මේ වගේ රස්සාවක් සිරාවට ආයි හම්බෙන්නෙ නෑ...

noisy boy12

Well-known member
  • Jun 17, 2016
    94
    438
    53
    උබලට හම්බුන හොදම රස්සාව මොකක්ද ජීවිත කාලෙටම.
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    හැබැයි මගෙ පෝන් එක ණැති උනොත් ඔකෝම ඉවරයි. ගහන ඒවායි ගහපු ඒවයි ඔකෝම ඒකෙ තියෙන්නෙ
    Use cloud

    නිද යන්නෙත් නෑ වෙලාවකට මාට්ටු උනොත් කියලා
    ==
    හොරකන් කරන්නෙ නෑ බං
    :baffled:
    ------ Post added on Nov 4, 2021 at 5:56 PM