මේ වගේ බයික් නැද්ද බොලාට

sachith1994

Junior member
  • Dec 14, 2014
    90
    16
    18
    මේ වගේ බයික් නැද්ද බොලාට

    sport_71_by_voodoo_voodoo.jpg


    මේ වගේ බයික් නැද්ද බොලාට

    කොලුවනේ මේ බයික් කොලිටිය මොකක්ද..පරණ මොඩල් බන් පට්ට ඕයි....

    කාගාවද තියෙන්නේ... :love: :love: :love:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔව් බන් ඕවා හොදයි දැන් රෙද්දවල් වලට වඩා.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඇන්ටික් ලුක් එකක් තියේ කොලඹ පැත්තේ
    නම් දැකලා තියේ මොඩිෆයි එකක් දෙකක් බන් :D