මට 10 min වගේ voice over එකක්(for english presentation) කරගන්න use කරන්න පුළුවන් free ai tools මොනාද?
මේක කියන්නෙ මනුස්සයෙක් කියල හිතෙන විදිහෙ එකක් ඕන...natural form එකෙන්
මේක කියන්නෙ මනුස්සයෙක් කියල හිතෙන විදිහෙ එකක් ඕන...natural form එකෙන්