මේ වගේ වීඩියෝ හදන්නෙ කොහොමද

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    AI plus Rendering දෙකම වගේ නේ.. 2:45 බලපන්.. AI කෑලි තියෙනවා
     
    • Like
    Reactions: NRTG

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,680
    5,888
    113
    AI plus Rendering දෙකම වගේ නේ.. 2:45 බලපන්.. AI කෑලි තියෙනවා

    අම්මො යකෝ, රෙන්ඩරින් කරන එවුන්ට ලක්ශ ගනන් දීල, අද කාලෙ වීඩියෝ දාල කීයක් හම්බකරන්නද? ගිය ගාන වගේ 1% ක් වත් ආපහු හොයන්න බෑනෙ.

    අනිවා AI වලින් ගහපු මැච් එකක් වෙන්න ඕනෙ ඕක.
     
    • Like
    Reactions: NRTG

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,800
    11,192
    113
    Fern kiyala චැනල් එකක් තියෙනව. අඩෝ ෆිල්ම් එකක් බලනව වගෙ කැරි ෆීලිං එකක් දෙන්නෙ. හොඳම දේ උං AI යූස් නෑ
     
    • Like
    Reactions: NRTG

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,844
    10,000
    113
    AI plus Rendering දෙකම වගේ නේ.. 2:45 බලපන්.. AI කෑලි තියෙනවා
    අම්මො යකෝ, රෙන්ඩරින් කරන එවුන්ට ලක්ශ ගනන් දීල, අද කාලෙ වීඩියෝ දාල කීයක් හම්බකරන්නද? ගිය ගාන වගේ 1% ක් වත් ආපහු හොයන්න බෑනෙ.

    අනිවා AI වලින් ගහපු මැච් එකක් වෙන්න ඕනෙ ඕක.
    මේක collaborative video එකක් චැනල් තුනක් සෙට් වෙලා කරල තියෙන්නේ. 3D rendering කරන එකනම් සාර්ථක නෑ අපි කරන්නෙ නැත්තන් සහ Pro ලෙවල් එකේවත් ඉන්න ඕනෙ තනියම කරත්. යන කාලය 🤪
    King AI වලින් ඔය වගේ හදාගන්න බැරිවෙයිද?

    Fern kiyala චැනල් එකක් තියෙනව. අඩෝ ෆිල්ම් එකක් බලනව වගෙ කැරි ෆීලිං එකක් දෙන්නෙ. හොඳම දේ උං AI යූස් නෑ
    ඔව් බන්, ඒ වගේම style එකේ චැනල් සෑහෙන්න තියනවා. හදන විදිය හිතාගන්න බෑ. එහෙම නැත්තන් උන්ට ටිකක් ලොකු production team ඉන්නවා
    ------ Post added on Dec 11, 2025 at 11:54 AM

    ammoata hudu ado marune bn meka
    කාලෙක ඉඳන් මේවා හදන්න try කරනවා. Blender ඉගෙනගත්තා ඕකටම, මගුල මගෙ spec මදි rendering වලට අර donut tutorial එකවත් render වෙන්නෙ නෑ.
    ------ Post added on Dec 11, 2025 at 11:55 AM
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,631
    13,283
    113
    🤍
    මේක collaborative video එකක් චැනල් තුනක් සෙට් වෙලා කරල තියෙන්නේ. 3D rendering කරන එකනම් සාර්ථක නෑ අපි කරන්නෙ නැත්තන් සහ Pro ලෙවල් එකේවත් ඉන්න ඕනෙ තනියම කරත්. යන කාලය 🤪
    King AI වලින් ඔය වගේ හදාගන්න බැරිවෙයිද?

    ඔව් බන්, ඒ වගේම style එකේ චැනල් සෑහෙන්න තියනවා. හදන විදිය හිතාගන්න බෑ. එහෙම නැත්තන් උන්ට ටිකක් ලොකු production team ඉන්නවා
    ------ Post added on Dec 11, 2025 at 11:54 AM

    කාලෙක ඉඳන් මේවා හදන්න try කරනවා. Blender ඉගෙනගත්තා ඕකටම, මගුල මගෙ spec මදි rendering වලට අර donut tutorial එකවත් render වෙන්නෙ නෑ.
    ------ Post added on Dec 11, 2025 at 11:55 AM
    mona hri krl upgrade prk dgnnn
     
    • Like
    Reactions: NRTG

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    AI walin karana eka tama lesima. oya wage ewa hena lesi bn karanna. nano banana walin wage image tika create karan ita passe AI walin video tika hadaganna tiynne. 5 second wage clips grok eken free karaganna can. ekarala okmma ekata dala video eka hadaganin.
    local run karala krnwa nam hoda quality eken krgnna can. github eke tynwa ona taram AI video gen free. scn eka hoda vga ekak ona

    AI plus Rendering දෙකම වගේ නේ.. 2:45 බලපන්.. AI කෑලි තියෙනවා
    mulu video ekama AI bn.
    ------ Post added on Dec 11, 2025 at 12:37 PM
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,844
    10,000
    113
    AI walin karana eka tama lesima. oya wage ewa hena lesi bn karanna. nano banana walin wage image tika create karan ita passe AI walin video tika hadaganna tiynne. 5 second wage clips grok eken free karaganna can. ekarala okmma ekata dala video eka hadaganin.
    local run karala krnwa nam hoda quality eken krgnna can. github eke tynwa ona taram AI video gen free. scn eka hoda vga ekak ona

    mulu video ekama AI bn.
    ------ Post added on Dec 11, 2025 at 12:37 PM

    පුළුවන් පුළුවන්. වීඩියෝ ටිකක් හදාගන්න බලමු. :love:

    @Psiko @Erzo
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,844
    10,000
    113
    amt hudu hadana vidiha hoygattd
    nano banana walin wage image tika create karan ita passe AI walin video tika hadaganna tiynne. 5 second wage clips grok eken free karaganna can. ekarala okmma ekata dala video eka hadaganin.
    @gihand4r කියපු විදියට කරේ

    Hammata. Wela hadannath puluwanda
    වැඩක් ගන්න බලපන් මිනිහෝ
    ------ Post added on Dec 11, 2025 at 2:15 PM
     
    • Like
    • Love
    Reactions: NRTG and Psiko