මේ වගේ හොල්මං පින්තූර දාමු

tin_kiri

Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    we_used_to_dream__by_waltjan_dflx53k-pre.jpg

    black_creek_bridge_by_waltjan_dfptoht-pre.jpg

    where_the_flowers_don_t_bloom_by_waltjan_dftpxzw-pre.jpg

    a_visit_to_the_cemetery_by_waltjan_dfptodt-pre.jpg
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ppXbj3n.jpg

    මුගේ පරණ වීඩියෝවල හොල්මන් ඡායවල් හොදට දැකලා තියනවා. ඒ දැකපු උන් දාපු ත්‍රෙඩ් පවා තිබුනා. කොහොමත් මස් ගාත ගිල ගිල ඉන්න පෙරේතයෝ ළගට දෙවිවරු එන්නෙ නෑනේ. මූ ඉන්න තැන පෙරේතයෝ බහිරවයෝ අරක්ගෙන ඉන්නේ.
     
    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    ppXbj3n.jpg

    මුගේ පරණ වීඩියෝවල හොල්මන් ඡායවල් හොදට දැකලා තියනවා. ඒ දැකපු උන් දාපු ත්‍රෙඩ් පවා තිබුනා. කොහොමත් මස් ගාත ගිල ගිල ඉන්න පෙරේතයෝ ළගට දෙවිවරු එන්නෙ නෑනේ. මූ ඉන්න තැන පෙරේතයෝ බහිරවයෝ අරක්ගෙන ඉන්නේ.
    ඒ සීන් එක මම දන්නෙ නෑනෙ
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මුගේ බීලා විකාර කියවන වීඩීයෝ වගයක් තිබුනා. . ඒ වීඩීයෝ දැන් චැනල් එකෙන් අයින් කරලා තියෙන්නේ . ඒ ස්මහර ඒවගේ අමුතු ඡායාවල් තියනවා
    ඒ සීන් එක මම දන්නෙ නෑනෙ
     
    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    මුගේ බීලා විකාර කියවන වීඩීයෝ වගයක් තිබුනා. . ඒ වීඩීයෝ දැන් චැනල් එකෙන් අයින් කරලා තියෙන්නේ . ඒ ස්මහර ඒවගේ අමුතු ඡායාවල් තියනවා
    :shocked:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මුගේ බීලා විකාර කියවන වීඩීයෝ වගයක් තිබුනා. . ඒ වීඩීයෝ දැන් චැනල් එකෙන් අයින් කරලා තියෙන්නේ . ඒ ස්මහර ඒවගේ අමුතු ඡායාවල් තියනවා
    muge camerawe duwili bandila wenna athi ban