ගොසිප් ලංකා නිව්ස් සයිට් එකේ.කුජීතයි... මුලු එයාපෝට් එකටම එක ක්‍රෙඩිට් කාඩ් මැශින් එකද බං තියෙන්නෙ? නැත්තං වෙන මොකක්හරි ගැනද කියන්නෙ?
කොහෙද ඔය නිව්ස් එක දාල තිබුනෙ?
ගොසිප් ලංකා නිව්ස් සයිට් එකේ.කුජීතයි... මුලු එයාපෝට් එකටම එක ක්‍රෙඩිට් කාඩ් මැශින් එකද බං තියෙන්නෙ? නැත්තං වෙන මොකක්හරි ගැනද කියන්නෙ?
කොහෙද ඔය නිව්ස් එක දාල තිබුනෙ?
තව ඔය වගේම සිද්ධියක් ගිය සතියේ වුනා. අනේ මන්ද මේ මිනිස්සුන්ට ටිකක් කල්පනා කරලා වැඩ කරන්න බැරි හැටි.
හෑල්ලු වෙන්නේ රටේ නම.
Dapanko source ekak. Wenna puluwan Me dawaswala NGO karayo hena gemak denawa Lankawa charter karanna.මේක බොරුවක් කියල ඔප්පු වුනානේ.
Dapanko source ekak. Wenna puluwan Me dawaswala NGO karayo hena gemak denawa Lankawa charter karanna.
Quora eke giyama pissu hadenawa. Ara Rishadh karayage gedara maruna kella gana allagena lankawa hena charter minissu inna ratak kiyala answers danawa/

ඉතින් පලවෙනිදනේ ලොක්ඩවුන් ඉවර වුනේ. මූ ඇවිල්ල තියෙන්නේ 7 වෙනිදනේ,Meyage lokuma chodanava U.S. vala Sri Lankan embassy eken mehe lockdown gana kivve na kiyala. Kivvanam danma ena ekakuth na.
Amathiya aeka check nokara mehe transport gana kiyavanava. Tourism transport vadak thiyanavada lockdown asse?
Sudda anthimatath kiyanne lockdown ivaravunama enava kiyala.
එහෙම වෙන්න පුළුවන් බන්, නමුත් මෙහෙ අඩුපාඩුවක් ඒ මිනිහට ඒක අපහු arrange කරලා දෙන්න බැරි වෙච්චි එක. මම කියන්නේ හැරිලා ගියේ ඒ හේතුවට නං, එහෙම යන්න නොවෙන්න වග බලාගන්න එක මෙහෙ වැරද්දක්. මොකද සංචාරකයෝ මෙහෙට එන්න ඇත්තටම විශේෂ හේතුවක් නෑ. මාලදිවයිනේ, තායිලන්තේ ඉන්දුනීසියාව වගේ රට වල අපිට වඩා හොඳට වැඩේ වෙනවා. බලන්න දේවලුත් තියනවා. හෝටල් ගාස්තුත් මාර ලාබයි මෙහෙට වඩා ඔය තායිලන්තේ එහෙම. අපි දැන ගන්න ඕන මිනිස්සු ගෙන්න ගන්න.