙට්ටිය ඇතුලෙ ගොඩක් ලොකුවට වදේ හදන්න බැරි නිසා උන්ව force වෙනවා ඒ පෙට්ටියෙ පැනි විතරක් දාන්න
උන්ට පැටවු හදාගන්න සහ උන්ගෙ යූසේජ් එකට යටින් ලොකු පෙට්ටියක් තියලා තියනවා
ඔය විකුනන්න තියන පෙට්ටි වල උඩින් පොඩි පෙට්ටියක් හරි දෙකක් හරි තියලා තියෙන්නෙ ඒකයි, ඒකෙ උස අඩු නිසා ඒකෙ පැණි විතරක්ම තමයි තියෙන්නෙ ඒක නිසා Harvest කරද්දි හරි ලේසියි.
මාත් මුලින් හිතුවෙ ඔය වීඩියෝ එක වීවුස් ගන්න හදපු එකක් කියලා
australin company එකකින් ඕව හදලා විකුනනවා