Me sudda Nam budget tourist kenek ,kothana Hari mistake ekak thiyenawa.
(Kauruhari register nathi thenakata Salli gewwa wenna puluwan )
Kohomath agency walin awoth Nam me wage dewal karanne nehe.
Shame on government
මූ ඇමරිකාවෙන් පිටත්වෙනකොටම ලංකාවට 6 වෙනිදා ලබලා, මූ හෙට යන්න හිතාගෙන, අර මුහුදට හත් ගව්වක් තියා අමුඩේ ගහනවා වගේ කැබ් එක බුක් කරන්න ඇති, අන්තිමට ලංකාවට ඇවිත් තියෙන්නේ 7
ගවර්මන්ට් එකෙන් මේ ගැන Explanation එකක් දාලා තිබ්බා.
මුට මෙහෙම සිද්දියක් වෙන්න ලොකුම හේතුව මුගේ නොසැලිකිලිමත් කම.
අනෙක් අතට BIA එකට තිබ්බා මෙයාව රටේ තියාගන්න උපරිම ට්රයි එකක් දෙන්න.
මේ වීඩියෝ එක වයිරල් ගියා, දෙමලු මේක පතුරවල කියනව ලංකාව හොද ටුවරිස්ට් ඩෙස්ටිනේෂන් එකක් නෙමෙයි කියලා.