මේ වගේ වැඩ නම් හිරිකිතයි. ඩොලර් 48 කට ...😥😥

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මාලදිවයිනේ, තායිලන්තේ ඉන්දුනීසියාව වගේ රට වල ta vada Lankave tourist attractions vadiy. Ehe thiyenne godak beaches vitharai. Mehe thiyana attraction valata unta kittu karannavath ba. Marketing thama madi.
    LOL
     
    • Like
    Reactions: NRTG

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ඉතින් පලවෙනිදනේ ලොක්ඩවුන් ඉවර වුනේ. මූ ඇවිල්ල තියෙන්නේ 7 වෙනිදනේ,

    Palaath athara sancharanaya ba neda. President thavath sathiyakin kal daala.
    Sudda aekane kiyanne. Aekata kauruth uththara deela na. Touristlata aeka mulinma kivvanam avashya aya vitharak eyi.
     
    • Sad
    Reactions: Heshan Daminda

    siripera

    Active member
  • Oct 11, 2009
    350
    166
    43
    Kohomath Sri Lankan and Airport Aviations eke inne maha gothayo...
    Emirates la Sri Lankan run karana kale SL is one of the best in the world because of the high quality.
    dan nam ganna deyak naa....Dan Sri Lankan nikan Mihin lanka wage thamayi
     
    • Like
    Reactions: War Fighter

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    තව ඔය වගේම සිද්ධියක් ගිය සතියේ වුනා. අනේ මන්ද මේ මිනිස්සුන්ට ටිකක් කල්පනා කරලා වැඩ කරන්න බැරි හැටි.
    හෑල්ලු වෙන්නේ රටේ නම.



    මු නම් බයිලයක් ගහලා තියෙන්නෙ

    6 වෙනිදට ටැක්සිය බුක් කරලා
    7 වෙනිදා කියන්නෙ ලංකාවට බැහලා තියෙන්නෙ...

    cctv එක්ක නිවුස් එක දැක්කා....
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    ඒ අනුව ඒ වනවිට මාලදිවයිනේ විවේක ගනිමින් සිටි Condor Air කාර්ය මණ්ඩලය මාලදිවයිනේ සිට හැකි ඉක්මනින් එමිරේට්ස් ගුවන් යානයකින් කොළඹට ගෙන්වා ගෙන එදිනම සවස 8.15ට මාලදිවයින බලා පිටත් වූයේ
    ඒ මොකද මාලදිවයිනේ ඉඳන් ගෙන්නගෙන ආපහු එහෙටම යවන්නේ?

    මට මතකයි අනුරය කියනවා පෙන්ටගනෙට software හදන්නේ අපිලු...
    රජයෙන් කියලා කොහොද ඌ කිව්වේ?
    ------ Post added on Oct 16, 2021 at 1:07 AM
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ඔය බණ්ඩාරණායක ගුවන් තොටුපොල කියන්නේ ගුබ්බෑයමක්, ඕකේ මැනේජර් පකයෙක් ලක්ස 30ක් මාසෙකට පඩිගන්නවා, කරනදෙයක් නෑ.
     

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    තව ඔය වගේම සිද්ධියක් ගිය සතියේ වුනා. අනේ මන්ද මේ මිනිස්සුන්ට ටිකක් කල්පනා කරලා වැඩ කරන්න බැරි හැටි.
    හෑල්ලු වෙන්නේ රටේ නම.



    Me sudda Nam budget tourist kenek ,kothana Hari mistake ekak thiyenawa.
    (Kauruhari register nathi thenakata Salli gewwa wenna puluwan )
    Kohomath agency walin awoth Nam me wage dewal karanne nehe.
     
    • Like
    Reactions: NushenD

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    තව ඔය වගේම සිද්ධියක් ගිය සතියේ වුනා. අනේ මන්ද මේ මිනිස්සුන්ට ටිකක් කල්පනා කරලා වැඩ කරන්න බැරි හැටි.
    හෑල්ලු වෙන්නේ රටේ නම.



