මේ වගේ ලස්සන කූඩුවක් හදන්නෙ කෙසේද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    මේ වගේ පෙනුමට කූඩුවක් අලවන්නෙ කෙසේද? මේ තෙල් සව් කොල නෙමෙයිද? Ideas share කරන්න මිතුරනි

    IMG-0139.jpg
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    ප්ලාස්ටික් කූඩුව ඇතුළෙ තියෙන ප්ලාස්ටික් වලින්ම කරපු design එකක් වගේ නේද. ලයිට් එක දාපුවාම ඇතුළෙ එක එක පේනවා.
     
    • Like
    Reactions: kinkon

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    1. කූඩුව සම්පුර්ණයෙන්ම තනි පාටකින් අලවගන්න.
    2. හතරැස් මුහුණතක් සයිස් එකේ කොළ 4 ක් අරං එකට තියලා ඒ ටික විකර්ණ ඔස්සේ 3 පාරක් නමාගන්න.
    3. කැටයමේ 1/8 ක කොටසක් ඒ නවපු කෑල්ලේ කපාගන්න. (මේ කැටයමට නං බ්ලේඩ් එකක් ඕන වෙයි)
    2. හතරැස් මුහුණත් 4 ට ඒ කොළ 4 අලවගන්න.

    දැන් තියන සව්කොළ ගන්න දෙයක් නෑ. ළුණු සිවි වගේ. තෙල් කොළ වලින් අලවන්න.