those days were on fire . why now these cring songs come up trending around the world ?
(~ ̄▽ ̄)~
![]()
කොහොමත් 2000 ගණන්වලට ඉස්සෙල්ලා ආපු ගායක ගායිකාවො බහුතරේකම record කරපු සිංදුවලට වඩා හොද ලයිව් කියපු, ප්ලේ කරපු සිංදු. දැන් ඉන්න ඔය ජනප්‍රියයි කියන ගායක ගායිකාවො ගොඩ්කටම අඩුම තරමෙ හරියට ලයිව් sing කරන්නවත් බෑ. Taylor Swift වගේ අයට මෙච්චර කැමැත්තක් තියෙන්නෙ ඇයි කියන තමයි මට තේරුම් ගන්න බැරි, උත්තර නැති ලොකුම ප්‍රශ්ණෙ? 1986 ලන්ඩන්වල වෙම්බ්ලි ස්ටේඩියම් එකේ තියපු Queens ලගෙ කොන්සර්ට් එක නම් මං නිතරම අහනවා. 
Live performance ආයෙ ඉතින් Freddie Murcury යි, Queens බෑන්ඩ් එකයි තමයි.![]()
කොහොමත් 2000 ගණන්වලට ඉස්සෙල්ලා ආපු ගායක ගායිකාවො බහුතරේකම record කරපු සිංදුවලට වඩා හොද ලයිව් කියපු, ප්ලේ කරපු සිංදු. දැන් ඉන්න ඔය ජනප්‍රියයි කියන ගායක ගායිකාවො ගොඩ්කටම අඩුම තරමෙ හරියට ලයිව් sing කරන්නවත් බෑ. Taylor Swift වගේ අයට මෙච්චර කැමැත්තක් තියෙන්නෙ ඇයි කියන තමයි මට තේරුම් ගන්න බැරි, උත්තර නැති ලොකුම ප්‍රශ්ණෙ? 1986 ලන්ඩන්වල වෙම්බ්ලි ස්ටේඩියම් එකේ තියපු Queens ලගෙ කොන්සර්ට් එක නම් මං නිතරම අහනවා.
මියුසික් වල පීක් එක 80s, 90s