    Shame on government
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    ගූ හැත්තෑවයි මෝඩ කාලකණ්ණි හරක්. නිශාන්ත වික්‍රමසිංහ ටයිප් උන් තමයි ඕකෙ ඉන්නව ඇත්තෙ. ඕකෙ එකෙක් ආයෙ හැරිල බලයිද ලංකාව දිහා. ගිහින් කටින් කට ගියාමයි, නිවුස් වලට කිව්වමයි ඉතුරු ටිකත් හරි. තුක් විතරක් පුදුම මූසලයො සෙට් එකක් මේ ලංකාවෙ ඉන්නෙ.
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    මූ දන්නේ නෑනේ බං මොකක්ද හොද ටැක්සිය කියලා.
    මුට පුරුදු ඌබර්ම දාගෙන යන්න තිබ්බා.
    මූ ඇමරිකාවෙන් පිටත්වෙනකොටම ලංකාවට 6 වෙනිදා ලබලා, මූ හෙට යන්න හිතාගෙන, අර මුහුදට හත් ගව්වක් තියා අමුඩේ ගහනවා වගේ කැබ් එක බුක් කරන්න ඇති, අන්තිමට ලංකාවට ඇවිත් තියෙන්නේ 7
     
    • Like
    Reactions: NushenD

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    Me sudda Nam budget tourist kenek ,kothana Hari mistake ekak thiyenawa.
    (Kauruhari register nathi thenakata Salli gewwa wenna puluwan )
    Kohomath agency walin awoth Nam me wage dewal karanne nehe.

    Shame on government

    මූ ඇමරිකාවෙන් පිටත්වෙනකොටම ලංකාවට 6 වෙනිදා ලබලා, මූ හෙට යන්න හිතාගෙන, අර මුහුදට හත් ගව්වක් තියා අමුඩේ ගහනවා වගේ කැබ් එක බුක් කරන්න ඇති, අන්තිමට ලංකාවට ඇවිත් තියෙන්නේ 7

    ගවර්මන්ට් එකෙන් මේ ගැන Explanation එකක් දාලා තිබ්බා.
    මුට මෙහෙම සිද්දියක් වෙන්න ලොකුම හේතුව මුගේ නොසැලිකිලිමත් කම.
    අනෙක් අතට BIA එකට තිබ්බා මෙයාව රටේ තියාගන්න උපරිම ට්‍රයි එකක් දෙන්න.
    මේ වීඩියෝ එක වයිරල් ගියා, දෙමලු මේක පතුරවල කියනව ලංකාව හොද ටුවරිස්ට් ඩෙස්ටිනේෂන් එකක් නෙමෙයි කියලා.
     

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    මේ වීඩියෝ එක වයිරල් ගියා, දෙමලු මේක පතුරවල කියනව ලංකාව හොද ටුවරිස්ට් ඩෙස්ටිනේෂන් එකක් නෙමෙයි කියලා.
    ලංකාවෙ ඉන්න උන්ද? ඩයස්පෝරාද?
     
    • Like
    Reactions: NushenD

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113

    ජර්මන් ගුවන් යානයක් රඳවාගැනීම නිසා ශ්‍රී ලංකා ගුවන් තොටුපළ ජාත්‍යන්තර අප්‍රසාදයට

    10/15/2021 07:54:00 AM
    SriLankan-International-Airport-Disliked-Internationally-for-Holding-a-dutch-Plane

    ශ්‍රී ලංකාව නැවත වතාවක් සංචාරකයන් වෙනුවෙන් රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට සූදානම් වන මොහොතේ ඉදිරියට අවාසි සහගත ලෙස සංචාරක කර්මාන්තයට බලපෑ හැකි එකළඟ සිද්ධ වුණ සිදුවීම් කිහිපයක් වාර්තාවේ.

    Readers Choice 2021 ශ්‍රේණිගත කිරීම්වල දී ලොව සංචාරය කළ හැකි හොඳම රටවල් 20 අතරට ශ්‍රී ලංකාවද පත්ව තිබුණේ මීට සතියකට පමණ පෙරය. ශ්‍රේණිගත කිරීම් සිදුකර පැය කිහිපයක් ඉක්ම යෑමටත් මත්තෙන් ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු සංචාරකයකුට මෙරටදී සිදු වූ අපහසුතාවක් නිසා පැය 05කට පසු ආපසු රටින් පිටව යෑමට සිදුවීම වාර්තා විය.
    ඊළඟට ජර්මන් ගුවන් යානයක් රඳවාගැනීම සම්බන්ධ සිදුවීමක් වාර්තාවේ.
    දැඩි අයහපත් කාලගුණික තත්ත්වය මත කලාපයේ ගුවන් ගමන් මෙහෙයුම් සඳහා විටින් විට බාධා ඇති වූ අවස්ථාවක ජර්මනියේ ෆ්‍රැන්ක්ෆට් නගරයේ සිට මාලදිවයින දක්වා ගුවන් මගීන් 226 දෙනකු රැගෙන ගමන් ගනිමින් තිබූ ජර්මනියේ Condor Air ගුවන් සමාගමට අයත් බෝයිං 767 වර්ගයේ DE2320/26SEP දරන ගුවන් යානය ශ්‍රී ලංකාවේ ගුවන් කලාපයට ආසන්නව ගමන් ගනිමින් තිබිණි. එහි කපිතාන්වරයාට අණ ලැබුණේ මාලදිවයින අවට ගුවන් කලාපයේ ඒ වනවිට දැඩි සුළඟ හා කුණාටු තත්ත්වයක් වර්ධනය වී ඇති බැවින් එහි ගමන් නොකර වහාම ළඟම පිහිටි ගුවන් තොටුපළක් වෙත හදිසි ගොඩබෑමක් සිදු කරන ලෙසය.

