මේ වගේ සින්දු නැත්තේ ඇයි ලංකාවෙත් ලොකෙත් ? Creative generation is over ?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,002
    153,023
    113

    (~ ̄▽ ̄)~

    🥇

    Live performance ආයෙ ඉතින් Freddie Murcury යි, Queens බෑන්ඩ් එකයි තමයි. :yes: :love: කොහොමත් 2000 ගණන්වලට ඉස්සෙල්ලා ආපු ගායක ගායිකාවො බහුතරේකම record කරපු සිංදුවලට වඩා හොද ලයිව් කියපු, ප්ලේ කරපු සිංදු. දැන් ඉන්න ඔය ජනප්‍රියයි කියන ගායක ගායිකාවො ගොඩ්කටම අඩුම තරමෙ හරියට ලයිව් sing කරන්නවත් බෑ. Taylor Swift වගේ අයට මෙච්චර කැමැත්තක් තියෙන්නෙ ඇයි කියන තමයි මට තේරුම් ගන්න බැරි, උත්තර නැති ලොකුම ප්‍රශ්ණෙ? 1986 ලන්ඩන්වල වෙම්බ්ලි ස්ටේඩියම් එකේ තියපු Queens ලගෙ කොන්සර්ට් එක නම් මං නිතරම අහනවා. :)

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,574
    14,511

    Best of the best... අපරාදෙ අඩු වයසින් මැරුනෙ :-(

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,317
    1
    101,168
    113
    34
    Kalutara
    අදටත් කට පාඩම් රැප් දෙකම..

    මූ ලංකාවට ආවා එක පාරක්. කොන්සරට් එකකට නෙමෙයි හැබැයි. දඹුලු පන්සලට හරි කොහේ හරි පන්සලකට ගිහිල්ල තිබ්බේ නැෂනල් එක ඇඳගෙන. ෆොටෝ එක හම්බුනොත් දාන්නම්.

    SBjE1zx.jpeg