මේ වගේ වීඩියෝ හදන්නෙ කොහොමද

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,036
    10,602
    113
    ara uda kiyala tibb widihatane haduwe cudda
    මචන් ai වලින් හදන video දාලා youtube channel එකක් හැදුවොත් motivation කරගන්න පුළුවන් ද ?
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,036
    10,602
    113
    salli hoyannada? itin hodata promt karana widiya purudu weyan. and image gen video gen try karana exprnce ganin. dan commercial ehema full AI karanawa. a arenna tiktok youtube fb eke also AI reels walin hoyanna pulwan.

    mona motivation da?

    මචන් ai වලින් හදන video දාලා youtube channel එකක් හැදුවොත් Monetize කරගන්න පුළුවන් ද ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    ඕක AI බන් . . හැබැයි නිකන් prompt ගහල නෙවෙයි . .
    Story board එකේ ඉදන් හරියට කරාම ඔහොම කරන්න පුලුවන් AI වලින්

    අර ජෙමිනයි ලෝගෝ එක මකන්නේ කොහොමද?
    crop
    ------ Post added on Dec 13, 2025 at 10:08 AM