    ඒ අනුව ශ්‍රී ලංකාවේ ගුවන් පාලක මැදිරිය හා සම්බන්ධ වූ යානය දහවල් 11.25ට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත හදිසි ගොඩබෑමක් (Emergency loading) සිදු කළේය. මෙවැනි ගොඩබෑමකදී එම අදාළ ගුවන් සමාගම වෙත නිශ්චිත කාලයක් ගුවන් තොටුපළ තුළ යානය නවතා තැබීමට අවසර ලැබෙන අතර ඒ සඳහා නිශ්චිත ගාස්තුවක් හා එම නිශ්චිත කාලය අභිභවා රැඳී සිටින්නේ නම් අමතර කාලයට අදාළව අමතර ගාස්තු ගෙවිය යුතුය. ඒ අනුව මෙම ගුවන් යානය සඳහා පස්වරු 2.00 දක්වා රැඳී සිටීමට අවසර ලැබුණු අතර ප.ව 1.00ට පමණ මාලදිවයින අවට ගුවන් කලාපය යහපත් වූයෙන් DE2320/26SEP දරන Condor Air ගුවන් යානය ශ්‍රී ලංකාවේ සිට මාලදිවයින දක්වා ගමන් ආරම්භ කිරීමට සූදානම් විය.

    මෙහිදී මෙම හදිසි ගොඩ බෑම සඳහා එම ගුවන් සමාගම විසින් ශ්‍රී ලංකාවේ රජයට ගෙවිය යුතු වූ භූමි ගාස්තු හා නවතා තැබීමේ ගාස්තු (Loading & parking charges) සී/ස ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමට(AASL)ගෙවිය යුතු විය. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවකදී අදාළ ගුවන් සමාගමේ දේශීය නියෝජිත සමාගම මේ සඳහා ඉදිරිපත් වී අවශ්‍ය ගෙවීම් හා සම්බන්ධීකරණ කටයුතු සිදු කළද දැනට වසර 20කට ආසන්න කාලයක් තුළ Condor Air ගුවන් සමාගම ශ්‍රී ලංකාවට ගුවන් මෙහෙයුම් සිදු කර නොතිබූ බැවින් ඔවුන්ගේ දේශීය නියෝජිතයකු නොවීය.

    එහෙත් මෙම හදිසි අවස්ථාවේ යුරෝපීය ජාතික සංචාරකයින් 226 දෙනකු හා ළදරුවන් දෙදෙනකුද සහිතව අසරණව සිටි විදේශීය ගුවන් සමාගම වෙනුවෙන් ආගන්තුක සත්කාර හා ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය රැක ගැනීම වෙනුවෙන් ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලයන් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් විය.

