මේ වගේ වීඩියෝස් හදන්නෙ කොහොමද? 😳 😳

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    535
    93

    මේ වගේ වීඩියෝස් හදන්නෙ කොහොමද?

    උබලා දන්නවද මේ වගේ වීඩියෝස් හදන විදිහ? මොනවද යූස් කරන ටූල්ස්? adobe illustrator and after effects? or any other easy tools?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,442
    166,836
    113
    එකමත් එක රටක
    camera eka shake wena eka hadanna puluwanda bn
    frame by frame කෑල්ල නම් ගොඩක් වෙලාවට photoshop බන් ඔය වගේ ඒවා.

    basic animation එක කරල, shake වෙන එකට ඒ frame by frame animation එක video එකට සෙට් කරන කෑල්ල After effects වලට දාල කරන්න පුලුවන්.

    හැබැයි ඔය video එකේ උබ හිතන්නේ shake වෙන එක camera එකෙන්ම වෙන එකක් කියලද ??;)
    මට නම් පෙන්නේ ඒ shake වෙන එක පස්සේ AE වලින් දාපු එකක් වගේ. හොදට බලපං shake වෙන speed එකයි වෙනස් වෙන විදියයි..

    Adobe animate වලින් නම් , කෙලින්ම ඕක කරන්න පුලුවන් AE ඕන නෑ .
    හැබැයි ඒ මගුලේ අදින්න ටිකක් අමාරුයි.
     
    • Like
    Reactions: Yakka putha

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145

    මේක දැක්කාම මට හිතුනෙ after effects වගේ එකකින් කරලා කියලා. PS වලට වඩා ඒ වගේ දෙයකට AE ලේසි නැද්ද?😬
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,442
    166,836
    113
    එකමත් එක රටක

    මේක දැක්කාම මට හිතුනෙ after effects වගේ එකකින් කරලා කියලා. PS වලට වඩා ඒ වගේ දෙයකට AE ලේසි නැද්ද?😬

    AE එකෙන් කොහොමද hand drawn frame by frame කෑල්ල කරන්නේ ?
    ඔය උබ දැම්ම එක වගේ basic shape එකක් animate කරන්න පුලුවන්.

    ඇර video එකේ chracter එක frame by frame hand drawn style .

    මම කියන්නේ මූ ඔය් වීදුරුවේ image එක අරගෙන eka උඩ PS වලින් animation එක සම්පුර්ණ ඇදල . බටෙත් ඒ තියන බටේම transform කරල පාවිච්චි කරල.

    පස්සේ ඒ animation එක camera වකින් ගත්ත එකක් කියලා පෙන්න AE වලට දාල shake movement එකක් දාල ;)
    shake එක අතින් දාපු එකක් හොදටා ෂුවර් ඒකෙ දිශාව වෙනස් වෙන විදියෙන්.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    AE එකෙන් කොහොමද hand drawn frame by frame කෑල්ල කරන්නේ ?
    ඔය උබ දැම්ම එක වගේ basic shape එකක් animate කරන්න පුලුවන්.

    ඇර video එකේ chracter එක frame by frame hand drawn style .

    මම කියන්නේ මූ ඔය් වීදුරුවේ image එක අරගෙන eka උඩ PS වලින් animation එක සම්පුර්ණ ඇදල . බටෙත් ඒ තියන බටේම transform කරල පාවිච්චි කරල.

    පස්සේ ඒ animation එක camera වකින් ගත්ත එකක් කියලා පෙන්න AE වලට දාල shake movement එකක් දාල ;)
    shake එක අතින් දාපු එකක් හොදටා ෂුවර් ඒකෙ දිශාව වෙනස් වෙන විදියෙන්.
    ඒ කියන්නේ මම දාලා තියෙන එකත් PS? 😳😳😳
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    frame by frame කෑල්ල නම් ගොඩක් වෙලාවට photoshop බන් ඔය වගේ ඒවා.

    basic animation එක කරල, shake වෙන එකට ඒ frame by frame animation එක video එකට සෙට් කරන කෑල්ල After effects වලට දාල කරන්න පුලුවන්.

    හැබැයි ඔය video එකේ උබ හිතන්නේ shake වෙන එක camera එකෙන්ම වෙන එකක් කියලද ??;)
    මට නම් පෙන්නේ ඒ shake වෙන එක පස්සේ AE වලින් දාපු එකක් වගේ. හොදට බලපං shake වෙන speed එකයි වෙනස් වෙන විදියයි..

    Adobe animate වලින් නම් , කෙලින්ම ඕක කරන්න පුලුවන් AE ඕන නෑ .
    හැබැයි ඒ මගුලේ අදින්න ටිකක් අමාරුයි.
    video eka dan hariyata baluwe, shake wenne path ekaka tamai
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    After Effects බං ලේසිම. ඔය අත පය හොලවනවා වගේ කරන්නේ Puppet Warp Tool එකෙන්. මේක මේ Stable Shot එකක් නිසා ගොඩක් ලේසියි. මූව් වෙන එකක් නම් Tracker එකක් එහෙම දාලම ඔය සෙල්ලම් දාන්න ඕනේ. දැන් හැබැයි Blender වලත් අලුතෙන් 2D වෙනම සෙක්ෂන් එකක් තියෙනවා. ඒකෙත් පුලුවන් ඕවා නම්. නමුත් ඕක නම් After Effects බොහෝ දුරට.
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    Procreate wala loku animation karanna bh bn.. karanawa nm podi podi kali hadala passe combine karanna wenwa.. mn dkka ehema karala short film ekk hadala thibba ekek..
    ඔය උඩ පෙන්නල තියෙන ඒවා වගේ ඒවා කරන්න පුළුවන් procreate වලින් කොහොමත් ලොකු ලොකු animation එක software එකකින් කරන්න බැහැ බං after effects වල උනත් plugins ඕනේ හොද ඒවා කරන්න Duik Bassel වගේ දැන් ගොඩක් උන් C4D, Blender වගේ ඒවත් යුස් කරනවා 2D වැඩ වලට
     
    • Like
    Reactions: thesasindu