කවුද බං අර එහාපැත්තෙ ඉන්න එකා.. මං හිතුවෙ හිනාවෙනකොට ප්‍රශ්නෙ හෙන ලේසි නිසා හිනාවෙනව ඇති කියලා.. අරකි හිනාවෙනකොට මං හිතුවා අරූ වැරදි නිසා ඒකි දන්න නිසා හිනාවෙනව කියලා..
මේවනේ යකෝ ජෝක්ස්..
සිරාවටම මුන් ගැන දුකයි බං.. මුන් පොලවෙ පයගහල ජීවත් වෙන උන් නෙමෙයි.. කාලකන්නි ජීවිත..

ඌ ඔය sirasa super star උන එකෙක් නේද බන් මල්ලී
මට ලාවට වගේ මතකයි ඕකා last super star season එක කරනවා