මේ වගේ වීඩියෝස් හදන්නෙ කොහොමද? 😳 😳

thesasindu

Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    ඔය උඩ පෙන්නල තියෙන ඒවා වගේ ඒවා කරන්න පුළුවන් procreate වලින් කොහොමත් ලොකු ලොකු animation එක software එකකින් කරන්න බැහැ බං after effects වල උනත් plugins ඕනේ හොද ඒවා කරන්න Duik Bassel වගේ දැන් ගොඩක් උන් C4D, Blender වගේ ඒවත් යුස් කරනවා 2D වැඩ වලට
    Procreate wala awla canvas limit eka bn.. Anith eka frame by frame andala karnawata wada ptta lesi widihata Ae walin karanna puluwn. Ah thawa iPad app dekk thiynw animation walatama.. Mama kynna haduwe procreate walata wada better option thiynw kyl..
     

    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    After Effects බං ලේසිම. ඔය අත පය හොලවනවා වගේ කරන්නේ Puppet Warp Tool එකෙන්. මේක මේ Stable Shot එකක් නිසා ගොඩක් ලේසියි. මූව් වෙන එකක් නම් Tracker එකක් එහෙම දාලම ඔය සෙල්ලම් දාන්න ඕනේ. දැන් හැබැයි Blender වලත් අලුතෙන් 2D වෙනම සෙක්ෂන් එකක් තියෙනවා. ඒකෙත් පුලුවන් ඕවා නම්. නමුත් ඕක නම් After Effects බොහෝ දුරට.

    Sure da bro?