මේ වගේ සිංදුවක් කියපන්කෝ
සුපෙම් හැගුම්..ඔබෙන් එපා.මිතුරු දම් විනා...
නෞකාවකි ඔබ ඈත සමුදුරේ..
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ....//
සුපෙම් හැගුම්..ඔබෙන් එපා.මිතුරු දම් විනා...
නෞකාවකි ඔබ ඈත සමුදුරේ..
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ....//

රෙප් දෙන්න බැලු සහෝසුපෙම් වී…
සිටිනා…
සද කතාව මා පතනා…
හැගුම් වී…
පෙමිනා…
ඔබ නිසාම මා නිවෙනා…
පෙම වෑහීලා…
නැහැවීලා…
සිත මාගේ සුව විදිනා…
පෙම වෑ…හිලා…
නැහැවීලා…
සිත මාගේ සුව විදිනා…
සීතේ රහසින් ලං වීලා…
මා හා දෑසින් යා වීලා…
ආශා දහසින් මත් වීලා…
මාගේ දෑතින් අල්ලාලා…
සීමා මායිම් නෑ කීවා…
මා හා ලංවී ඔබ ආවා…
පෙම වෑහීලා…
නැහැවීලා…
සිත මාගේ සුව විදිනා…
පෙම වෑ…හිලා…
නැහැවීලා…
සිත මාගේ සුව විදිනා…
මගේ සිහිනේ ඉටුවීලා…
ගේනා හැගුමන් උතුරාලා…
පාවී ඇවිදින් සිත දීලා…
මාගේ පැතුමන් සරසාලා…
සීමා මායිම් නෑ කීවා…
මා හා ලංවී ඔබ ආවා…හා…
පෙම වෑ..හීලා…
නැහැවීලා…
සිත මාගේ සුව විදිනා…
පෙම වෑ…හිලා…
නැහැවීලා…
සිත මාගේ සුව විදිනා…
සුපෙම් වී…
සිටිනා…
සද කතාව මා පතනා…
හැගුම් වී…
පෙමිනා…
ඔබ නිසාම මා නිවෙනා…


නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්...
ආදර පවනින් නොසැලුනු මා ලොව කලබනු නොහැක ඉතින්![]()

පේ‍්‍රමය පුද දී අවසානයි
ඇය සතුවී කාලය බොහොමයි
නොලබන මා නොපතන්න
තහනම් සෙවනින් යන්න
කොල්ලාගෙ පැත්තෙන් ඔහොම කියවෙන සින්දුවක් නැද්ද මචෝකොල්ලාගෙ පැත්තෙන් ඔහොම කියවෙන සින්දුවක් නැද්ද මචෝ
මට එපා ඔබේ හසරැුලි බිඳක් හද වේදනා දෙනවා
මට එපා ඔබේ දෙනුවන් කැළුම් හද වේදනා දෙනවා ....