මේ වගේ මොඩ වැඩ කරන්න එපා BOYS!

Fordbros

Member
Dec 14, 2018
222
67
0
ශ්‍රි ලංකාව
මේ වගේ මොඩ වැඩ කරන්න එපා BOYS!

2012 විතර මම තලවකැලේ ගියා අපේ ලොකු අම්මාගේ පුතාව බලන්න,මම ඇනෙක්ස් එකට යනකොට තව පොඩි කොල්ලෙක් හිටියා අයියා ලඟ,මම එනවත් එක්කම අයියේ මම හවසට එන්නම් කියලා පොර දුවගන ගියා,අයියා මට පස්සෙ කිව්වා ලඟ දෙමළ කොල්ලෙක් සංයුක්ත ගණිතය ගැටළු එහෙම ආවම අහගන්න එනවා කියලා,අයියා කැම්පස් නොගියත් ඌ මැත්ස් වලට සිරාම පොරක්,එදා අර කොල්ලා අල හොද්දකුයි,ගස්ලබු ගෙඩියකුයි ගෙනත් තිබ්බා අයියට කන්න,පොර ගැටළුවක් අහගන්න එනකොට අත වන වනා එන්නෙ නැල්ලු මොනව හරි කන්න අරන් එනවලු,එයාගේ අම්මා බනිනවාලු නිකන් අවොත් :)
එදවස් වල එ පැත්තෙ හරි හමන් ගණන් පංති තිබ්බෙත් නැ,ඌගේ පන්තියේ හිටපු අනික් උනටත් මු තරම් උනන්දුවක් උතසහයක් තිබ්බෙත් නැ,මුන්ගේ ෆැමිලි එක හැබැයි ලයිම් වලින් එලියට ඇවිත් ටිකක් එක විදියකට හිටපු ෆැමිලියක්,කොහොම හරි මු උසස් පෙල ලියලා පාස් උනා,එක උන්ට රටක් රාජ්‍යයක් ලැබුනා වගේ සැමරුවා කියලා අයියා මට දවසක් කිව්වා,කොහොම හරි මු කැම්පස් යනකන් කියලා කොළඔ ආව වැඩ කරන්න,මාවත් දවස් කිහිපයක් ආව හම්බවෙන්න එතකොට මමත් හිටියේ කොළඔ,කොහොම හරි ටික දවසකින් ආරංචි උනා මු කෙල්ලෙක් දාගන එකි බුට් තියලා මුට කියලා,මම එක අහන්න මුට කොල් කලාම වැඩිය ඉස්සර වගේ සතුටකින් නෙමෙයි කතා කලෙත්,ඉක්මනින්ම තිබ්බා...අයියා මම වැඩක් කියලා,ඔහොම ඉන්නකොට මු කැම්පස් සෙට් උනා ඇප්ලයිඩ් කරන්න ජයවර්ධනපුරද කොහෙද....මු කැම්පස් යන්නෙ නැතුව වැඩ කරන තැනින් අස් වෙලා මීගමුවේ ගියා එහේ ජොබ් එකක් හම්බවුනා කියලා,අයියයි,මමයි කට කැඩෙනකන් මුට කිව්වා පලයන් මල්ලි කැම්පස් උඔ කෙලවගන්න යන්නෙ කියලා,මු අම්මා අප්පා කියන එකවත් අහැවේ නැ මීගමුවේ දිගටම වැඩ කරගන ගියා,ඔය අතරේ මුට රශියන් කාරයෙක් සෙට් උනා ලුකා කියලා,ඌ මුට ඔක්කොම දහ ජරා වැඩ පුරුදු කලා,බඩු,කුඩු ඔක්කොම සබ්ජෙක්ට් ටික මෙකා දැන් ගන්න දෙයක් ඇත්තෙම නැ,මු වැඩ කරපු තැන අයිතිකාරයා මු ගැන මුගේ තාත්තට කියලා පස්සෙ මුගේ තාත්තා තව මිනිහෙක් එක්ක ඇවිත් මුව ගෙනිච්චා ගමට,ටික කාලයක් ගමේ ඉඳලා මු තිරිකුණාමලයේ ගියා මාමා කෙනෙක්ගේ වැඩපොලකට වැඩ කරන්න එහෙත් මු හොඳින් හිටියේ නැ පිස්සුමයි කෙලියේ,ඉයේ දැන ගන්න ලැබුනා මු බිලා ගිහින් බයික් එකේ කාණුවකට වැටිලා ඔලුව වැදිලා මැරිලා කියලා..........ඔන්න බලහන් යසට මනුස්සයෙක් වෙන්න තිබ්බ එකෙක් කාලකන්නි යාලුවෝ නිසා ඌ නිකන් විනාශ උනා...:sorry:පව් 1995 ඉපදුනු එකෙක් ඌගේ ජිවිතේ නිකන් නාස්ති වෙලා ගියා,ඔකා කැම්පස් ගියා නම් schol එකකුත් ගහලා රටකට පැනලා ආතල් එකේ ඉන්න තිබ්බා,උඔලටත් කියන්නෙ යාළුවෝ කියන උන් තොරලා බෙරලා ආශ්‍රය කරහන්,නැත්තන් උඔලටත් ඔක තමා වෙන්නෙ.
 
