මේ වගේ පෙට්ටියක් ගන්න තියෙනවද ලංකාවේ

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මට නං ශුවර් නැහැ ඔය වගේ ක්ලීන් තියේවි කියලා
    මොකද අපේ තාත්ලගෙ ගෙදර මී මැසි පෙට්ටි තියනවා ඒවට කූඹි එන එක එහෙම නතර කරන්න හරි අමාරුයි
    අනික උන්ගෙ වද වල පැනි සීල් කරලානේ තියෙන්නෙ ඒව ඔහොම බටයක් ගැහුවට එලියට බේරෙන්නෙ නැහැ (හැබැයි ඔහොම බේරෙන්නෙ ගානට බට ලයින් දාල හදපු ප්ලාස්ටික් මී වද දාල හදපු එකක්ද දන්නෙ නැහැ, එහෙම මී වද දාල කරනවා කමර්ශලි කරද්දි)

    ඒ උනාට මට නං හිතෙන්නෙම මූ views ගන්නම කියලා හදපු එකක් වගේ කියලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,607
    72,810
    113
    මාලඹේ

    • Like
    Reactions: NEMISIS

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,387
    2,591
    113
    colombo
    mee masi pettiyak hadaganin. nathnam krushikarma ekakin ganin ewage tiyenawa. gowijana sewa ewage. hama leeyakinma (wood) mee masi petti hadanna ba. mee massonta wisa nathi ewa ona. mango tree wage ewagen lee aran hadaganna. tutorials ona taram tynawa youtube eke. lee maduwakin ona size walata lee tika kapaganna. honey auto eliyata ena system eka diy karannath puluwani nathnam online ganna tynawa.

    https://www.honeyflow.com/products/starter-bundle
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    ඕක විව් ගන්න හදපු එකක්. මී පැණි තියෙන වද කඩලා මිරිකුවොත් තමයි පැණි එන්නේ. පිලව් මැරෙනවා එතකොට.

    පෙට්ටි 3,500 ගොවිජන සේවා වල තියෙනවා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ඕක විව් ගන්න හදපු එකක්. මී පැණි තියෙන වද කඩලා මිරිකුවොත් තමයි පැණි එන්නේ. පිලව් මැරෙනවා එතකොට.

    පෙට්ටි 3,500 ගොවිජන සේවා වල තියෙනවා
    ඕකෙ පොඩි සීන් එකක් තියනවා
    මී වදේ අයිනෙ දාරෙ පැත්තෙ තමයි උන් පිලවු/පැටවු හදන්නෙ. වදේ හයි වෙලා තියන පැත්ත සහ මැද හරියෙ පැනි තමයි තියෙන්නෙ
    ඔය වැඩේ exploit කරලා පැනි විතරක් තියන වද හදන්න පොඩි trick එකක් කරලා තියෙන්නෙ උසින් අඩු පොඩි පෙට්ටියක් තියනවා පැනි හදන්න. එතකොට ඒ පෙට්ටිය ඇතුලෙ ගොඩක් ලොකුවට වදේ හදන්න බැරි නිසා උන්ව force වෙනවා ඒ පෙට්ටියෙ පැනි විතරක් දාන්න
    උන්ට පැටවු හදාගන්න සහ උන්ගෙ යූසේජ් එකට යටින් ලොකු පෙට්ටියක් තියලා තියනවා
    ඔය විකුනන්න තියන පෙට්ටි වල උඩින් පොඩි පෙට්ටියක් හරි දෙකක් හරි තියලා තියෙන්නෙ ඒකයි, ඒකෙ උස අඩු නිසා ඒකෙ පැණි විතරක්ම තමයි තියෙන්නෙ ඒක නිසා Harvest කරද්දි හරි ලේසියි.

    මාත් මුලින් හිතුවෙ ඔය වීඩියෝ එක වීවුස් ගන්න හදපු එකක් කියලා
    australin company එකකින් ඕව හදලා විකුනනවා