camera eka shake wena eka hadanna puluwanda bnphotoshop වලින් පුලුවන්
frame by frame කෑල්ල නම් ගොඩක් වෙලාවට photoshop බන් ඔය වගේ ඒවා.camera eka shake wena eka hadanna puluwanda bn

frame by frame කෑල්ල නම් ගොඩක් වෙලාවට photoshop බන් ඔය වගේ ඒවා.
basic animation එක කරල, shake වෙන එකට ඒ frame by frame animation එක video එකට සෙට් කරන කෑල්ල After effects වලට දාල කරන්න පුලුවන්.
හැබැයි ඔය video එකේ උබ හිතන්නේ shake වෙන එක camera එකෙන්ම වෙන එකක් කියලද ??
මට නම් පෙන්නේ ඒ shake වෙන එක පස්සේ AE වලින් දාපු එකක් වගේ. හොදට බලපං shake වෙන speed එකයි වෙනස් වෙන විදියයි..
Adobe animate වලින් නම් , කෙලින්ම ඕක කරන්න පුලුවන් AE ඕන නෑ .
හැබැයි ඒ මගුලේ අදින්න ටිකක් අමාරුයි.
මේක දැක්කාම මට හිතුනෙ after effects වගේ එකකින් කරලා කියලා. PS වලට වඩා ඒ වගේ දෙයකට AE ලේසි නැද්ද?![]()

ඒ කියන්නේ මම දාලා තියෙන එකත් PS?AE එකෙන් කොහොමද hand drawn frame by frame කෑල්ල කරන්නේ ?
ඔය උබ දැම්ම එක වගේ basic shape එකක් animate කරන්න පුලුවන්.
ඇර video එකේ chracter එක frame by frame hand drawn style .
මම කියන්නේ මූ ඔය් වීදුරුවේ image එක අරගෙන eka උඩ PS වලින් animation එක සම්පුර්ණ ඇදල . බටෙත් ඒ තියන බටේම transform කරල පාවිච්චි කරල.
පස්සේ ඒ animation එක camera වකින් ගත්ත එකක් කියලා පෙන්න AE වලට දාල shake movement එකක් දාල
shake එක අතින් දාපු එකක් හොදටා ෂුවර් ඒකෙ දිශාව වෙනස් වෙන විදියෙන්.
නෑ ඒක AE වෙන්න ඕනේ.ඒ කියන්නේ මම දාලා තියෙන එකත් PS?![]()
video eka dan hariyata baluwe, shake wenne path ekaka tamaiframe by frame කෑල්ල නම් ගොඩක් වෙලාවට photoshop බන් ඔය වගේ ඒවා.
basic animation එක කරල, shake වෙන එකට ඒ frame by frame animation එක video එකට සෙට් කරන කෑල්ල After effects වලට දාල කරන්න පුලුවන්.
හැබැයි ඔය video එකේ උබ හිතන්නේ shake වෙන එක camera එකෙන්ම වෙන එකක් කියලද ??
මට නම් පෙන්නේ ඒ shake වෙන එක පස්සේ AE වලින් දාපු එකක් වගේ. හොදට බලපං shake වෙන speed එකයි වෙනස් වෙන විදියයි..
Adobe animate වලින් නම් , කෙලින්ම ඕක කරන්න පුලුවන් AE ඕන නෑ .
හැබැයි ඒ මගුලේ අදින්න ටිකක් අමාරුයි.
procreate use karanawa dan godak un frame by frame animation walata
ඔය උඩ පෙන්නල තියෙන ඒවා වගේ ඒවා කරන්න පුළුවන් procreate වලින් කොහොමත් ලොකු ලොකු animation එක software එකකින් කරන්න බැහැ බං after effects වල උනත් plugins ඕනේ හොද ඒවා කරන්න Duik Bassel වගේ දැන් ගොඩක් උන් C4D, Blender වගේ ඒවත් යුස් කරනවා 2D වැඩ වලටProcreate wala loku animation karanna bh bn.. karanawa nm podi podi kali hadala passe combine karanna wenwa.. mn dkka ehema karala short film ekk hadala thibba ekek..