Last edited:
  • Like
Reactions: Apparently Kid

JBLs

Well-known member
  • May 6, 2018
    3,559
    3,365
    113
    යාලුවෝ තමන්ගේ අනාගතයට තදින්ම බලපානව
    වෙන කිසිම දේකට වඩා...
     
    blue_in_rio

    Well-known member
  • කෙනෙක්ට ගොඩ යන්න හෝ කෙලවෙන්න මූලිකම හේතුව ආශ්‍රය කරන අය තමයි. අපි දැනගන්න ඕනි හරි අය තෝරලා බේරලා ආශ්‍රය කරන්න.මුලින් නොදැන ආශ්‍රය කරලා පස්සේ තේරුණාම හරි ඈත් වෙන්න ඕනි.බුදුහාමුදුරුවො මංගල සූත්‍රයේ අසේවනාච බාලානං, පණ්ඩිතානංච සේවනා කියලා මුලින්ම කියලා හිටියේ නිකන් වෙන්න බෑනේ..... :):)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    mage hodama yaluwa AL liyala baduwak gahuwa, u kudu wtrai ghwe nththe
    eth man ewa kare na
    sinhalu hamadama krnne thamnge weradi walata wate unta bena bena inna eka, kawadawath thaman weradi kiyala pliganne na :yes:
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    2012 විතර මම තලවකැලේ ගියා අපේ ලොකු අම්මාගේ පුතාව බලන්න,මම ඇනෙක්ස් එකට යනකොට තව පොඩි කොල්ලෙක් හිටියා අයියා ලඟ,මම එනවත් එක්කම අයියේ මම හවසට එන්නම් කියලා පොර දුවගන ගියා,අයියා මට පස්සෙ කිව්වා ලඟ දෙමළ කොල්ලෙක් සංයුක්ත ගණිතය ගැටළු එහෙම ආවම අහගන්න එනවා කියලා,අයියා කැම්පස් නොගියත් ඌ මැත්ස් වලට සිරාම පොරක්,එදා අර කොල්ලා අල හොද්දකුයි,ගස්ලබු ගෙඩියකුයි ගෙනත් තිබ්බා අයියට කන්න,පොර ගැටළුවක් අහගන්න එනකොට අත වන වනා එන්නෙ නැල්ලු මොනව හරි කන්න අරන් එනවලු,එයාගේ අම්මා බනිනවාලු නිකන් අවොත් :)
    එදවස් වල එ පැත්තෙ හරි හමන් ගණන් පංති තිබ්බෙත් නැ,ඌගේ පන්තියේ හිටපු අනික් උනටත් මු තරම් උනන්දුවක් උතසහයක් තිබ්බෙත් නැ,මුන්ගේ ෆැමිලි එක හැබැයි ලයිම් වලින් එලියට ඇවිත් ටිකක් එක විදියකට හිටපු ෆැමිලියක්,කොහොම හරි මු උසස් පෙල ලියලා පාස් උනා,එක උන්ට රටක් රාජ්‍යයක් ලැබුනා වගේ සැමරුවා කියලා අයියා මට දවසක් කිව්වා,කොහොම හරි මු කැම්පස් යනකන් කියලා කොළඔ ආව වැඩ කරන්න,මාවත් දවස් කිහිපයක් ආව හම්බවෙන්න එතකොට මමත් හිටියේ කොළඔ,කොහොම හරි ටික දවසකින් ආරංචි උනා මු කෙල්ලෙක් දාගන එකි බුට් තියලා මුට කියලා,මම එක අහන්න මුට කොල් කලාම වැඩිය ඉස්සර වගේ සතුටකින් නෙමෙයි කතා කලෙත්,ඉක්මනින්ම තිබ්බා...අයියා මම වැඩක් කියලා,ඔහොම ඉන්නකොට මු කැම්පස් සෙට් උනා ඇප්ලයිඩ් කරන්න ජයවර්ධනපුරද කොහෙද....