    Condor Air ගුවන් සමාගම ශ්‍රී ලංකා රජයට ගෙවිය යුතු අදාළ ගාස්තු ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම වෙත (AASL) ගෙවීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයකු යෙදවීම ඔවුන්ට මහත් සහනයක් විය. ඒ අනුව එම ගුවන් යානයේ ප්‍රධාන කාන්තා ගුවන් නියමුවරිය හා පළමු නිලධාරිවරයා අදාල ගාස්තු ගෙවීම සඳහා ගුවන් තොටුපළ වැඩබලන කළමනාකාරවරයාගේ (Duty Manager) කාර්යාලයට රැගෙන ආවද එම අවස්ථාවේ එහි සේවයේ යෙදී සිටි AASL නිලධාරිවරයා පවසා සිටියේ ඔවුන්ගේ ක්‍රෙඩිට් කාඩ් යන්ත්‍රයේ යම් ගැටලුවක් ඇති බැවින් සෘජු මුදල් ගෙවීමක් සිදු කරන ලෙසය. එහෙත් ඇ.ඩො. 740ක එම මුදල ගෙවීමට නෝට්ටු ඔවුන් සතුව නොතිබූ බැවින් ණය කාඩ්පත හරහා ගෙවීම හැර වෙනත් විකල්පයක් ඔවුන් වෙත නොවීය. එවිට එම නිලධාරිවරයා ගුවන් නියමුවරියගෙන් එම ණය කාඩ්පත ලබාගෙන කිහිප වරක් යන්ත්‍රය ක්‍රියාත්මක කළද ඵලක් නොවීය. ඔහු නැවත නැවත එම උත්සාහ කිරීම තුළ සැලකිය යුතු කාලයක් වැය වූ අතර එම ප්‍රමාදය විදේශීය ගුවන් නිලධාරීන්ට දැඩි අපහසුවක් විය.

    ඒ, නියමිත කාලයට පෙර එනම් පස්වරු 2.00ට පෙර ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළින් පිටත් වීමට නොහැකි වුවහොත් අමතර ගාස්තු ගෙවීමක්ද සමග ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා රෙගුලාසීන්ට අනුව ගුවන් කාර්ය මණ්ඩල සේවා සීමාවන් (Crew time limitation) ඉක්මවීමෙන් සේවයේ නියුතු කාර්ය මණ්ඩලයට පැය 12ක විවේකයක් ලබාදිය යුතු වන බැවිනි.කොළඹ සිට පැයක ගුවන් ගමනකින් මාලදිවයින වෙත යෑමට යහපත් කාලගුණ තත්වයක් උදා වී තිබුණ ද ශ්‍රී ලංකාවේ ගාස්තු ගෙවීමේ ප්‍රමාදය ඔවුන්ට විශාල ගැටලුවක් විය.

    මේ සම්බන්ධයෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලය ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ අදාළ ප්‍රධානීන් දැනුවත් කළද ක්ෂණික විසඳුමක් නොලැබුණු අතර ඔවුන් ප්‍රකාශ කරනු ලැබුවේ ගුවන් තොටුපළ Araliya lounge හි ඇති ණය කාඩ්පත් යන්ත්‍රය හරහා ගෙවන ලෙසය. ඒ අනුව එම විදේශීය ගුවන් කාර්ය මණ්ඩලය රැගෙන ශ්‍රීලන්කන් කාර්ය මණ්ඩල සමාජිකයා ඊට මඳක් දුරින් පිහිටි Araliya lounge වෙත පැමිණි අතර කනගාටුවට කරුණ වූයේ එහි ණය කාඩ්පත් යන්ත්‍රයද ක්‍රියා විරහිත බව එහි නිලධාරීන් ප්‍රකාශ කිරීමයි. එහිදී මහත් අසරණ වූ විදේශීය ගුවන් කාර්ය මණ්ඩලය තම පෞද්ගලික ණය කාඩ්පත ඉදිරිපත් කර හැකි නම් ඉන් මුදල් අඩුකර ගන්නා ලෙස දැන්වීය.


    එයද අසාර්ථක වූයෙන් ඔවුන් ප්‍රකාශ කරනු ලැබුවේ ගුවන් තොටුපළ මගී පර්යන්තය ඉදිරිපිට පිහිටි "Silk Route" කාර්යාලයේ ණය කාඩ්පත් යන්ත්‍රයක් ඇති බැවින් එහි ගොස් ගෙවීම් කරන ලෙසය. නැවත මීටර් 500කට ආසන්න දුරක් ගෙවා Silk Route වෙත පැමිණ එම ගෙවීම සිදුකරන විට ප.ව. 2. 15 පමණ වූ අතර මෙම සරල කාර්යය සඳහා පස්වරු 12.30 සිට 02.15 දක්වා පැයකුත් විනාඩි 45ක කාලයක් වැය කිරීමට විදේශීය ගුවන් කාර්ය මණ්ඩලයන්ට සිදුවිය.



