මේ වගේ බීල හාන උන් ඉන්නවද

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    බිව්වට පස්සෙ වීඩියෝ අරන් හාන උන්නම් ඉන්නව.
    මොරාල් එක තමා බොන්න කලින් බලන්න කාත් එක්කද බොන්නෙ කියල. එකට කාල බීල කෙල උනාම රටට පේන්න ටික්ටොක් එෆ්බී දාන අඩුකුලේ හාල්පාරුවො එක්ක බොන්න කලින් හිතන්න
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    බිව්වට පස්සෙ වීඩියෝ අරන් හාන උන්නම් ඉන්නව.
    මොරාල් එක තමා බොන්න කලින් බලන්න කාත් එක්කද බොන්නෙ කියල. එකට කාල බීල කෙල උනාම රටට පේන්න ටික්ටොක් එෆ්බී දාන අඩුකුලේ හාල්පාරුවො එක්ක බොන්න කලින් හිතන්න
    :yes:
     
    • Like
    Reactions: MihiCherub

    thalagoya1991

    Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    බිව්වට පස්සෙ වීඩියෝ අරන් හාන උන්නම් ඉන්නව.
    මොරාල් එක තමා බොන්න කලින් බලන්න කාත් එක්කද බොන්නෙ කියල. එකට කාල බීල කෙල උනාම රටට පේන්න ටික්ටොක් එෆ්බී දාන අඩුකුලේ හාල්පාරුවො එක්ක බොන්න කලින් හිතන්න
    Ow ban. Ekanan maha higana scene ekak.
     
    • Like
    Reactions: MihiCherub

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    පොන්නයෝ ටිකක් එක්ක බොන්න එපා,කොල්ලෝ නම් එකට කාපු බීපු එකෙක්ට ඔහොම කරන්නේ නැ.
    අනික ඉතින් ඔච්චර කුඩු වෙන්න ගැහුවනම්,බඩු වැඩි වෙනවා වගේ දැනෙනකොට වොෂ් රුම් එකට ගිහින් කබ්බා පාර දාල,අයිස් ක්‍රීම් එකක් කලා ඉන්න දැන ගන්න ඕන
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    බිව්වට පස්සෙ වීඩියෝ අරන් හාන උන්නම් ඉන්නව.
    මොරාල් එක තමා බොන්න කලින් බලන්න කාත් එක්කද බොන්නෙ කියල. එකට කාල බීල කෙල උනාම රටට පේන්න ටික්ටොක් එෆ්බී දාන අඩුකුලේ හාල්පාරුවො එක්ක බොන්න කලින් හිතන්න
    👌👌👌
     
    • Like
    Reactions: MihiCherub

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    රැය ගෙවේ
    සඳත් නිවේ
    දුරයි ජීවිතේ..
    ඉතින් අවසරයි මගේ
    පුන්චි කුමරියේ
    ක‍ටු වලට දෙතොල් තියා
    මලක් නැති ගසේ
    සිඹිමි එකම හාදුවයි
    සොඳුර ඒ මගේ..

    මන් අද තමයි මේ සින්දුව සම්පූර්නෙන්ම ඇහුවෙ. කපුගේගෙ වොයිස් එකට මන් ආස නෑ . වෙන කෙනෙක් කීවනම් හොදට තියෙයි