මු කැම්පස් යන්නෙ නැතුව වැඩ කරන තැනින් අස් වෙලා මීගමුවේ ගියා එහේ ජොබ් එකක් හම්බවුනා කියලා,අයියයි,මමයි කට කැඩෙනකන් මුට කිව්වා පලයන් මල්ලි කැම්පස් උඔ කෙලවගන්න යන්නෙ කියලා,මු අම්මා අප්පා කියන එකවත් අහැවේ නැ මීගමුවේ දිගටම වැඩ කරගන ගියා,ඔය අතරේ මුට රශියන් කාරයෙක් සෙට් උනා ලුකා කියලා,ඌ මුට ඔක්කොම දහ ජරා වැඩ පුරුදු කලා,බඩු,කුඩු ඔක්කොම සබ්ජෙක්ට් ටික මෙකා දැන් ගන්න දෙයක් ඇත්තෙම නැ,මු වැඩ කරපු තැන අයිතිකාරයා මු ගැන මුගේ තාත්තට කියලා පස්සෙ මුගේ තාත්තා තව මිනිහෙක් එක්ක ඇවිත් මුව ගෙනිච්චා ගමට,ටික කාලයක් ගමේ ඉඳලා මු තිරිකුණාමලයේ ගියා මාමා කෙනෙක්ගේ වැඩපොලකට වැඩ කරන්න එහෙත් මු හොඳින් හිටියේ නැ පිස්සුමයි කෙලියේ,ඉයේ දැන ගන්න ලැබුනා මු බිලා ගිහින් බයික් එකේ කාණුවකට වැටිලා ඔලුව වැදිලා මැරිලා කියලා..........ඔන්න බලහන් යසට මනුස්සයෙක් වෙන්න තිබ්බ එකෙක් කාලකන්නි යාලුවෝ නිසා ඌ නිකන් විනාශ උනා...:sorry:පව් 1995 ඉපදුනු එකෙක් ඌගේ ජිවිතේ නිකන් නාස්ති වෙලා ගියා,ඔකා කැම්පස් ගියා නම් schol එකකුත් ගහලා රටකට පැනලා ආතල් එකේ ඉන්න තිබ්බා,උඔලටත් කියන්නෙ යාළුවෝ කියන උන් තොරලා බෙරලා ආශ්‍රය කරහන්,නැත්තන් උඔලටත් ඔක තමා වෙන්නෙ.

    umba owa kiwwata u athal eke htyada kawuda danne
    ubala methana marenna haduwata u uge athal eka ganna athi samaharawita :lol:
     
    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    umba owa kiwwata u athal eke htyada kawuda danne
    ubala methana marenna haduwata u uge athal eka ganna athi samaharawita :lol:

    ow dan u elowa athal gannawa athi,mata uwa mathak wenne 17 di hitapu widiya,u 23 wenakota amu satha una,oya wathu wala ewun meka wage igana ganna un nemeyi ehemath ekek thamayi igana gana mehema samajeta enne,e ena unuth mehema kela unama paw kiyala hithenawa oyi,uta hitiye malli kenek eth u iganagatthe na dan u post office ekeda koheda wada,habayi eka mehema nanathara une na
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ube uthsahaya agaya karanava bro. mewa balala ekek hari hadenava nam eka ubata pinak. mewatath gon katha kiyana mati mollu innava dakkane.