Procreate wala awla canvas limit eka bn.. Anith eka frame by frame andala karnawata wada ptta lesi widihata Ae walin karanna puluwn. Ah thawa iPad app dekk thiynw animation walatama.. Mama kynna haduwe procreate walata wada better option thiynw kyl..ඔය උඩ පෙන්නල තියෙන ඒවා වගේ ඒවා කරන්න පුළුවන් procreate වලින් කොහොමත් ලොකු ලොකු animation එක software එකකින් කරන්න බැහැ බං after effects වල උනත් plugins ඕනේ හොද ඒවා කරන්න Duik Bassel වගේ දැන් ගොඩක් උන් C4D, Blender වගේ ඒවත් යුස් කරනවා 2D වැඩ වලට