මේ වගේ මොඩ වැඩ කරන්න එපා BOYS!
2012 විතර මම තලවකැලේ ගියා අපේ ලොකු අම්මාගේ පුතාව බලන්න,මම ඇනෙක්ස් එකට යනකොට තව පොඩි කොල්ලෙක් හිටියා අයියා ලඟ,මම එනවත් එක්කම අයියේ මම හවසට එන්නම් කියලා පොර දුවගන ගියා,අයියා මට පස්සෙ කිව්වා ලඟ දෙමළ කොල්ලෙක් සංයුක්ත ගණිතය ගැටළු එහෙම ආවම අහගන්න එනවා කියලා,අයියා කැම්පස් නොගියත් ඌ මැත්ස් වලට සිරාම පොරක්,එදා අර කොල්ලා අල හොද්දකුයි,ගස්ලබු ගෙඩියකුයි ගෙනත් තිබ්බා අයියට කන්න,පොර ගැටළුවක් අහගන්න එනකොට අත වන වනා එන්නෙ නැල්ලු මොනව හරි කන්න අරන් එනවලු,එයාගේ අම්මා බනිනවාලු නිකන් අවොත්
එදවස් වල එ පැත්තෙ හරි හමන් ගණන් පංති තිබ්බෙත් නැ,ඌගේ පන්තියේ හිටපු අනික් උනටත් මු තරම් උනන්දුවක් උතසහයක් තිබ්බෙත් නැ,මුන්ගේ ෆැමිලි එක හැබැයි ලයිම් වලින් එලියට ඇවිත් ටිකක් එක විදියකට හිටපු ෆැමිලියක්,කොහොම හරි මු උසස් පෙල ලියලා පාස් උනා,එක උන්ට රටක් රාජ්‍යයක් ලැබුනා වගේ සැමරුවා කියලා අයියා මට දවසක් කිව්වා,කොහොම හරි මු කැම්පස් යනකන් කියලා කොළඔ ආව වැඩ කරන්න,මාවත් දවස් කිහිපයක් ආව හම්බවෙන්න එතකොට මමත් හිටියේ කොළඔ,කොහොම හරි ටික දවසකින් ආරංචි උනා මු කෙල්ලෙක් දාගන එකි බුට් තියලා මුට කියලා,මම එක අහන්න මුට කොල් කලාම වැඩිය ඉස්සර වගේ සතුටකින් නෙමෙයි කතා කලෙත්,ඉක්මනින්ම තිබ්බා...අයියා මම වැඩක් කියලා,ඔහොම ඉන්නකොට මු කැම්පස් සෙට් උනා ඇප්ලයිඩ් කරන්න ජයවර්ධනපුරද කොහෙද....මු කැම්පස් යන්නෙ නැතුව වැඩ කරන තැනින් අස් වෙලා මීගමුවේ ගියා එහේ ජොබ් එකක් හම්බවුනා කියලා,අයියයි,මමයි කට කැඩෙනකන් මුට කිව්වා පලයන් මල්ලි කැම්පස් උඔ කෙලවගන්න යන්නෙ කියලා,මු අම්මා අප්පා කියන එකවත් අහැවේ නැ මීගමුවේ දිගටම වැඩ කරගන ගියා,ඔය අතරේ මුට රශියන් කාරයෙක් සෙට් උනා ලුකා කියලා,ඌ මුට ඔක්කොම දහ ජරා වැඩ පුරුදු කලා,බඩු,කුඩු ඔක්කොම සබ්ජෙක්ට් ටික මෙකා දැන් ගන්න දෙයක් ඇත්තෙම නැ,මු වැඩ කරපු තැන අයිතිකාරයා මු ගැන මුගේ තාත්තට කියලා පස්සෙ මුගේ තාත්තා තව මිනිහෙක් එක්ක ඇවිත් මුව ගෙනිච්චා ගමට,ටික කාලයක් ගමේ ඉඳලා මු තිරිකුණාමලයේ ගියා මාමා කෙනෙක්ගේ වැඩපොලකට වැඩ කරන්න එහෙත් මු හොඳින් හිටියේ නැ පිස්සුමයි කෙලියේ,ඉයේ දැන ගන්න ලැබුනා මු බිලා ගිහින් බයික් එකේ කාණුවකට වැටිලා ඔලුව වැදිලා මැරිලා කියලා..........ඔන්න බලහන් යසට මනුස්සයෙක් වෙන්න තිබ්බ එකෙක් කාලකන්නි යාලුවෝ නිසා ඌ නිකන් විනාශ උනා...
පව් 1995 ඉපදුනු එකෙක් ඌගේ ජිවිතේ නිකන් නාස්ති වෙලා ගියා,ඔකා කැම්පස් ගියා නම් schol එකකුත් ගහලා රටකට පැනලා ආතල් එකේ ඉන්න තිබ්බා,උඔලටත් කියන්නෙ යාළුවෝ කියන උන් තොරලා බෙරලා ආශ්‍රය කරහන්,නැත්තන් උඔලටත් ඔක තමා වෙන්නෙ.

Last edited:
tfs bro! harima dukai