මේ වගේ bedroom සෙට්

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,984
    5,121
    113
    Pandora
    මේ වගේ bedroom සෙට් ලාබද මේ ගණන් වලට. මන් හිතන්නේ melamine board වලින් හදන්නේ. කල්පැවැත්ම වගේ දේවල් ගැන කාට හරි අදහසක් තියෙනවද මෙහෙම් තැනකින් ගන්න එක ගැන?

     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,753
    26,169
    113
    ඔව්, වතුර සහ සෙලවීම් වලට ඔරොත්තු දෙන්නේ නෑ
     
    • Like
    Reactions: Kalegana