    එහෙත් විශේෂිත හා කනගාටුදායක කාරණාව වන්නේ මෙම අදාළ සියලු ගෙවීම් සිදුකර ගුවන් කාර්ය මණ්ඩලයන් ගුවන් යානයට පිවිස පිටත්වීමට සූදානම් වන විට අවසන් මොහොතේ සිදුවූ ප්‍රමාදයට අදාළව තවත් ඇ.ඩො. 48ක මුදලක් ගෙවිය යුතු බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ බලධාරීන් Condor Air ගුවන් සමාගමට දැනුම් දීමයි. එම අය කිරීම ඉතාමත් අසාධාරණ වන්නේ,එම අවසන් ප්‍රමාදයට හේතු වූයේ ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ අකාර්යක්ෂමභාවය හා අක්‍රමවත්භාවය හේතුවෙන් වීමයි.

    ඒ වනවිටත් ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ සේවාව සම්බන්ධයෙන් දැඩි කළකිරීමකින් පසු වූ විදේශීය ගුවන් කාර්ය මණ්ඩලය මෙම දැනුම් දීමෙන් පසු දැඩි ලෙස කලකිරීමටත් කෝපයටත් පත්ව 228ක් වූ තම ගුවන් මගීන් වෙත නිවේදනයක් (Onboard Announcement) මගින් දැනුම් දෙනු ලැබුවේ ශ්‍රී ලංකා රජය මගින් ඇමරිකානු ඩොලර් 48ක මුදලකට අපට රඳවා ගෙන ඇති බවයි. "The Government of Sri Lanka grounded our Aircraft for 48 US dollars." මෙම සිදුවීමෙන් පසු එම ගුවන් කාර්ය මණ්ඩලයේ සේවා සීමාවන්ද (Crew time limitation) ඉක්ම වූ බැවින් සියලු ගුවන් මගීන් ගුවන් යානයෙන් බස්සවා මගී පර්යන්තය වෙත යැව්වද හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට ඔවුන්ට අවශ්‍ය විය. ඒ අනුව ඒ වනවිට මාලදිවයිනේ විවේක ගනිමින් සිටි Condor Air කාර්ය මණ්ඩලය මාලදිවයිනේ සිට හැකි ඉක්මනින් එමිරේට්ස් ගුවන් යානයකින් කොළඹට ගෙන්වා ගෙන එදිනම සවස 8.15ට මාලදිවයින බලා පිටත් වූයේ ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ සේවාව පිළිබඳ දැඩි කලකිරීමකිනි.

    මෙම සිදුවීම ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව දැඩි අප්‍රසාදයට පත්වීමක් මෙන්ම ඉදිරියේදී එය සංචාරක ව්‍යාපාරයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත්තේ ජර්මනිය යනු ශ්‍රී ලංකාවට වඩාත් ආකර්ෂණීය වූ සංචාරක වෙළෙඳ පොළක් බැවිනි.

    (ඉන්දික ශ්‍රී අරවින්ද)
    Incompetency & mediocrity at it's best.... :(
     
    • Like
    Reactions: shenat

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    ඩයස්පෝරා. සහ ලංකාවේ ට්විටර් එකේ රගන දෙමලු + NGO කාරයෝ.
    ආර්ථිකේ upset ගිහින් රජය පිස්සු නටද්දි උතුරේ සාමාන්‍ය දෙමල මිනිස්සු සිංහලුන්ගෙන් ඈත් වෙලා තමිල්නාඩුව,ඩයස්පෝරා එක්ක තියන සම්බන්ධතාවය කොහොමත් වැඩිවෙනවා.ඒක එක රටක් විදියට හොද දෙයක් නෙමෙයි. ඒවා ආර්ථිකය අවුල් වීමේ වැඩිය කතා නොවෙන අතුරු ප්‍රථිඵල.
     
    • Like
    Reactions: War Fighter

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ඔය ආයතනවල වැඩි හරියක් ඉන්නේ දේශපාලන හෙංචයින්, කිසිම උගත්කමක් මොලයක් නැති උන්. ඉතින් උන් ඉන්නකම් ආයතනයකට ඔහොම වෙලා පාඩු ලබන එක සාධාරණයි
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    මිනිහා ඒ දවස්වල මිටින් වල කිව්වේ කෘෂිකාර්මික සංචාරක ව්‍යාපාරයක් පටන්ගන්නවා කියලා ,
    මේ ඒ ක්‍රමය වෙන්න ඇති
    වැඩෙම හාන එක නිසාද? :lol:
     

    Similar threads